සුද්දෝ බත් කන්නෙ නෑ නේ. උන් උදෙට බත් වෙනුවට කන්නෙ මොනවා ද?
රට ඉන්න උන් කන දේවල් දාන් පලයන්කො මෙතන.
හාල් නොකා හිටියා නම් හාල් වල ගනන් නිකම්ම බහී.
වී වලට 100ක් ඉල්ලන උන්ගෙ ගනන් බස්සන්න තියෙන්නෙ ඔහොම තමා. බත් නොකා හිටියා කියලා මැරෙන්නෙ නෑ නේ.