සමහර උන් බත් කනවා බං එත් සිංහලු වගේ බත් ගොඩාරියක් කන්නේ නෑ චින්නුවත්
මට බත් කෑම එපා වෙලා ඒ වෙනුවට වෙනත් දේවල් කන්න ගත්ත. එකට එක පාර අනුගත වෙන්න අමාරුයි ගොඩක් උන්ට බත් ගොඩක් කාල පුරුද්දට. මම දැනුත් ට්‍රයි කරනවා. හාල් හිඟයක් ආවොත් හොඳයි වගේ ඒකට. සුද්දෝ වගේ නම් කන්න බෑ පුටෙ
උදාහරනෙකට , සුද්දෝ වගේ උදේට කන්න පුළුවන් English breakfast එකක්. හොඳ රියල් සොසේජ් 2ක්, සුදු කව්පි තම්බල සෝස් දාල (or බේක්ඩ් බීන්ස් කෑන් එකක් ගන්න පුළුවන් පොෂ් අයට) ගම්බිත්තර 2ක් ඔම්ලට් දාල , බේකන් තීරු 4-5ක් පෑන් ෆ්‍රයි කරලා , පාන් පෙති 2ක් ටෝස්ට් කරලා , තක්කාලි ගෙඩියක් පෙතිකපල. තව අමතර දේවල් තීනවා ඒවා ලංකාවේ අඩුයි තිබ්බත් ගණන්. සොසේජ් පැකට් එකක් 900ක් විතර මිලක් වෙනව එලිපන්ට් හව්ස් තමයි හොඳ.
මෙහෙමයි ඉතිං මේකක් කනවා කියන්නේ බත් වගේ නෙවි. සුපිරි
දවල්ට එළවලු ජාති 4-5ක් ස්ටු එකක් වගේ , පොර්ක් චෝප්ස් එකක් මීඩියම් රෙයා, බටන් හතු පෑන්ෆ්‍රයි කරලා , ඇවන්ට්ගාර්ඩ් බඩඉරිඟු කරලක් රොස්ට් කරලා , තව ගොඩක් ඔප්ෂන් තීනවා බං එක එක දවසට එක එක මීල්ස් ට්‍රයි කරහන්
ඩිනර් එකට උබට පුළුවන් කුකුලෙක් රොස්ට් කරන්න. අමතර වැඩි දෙයක් අවශ්‍ය නෑ එතකොට කුකුලව කෑවම බඩ පිරෙනවනෙ