ලක්ශ 2.5 ක පඩියක්

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,270
    2,323
    113
    ලන්කාවේ ලක්ශ 2.5 ක පඩියක් කියන්නේ ලොකු දේයක් ද? නෑත්තන් අද කාලේ (2021) එක්ක බලද්දි ඈවරේජ් ද? සින්හලුන්ගේ මිම්මට අනුව ඒක ලොකු පඩියක් ද?
    උබල හිතන විදියට මේ පඩිය ගන්න එකෙක්ගේ profile එක (persona) කොහොම වෙන්න ඕනද?
    $1000 ne bn,
     

    Floratissues

    Active member
  • Aug 24, 2021
    110
    94
    28
    ade man 185k gannawa, tama bandala naha single, car ekak tiyenwa, wayasa 30i, hituwa taramma aulak na neh bn
    adoo maru machan matath 31 habai bandala. umbath oya level ekema hoda kellek hoyala bandapan ethakota oka double wenawa. mokada ekkenekta yana wiyadama wage 30% wage tama wadi wenne dennek innakota. double wenne na. salary or income eka tama double wenne. therunada kiwwa eka. nikan inna anatha kellanwanam badinna epa ban oyawage hamba kerena un nannattara wenne e wage un karagahuwama. badunawanam umbe level eke oya salary range eke ekak badapan.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ade man 185k gannawa, tama bandala naha single, car ekak tiyenwa, wayasa 30i, hituwa taramma aulak na neh bn
    මොකද්ද උබ අවුලක් නෑ කියල අදහස් කරන්නේ? බැදල එහෙම බලපං ;)
    මට ඔය ගාන සෙට් වුනේ (ඊට ටිකක් වැඩි) 26 වගේ ..එතකොට මාත් බැදල හිටියේ නෑ
     
    • Like
    Reactions: jennt

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,142
    36,016
    113
    මැදමහනුවර
    මොකද්ද උබ අවුලක් නෑ කියල අදහස් කරන්නේ? බැදල එහෙම බලපං ;)
    මට ඔය ගාන සෙට් වුනේ (ඊට ටිකක් වැඩි) 26 වගේ ..එතකොට මාත් බැදල හිටියේ නෑ
    ඒකාලෙ හිතුවද බැන්ද නම් හොඳයි කියලා?
     
    • Like
    Reactions: jennt

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    මොකද්ද උබ අවුලක් නෑ කියල අදහස් කරන්නේ? බැදල එහෙම බලපං ;)
    මට ඔය ගාන සෙට් වුනේ (ඊට ටිකක් වැඩි) 26 වගේ ..එතකොට මාත් බැදල හිටියේ නෑ
    wife wadata yanne nadda?
     
    • Like
    Reactions: jennt

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඒකාලෙ හිතුවද බැන්ද නම් හොඳයි කියලා?
    :lol::lol:
    අඩෝ

    wife wadata yanne nadda?
    යනෝ බං. එයාගෙත් සැලරි එක ෂේප් (ඉලක්කම් 6) ඒ නිසා අවුලක් නෑ. මම කීවේ ඔය ගාන දැනට අවුලක් නෑ කියල හිතුනු එකට. එන්න එන්න කොච්චර හෙව්වත් මදි කියල හිතනොනේ
    ------ Post added on Sep 26, 2021 at 11:19 PM
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Average dan nam loke ekka gathama. mokad ape cost of living ekath wadi wenawa hondatama.

    2017 di 100,000 ka salary eka wage thama dan nam 250,000

    2017 my salary was 100,000 :lol: 2021 (today) my salary is 250,000 :rofl:

    mama uba kiyana scenarios dekama face karala thiyenawa...but 2017 mama single,,responsibilities thibune na..e nisa e kale atthatama eka hoda salary ekak..

    dannam 250 kiwwata atthatama amarui :( life is very expensive...everything is expensive...dan married,,babek innawa...expenses wadi...

    250 kiyala loku deyak karanna ba..kala adala inna puluwan ithin..:)