හාල් හිගය වෙනුවට...?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සුද්දෝ බත් කන්නෙ නෑ නේ. උන් උදෙට බත් වෙනුවට කන්නෙ මොනවා ද?

    රට ඉන්න උන් කන දේවල් දාන් පලයන්කො මෙතන.

    හාල් නොකා හිටියා නම් හාල් වල ගනන් නිකම්ම බහී.🤔

    වී වලට 100ක් ඉල්ලන උන්ගෙ ගනන් බස්සන්න තියෙන්නෙ ඔහොම තමා. බත් නොකා හිටියා කියලා මැරෙන්නෙ නෑ නේ.👊👊
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Kalu katha kota sinhalun ta ithuru oka thamai bn issarahata.
    Pol gahai kos gahai hada ganin. mama nam bad gas 2k hitawala thiyenne.
    කොස් ගහත් කැපුවා පොල් ගහත් කැපුවා බන් අල්ලපු වත්තේ පොහොට්ටුවා ග්‍රාමසේවකට කෙලම් කියනවා ගෙඩි වැටෙනවා කියලා. ඌත් පොහොට්ටුවෙක් ඌ ඇවිල්ලා කපන්න කීවා 🤣
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    කොස් ගහත් කැපුවා පොල් ගහත් කැපුවා බන් අල්ලපු වත්තේ පොහොට්ටුවා ග්‍රාමසේවකට කෙලම් කියනවා ගෙඩි වැටෙනවා කියලා. ඌත් පොහොට්ටුවෙක් ඌ ඇවිල්ලා කපන්න කීවා 🤣

    Aparade bn....!
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හරක්මස් කන්න පුලුවන්. හරකුන්ගෙ හිඟයක් නෑ
    🤣😂 හරක් මස් කන්න තියා. කිරිවත් නෑ නේ බන්?
    ඕට්ස් කතහැකි. එව්වා ගෙන්නන්නත් ඩොලර් නෑනේ.
    ම්ම්ම්ම්🤔

    Pol/sini, salt chuttak dala gaththama top badu.

    සිනිත් නෑ නේ බන්? එකටත් නන්දේ කෙලියා නේ😂
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද සිරසෙවත් නිවුස් වලට හාල් නැ කියුවද, හැම තැනම හාල් හාල් හාල් හාල් , ගු බඩු දෙන ආතල් නම් ඉතින්... :lol: :lol: :lol: :lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    අද සිරසෙවත් නිවුස් වලට හාල් නැ කියුවද, හැම තැනම හාල් හාල් හාල් හාල් , ගු බඩු දෙන ආතල් නම් ඉතින්... :lol: :lol: :lol: :lol:
    බොලාගේ දෙරනේන්මයි කිව්වේ

     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Aparade bn....!


    ග්‍රාමසේවක එන්නෙ නිකන් සිරිසේන වගේ ඒ දවස් වල බන්. උගෙන් මල වදේ හින්දා අපි ගස් දෙක කපලා. එතන ටොයිලට් වලක් කැපුවා😂 දැන් උන්ට ඊට වඩා වදේ 😂

    ඇත්තටම උන්ගෙ වත්තට බන් ගෙඩි වැටුනෙ නෑ හුලගක් ඇවිල්ලා ගියොත් ඇරෙන්න.
     
    • Like
    Reactions: TNHM

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    සුද්දෝ බත් කන්නෙ නෑ නේ. උන් උදෙට බත් වෙනුවට කන්නෙ මොනවා ද?

    රට ඉන්න උන් කන දේවල් දාන් පලයන්කො මෙතන.

    හාල් නොකා හිටියා නම් හාල් වල ගනන් නිකම්ම බහී.🤔

    වී වලට 100ක් ඉල්ලන උන්ගෙ ගනන් බස්සන්න තියෙන්නෙ ඔහොම තමා. බත් නොකා හිටියා කියලා මැරෙන්නෙ නෑ නේ.👊👊
    ow kari goviyonta nam denna one shot eka. yako 60 dennam kiwwamat eka madilu ne
     
    • Like
    Reactions: TNHM and lasankandy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොලාගේ දෙරනේන්මයි කිව්වේ


    අහ් ඒකනෙ මේ කුලප්පු වෙලා තියෙන්නෙ ගොයියො ටික මට හිතුන තටමද්දි නිවුස් එකක් බලල තමයි කියල.. :lol: :lol: :lol: :lol: ඕකෙ තියෙන්නෙ බන් හාල් නැ නෙමේ මිල වැඩි කරන්ඩ කියල පොඩ්ඩක් හිටපන් වැඩිකරල දෙයි එතකොට හාල් තියෙනව,
     
    • Haha
    Reactions: lasankandy