Daraz customer service වැඩ නෑ නේද?

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    Daraz customer service වැඩ නෑ නේද? e-mail වලින් විතරයි නේද contact කරන්න පුළුවන්? මගේ සැප්. 16 දාපු dmart ඹ්ඩර් එකක් තාම ආවේ නෑ. විස්තරයක් දැන ගන්න කිසිම විදියක් නෑ. e-mail එකකින් දැන්වුවා, තාමත් නිසි පිළිතුරක් නෑ.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,263
    13,150
    113
    33
    ෆින්ලන්ඩ්
    Daraz customer service වැඩ නෑ නේද? e-mail වලින් විතරයි නේද contact කරන්න පුළුවන්? මගේ සැප්. 16 දාපු dmart ඹ්ඩර් එකක් තාම ආවේ නෑ. විස්තරයක් දැන ගන්න කිසිම විදියක් නෑ. e-mail එකකින් දැන්වුවා, තාමත් නිසි පිළිතුරක් නෑ.
    මගේ 9 වෙනිදා දාපු dmart order එකක් තවම නෑ. Daraz එකට මේල්, එකක් දැම්ම ම ABS curriur කියල එකකින් කෙල්ලෙක් කථා කලා. Curfew හින්ද ඩිලිවරි නාවත් වළලු. කොහොම හරි ඉක්මනට ලැබෙන්න සලස්වන්න ම් කිව්වා. ඒ කියලත් දැන් දවස් 4 ක් වෙනවා. තවම නෑ.

    Dmart විතරයි අවුල. අනිත්වා ඉක්මනට එනවා. Daraz මාල් , Daraz ඒව එනවා.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මගේ 9 වෙනිදා දාපු dmart order එකක් තවම නෑ. Daraz එකට මේල්, එකක් දැම්ම ම ABS curriur කියල එකකින් කෙල්ලෙක් කථා කලා. Curfew හින්ද ඩිලිවරි නාවත් වළලු. කොහොම හරි ඉක්මනට ලැබෙන්න සලස්වන්න ම් කිව්වා. ඒ කියලත් දැන් දවස් 4 ක් වෙනවා. තවම නෑ.

    Dmart විතරයි අවුල. අනිත්වා ඉක්මනට එනවා. Daraz මාල් , Daraz ඒව එනවා.
    dmart nan iyeth awa pereda daapu eka :unsure:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Darz app.ekan live chat karapn mama 2 week walata kalin item.ekak return karala.refund gatta ekak chat ekan
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    සැප්. 16 දා දාපු ඕඩර් එක තවම ආවේ නෑ. Customer service එකට යැවූ e-mail එකටත් පිළිතුරු නෑ, තවමත් ඕඩර් එක Shipped කියලා තියෙන්නේ. අහන්න කෙනෙකුත් නෑ, කියන්න කෙනෙකුත් නෑ. උන්ගේ Customer service වැඩ කරන්නේ නෑ. මේක dmart ඕඩර් එකක්. 1 දා ඉඳන්වත් customer service වැඩ කරයිද දන්නේ නෑ.