LK-DEX kiynne Daraz courier නේද

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මචං

    අවුරුදු වලට කලින් aliexpress එකෙන්,
    Oders 6 k දැම්මා!

    දැම්මේ තුන් සැරේට oders 2 ගානේ

    මාසේ මුලින් oders දෙකයි අන්තිමට දාපු oders 2 යි ආවා, මාසේ මැද දාපු oders 2 ආවේ නෑ! ඒත් app එකේ පෙන්නවා successful delivered කියලා! අර ආව නැති oders දෙකත්!

    Seller contact කරාම කියනවා tracking වල පෙන්නවා oder එක ඔයාට දීලා කියලා local logistics content කරන්න කිව්වා
    උන්ට out of control ලු දැන්, ඒක හරි!!

    Refund date expired

    AELK----DEX tracking තියෙන්නෙ daraz service එකේ නේද! Aliexpress oder එකේ තියෙන්නෙ dexlogistics courier කියලා, contact numbers මුකුත් නෑ,

    මුන්ව contact කරගන්න විදියක් නැද්ද! සීන් එක අහලා බලන්න!

    මට අව්ල තියෙන්නෙ මේ ළඟදි දාපු oder එකත් ආවා, ගිය මාසේ දාපු එක ආවේ නැතිඑක!

    නැත්තම් වටේ ගිහින් එයිද බඩු?
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මටනම් අවුලක් උනේ නෑ මෙච්චර කාලෙකට..
    මටත් මේ පලවෙනි පාර, අහලා බලන්න ඕනි මොකෝ උනේ කියලා
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,082
    16,858
    113
    මටත් අද වෙනකන් කිසිම අවුලක් වෙලා නෑ..ඕක වහල දම්මන්න නම් ගොඩක් අය ට්‍රයි කරනවා කියලා අාරංචියි.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,674
    53,982
    113
    Colombo
    දැන් ආතල් වැඩේ කියන්නේ currior උන් පැකේජ් කඩල re-package කරනවා.එහෙම කරලා බඩු උස්සනවා.ලොකු quantities දන්න එපා :no:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඩරාස් එකේ විතරයි වැඩේ හරියට කරන්නෙ.

    මේ ලඟදි රෑ 2ට විතර එකෙක් කතාකරලා බයිලයක් ගැහුවා. එච්චර ගනන් ගන්න දෙයක් උනේ නෑ. පහුවදා උදේ බලද්දි delivery attempt unsuccessful කියල වැටිල තියනව. කොමන්ලයින් ගුබ්බෑයමට කෝල් කරල ගෙන්නගත්තෙ
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    Meke pennanneh delivered kiyl

    දැන් ආතල් වැඩේ කියන්නේ currior උන් පැකේජ් කඩල re-package කරනවා.එහෙම කරලා බඩු උස්සනවා.ලොකු quantities දන්න එපා :no:
    මට නම් daraz කිසි අවුලක් වෙලා නෑ. Citypack, kumbiyo උන් වගේ කල් ගන්නේ නෑ. Custom clear උණු ගමන් දවසෙන් ගෙදර.
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මට නම් daraz කිසි අවුලක් වෙලා නෑ. Citypack, kumbiyo උන් වගේ කල් ගන්නේ නෑ. Custom clear උණු ගමන් දවසෙන් ගෙදර.
    මේ පළවෙනි පාර !
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,026
    8,288
    113
    Chilaw
    Case ekak tiyenawa DEX eke. godak dura pathi wala DEX eka active nethi pathi tiyenawa, ethakota un karanne 3rd party ekakata deela tamai delivery karanne. normal daraz orders unath ehemai.
    me ali eken ena ewath ehema dura ekak unoth wenne DEX eken ayema koobiyo wage ekakata deela tamai delivery eka process wenne. ehema unoth late wenawa.
     
    • Love
    Reactions: villa pro