Flat roof slab or angle roof for house ?

thomian

Well-known member
  • May 20, 2011
    12,213
    17,071
    113

    මචන් මේ වහලවල් දෙකෙන් වැඩියේ හොද මොකක් ද ? කන්දක් උඩ .. ටිකක් හුළඟ එහෙම වැඩි තැනක තියන තට්ටු දෙකක ගෙදරකට ?

    මේ දෙකේ වාසි අවාසි ? වියදම එහෙම ?
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,146
    113
    ස්ලැබ් එක දාපන් ,

    එකම අව්ල රස්නේ තමා.වහලවල් වගේ වොරි වෙන්න ඕනේ නෑ ..
    උඩ මොනා හරි කරන්නත් පුළුවන්
    හුලන් නම් ස්ලැබ් තමා

    කොස්ට් එක එක සමානයි වගේ
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    kanda uda nisa roof top ekak daganna. view ekakuth thiyanawa. kandaka ge hadanawanan Str.Engineer kenekgen structural detail araganna.
     
    • Like
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,213
    17,071
    113
    kanda uda nisa roof top ekak daganna. view ekakuth thiyanawa. kandaka ge hadanawanan Str.Engineer kenekgen structural detail araganna.

    Thanks machan :)
    ස්ලැබ් එක දාපන් ,

    එකම අව්ල රස්නේ තමා.වහලවල් වගේ වොරි වෙන්න ඕනේ නෑ ..
    උඩ මොනා හරි කරන්නත් පුළුවන්
    හුලන් නම් ස්ලැබ් තමා

    කොස්ට් එක එක සමානයි වගේ
    Thanks machan :)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,045
    3
    118,605
    113
    Gampaha
    ස්ලැබ් එක දාපන් ,

    එකම අව්ල රස්නේ තමා.වහලවල් වගේ වොරි වෙන්න ඕනේ නෑ ..
    උඩ මොනා හරි කරන්නත් පුළුවන්
    හුලන් නම් ස්ලැබ් තමා

    කොස්ට් එක එක සමානයි වගේ
    ස්ලැබ හොඳයි තමයි. උඩ කෑල්ලෙන් වැඩක් ගන්නත් පුලුවන්,
    හැබැයි වෝටර් පෘෆ් කරන්න වෙනව. නැත්තං ඇතුලට දිය සීරාව එනව.... නැත්තං උඩින් යකඩ වහලක්වත් ගහන්න වෙනව...
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,654
    6,417
    113
    ස්ලැබ හොඳයි තමයි. උඩ කෑල්ලෙන් වැඩක් ගන්නත් පුලුවන්,
    හැබැයි වෝටර් පෘෆ් කරන්න වෙනව. නැත්තං ඇතුලට දිය සීරාව එනව.... නැත්තං උඩින් යකඩ වහලක්වත් ගහන්න වෙනව...
    ප්‍රමිතියට දැම්මම වතුර ලීක් වෙන්නෙ නෑ බං. අපේ ගෙදර අපි වගා පවා කරනවා. ඩේලි වතුර දානවා. දැන් අවුරුදු 17 ක් ස්ලැබ් එක. කිසිම අවුලක් නෑ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,045
    3
    118,605
    113
    Gampaha
    ප්‍රමිතියට දැම්මම වතුර ලීක් වෙන්නෙ නෑ බං. අපේ ගෙදර අපි වගා පවා කරනවා. ඩේලි වතුර දානවා. දැන් අවුරුදු 17 ක් ස්ලැබ් එක. කිසිම අවුලක් නෑ.
    අඩේ...එහෙමද?
    මම දන්න තැනක වහලෙ පොටි එහෙමත් ගැලවිලා තිබුණ... පස්සෙ වෝටර් පෘෆ් කෙමිකල් එක ගාල උඩින් බදාම දාල තමයි ගොඩ දැම්මෙ...
    මකබාස්ලගෙ වැඩ තමයි...