ලක්ශ 2.5 ක පඩියක්

|||-podda-|||

Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    loku padiyak ban, lankawe office job karala oya salary eka gannawa kiyanne eka hodai, podi padiyak kiyana aya sure ekatama lankawe job hambunnatiwa rata gihin mokakhari podi labbak karala loku padi ganna aya, respectable jobs neme ewa. lankawe oya salary eka ganna eka hoda respectable job ekak karanne arun ekka ahasata polawa wage. e nisa eka attatama loku padiyak.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,760
    113
    -In Darkness-
    කොච්චර ටෝක් දුන්නත් ලංකාවේ ඇවරේජ් පඩිය 25000-30000ක් වගේ තමා වෙන්නේ. රජයේ සේවයම බලපන් 40න් පහල ගොඩක් උන්ට තියෙන්නේ. ලක්ෂ 2.5ක් කියන්නේ ගොඩක් උන්ට හීනයක්. ඒක නිසා අවතක්සේරු කරන්න එපා. සෑහෙන්න දෙයක් කරන්න පුලුවන් හරියට මොළේ කල්පනා කරලා ගේමක් ගැහුවොත්.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,706
    28,635
    113
    බැඳලා නැත්තං ? වාහනයක් නැත්තං ? ඉන්නෙ අම්මයි තාත්තයි එක්කනම් ? ඔෆිස් යන්නම ඕන නැත්තං ? බොන්නෙ නැත්තං ? කීයක් ඉතුරු වෙන්න ඕනද ?
    15,000 n inne puluwan gemak na :P
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,598
    9,233
    113
    2017 my salary was 100,000 :lol: 2021 (today) my salary is 250,000 :rofl:

    mama uba kiyana scenarios dekama face karala thiyenawa...but 2017 mama single,,responsibilities thibune na..e nisa e kale atthatama eka hoda salary ekak..

    dannam 250 kiwwata atthatama amarui :( life is very expensive...everything is expensive...dan married,,babek innawa...expenses wadi...

    250 kiyala loku deyak karanna ba..kala adala inna puluwan ithin..:)
    sirawata bung amarui. mageth danata 180,000 wage set wenne. dollar ekka global trade wenakota. ape rate thiyana rupee deprecation ekath ekka lesi na. ekane godak un lanakwa dala unath yanna try ekake denne. mehe innawa nam job ekan amarui okkoma ithin. habaiyi 250,000 still gamak gahanna puluwan USD rate eka 300 pannala yanne nathnam
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,633
    48,912
    113
    සේදවත්ත
    2.5 හොද පඩියක් . හැබැයි අනුන්ට පේන්න ලීස් දාල ඩොමැස්ටික් කාර් ලක්ශරි කාර් ගනන් වලට ගන්න එපා.
    ඔය ලක්ශ දෙක හමාර කරලා ඇවිල්ලා කාල නිදියන්න මහා මන්දිර ණය අරන් හදන්න එපා . ඒම නම් ඔය 2.5න් වෙන්නේ අනුන්ට පුදලා උබට හිගාකන්න . ගෙම්බා උනුවතුර හැලියට දැම්ම කතාව විධිමත්ව ඉගෙන ගනින්


     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,165
    1
    13,042
    113
    Gotham City
    ඒක සාපෙක්ෂයි .
    තමන්ගෙ වියදම් සහ අවශ්‍යතා අනුව.

    සාමාන්‍ය තමන්ගෙ මට්ටමට අනුව ඉඩමක් අරන් ලොන් ගෙවන ගමන් ගෙකුත් හදලා ,වාහනයක් ගන්න ඕන ටයිප් එකෙ එකෙක් නම් ඔය පඩිය නෙමෙ ලක්ෂ 5 ක් ගත්තත් පට්ට අමාරුයි තමා අද කාලෙ හැටියට.

    හැබැයි ඉතිං කාල ඇඳලා පවුලක් පන්සලක් වෙලා ළමෙකුත් හදාලා ළමයගෙත් වියදම් කරන ගමන් සතුටින් ජීවත් වෙන්න ඔය පඩිය හොඳටම ඇති.

    ඔය වගෙ පඩි හම්බවෙන්නෙ අඩු වයසෙන් නම් ඔය අයි ටී සෙට් එකට තමා .
    එකත් බෙස්ඩ් ඔන් කොලිෆිකේෂන්ස් ,ඩිග්‍රි ගත්ත තැන ,එක්ස්පීරියන්ස් එක සහ ආයතනය වගෙ දෙවල් එක්ක.

    හැම අයි ටී කරපු එකාටමත් ඔය පඩි හම්බවෙන්නෙ නැහැ මන් හිතන්නෙ.
    ඉතිං ඉතාම අත්ලොස්සකට හම්බවෙන පඩියක් තමා ලක්ෂ දෙකාහමාරක් කියන්නෙත්.
    ලක්ශෙටත් අඩු රේන්ජ් එකෙ තම ඔය එම් බී ඒ තියෙන සමහරක් මැනෙජර්ස් ලත් ගන්නෙ.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    ලන්කාවේ ලක්ශ 2.5 ක පඩියක් කියන්නේ ලොකු දේයක් ද? නෑත්තන් අද කාලේ (2021) එක්ක බලද්දි ඈවරේජ් ද? සින්හලුන්ගේ මිම්මට අනුව ඒක ලොකු පඩියක් ද?
    උබල හිතන විදියට මේ පඩිය ගන්න එකෙක්ගේ profile එක (persona) කොහොම වෙන්න ඕනද?
    ශේප් පඩියක්. ෆැමිලිනම් මදි
     
    • Like
    Reactions: jennt and shenat

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,165
    1
    13,042
    113
    Gotham City
    Lankawe un latest iphone thiyan billionaire talk dunnata set wela kanna bonna giyama thama real spending power eka penne.
    කන්න බොන්න විතරක් නෙමෙ අනික් දෙවලුත් එහෙම තමා .
    ජැන්ඩියට කිට මරලා ගන්න තුට්ටුව ඉක්මනින් ඉවරකරගෙන මාසෙ ඉතුරු දවස්ටික යන්න ගෙදරින් ඉල්ලගන්න වෙනවා සමහරුන්ට.
     
    • Like
    Reactions: jennt

    shenat

    Well-known member
  • May 13, 2007
    57,854
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙදි ලොකු පඩියක් වෙන්න තිබුණා දැන් අවුරුදු 10 කට විතර කලින්.

    මිනිහෙකුට සාමාන්‍ය අත්‍යවශ්‍ය වියදම් ටික කරලා, හදිසියකට ගානක් ඉතුරු කරගන්න ඒක මදි නං පොඩි පඩියක්. ඇති නං ලොකු පඩියක්.

    ඔය ගාන අරගෙන ඉඩමක් අරන් ගෙයක් හදල කාර් එකක් අරගෙන මනුස්සයෙක් වගෙ ජීවත්වෙන්න අමාරුයි

    මෙන්න මේක නිසා මට ඕක ලොකු පඩියක් නෙවෙයි දැන්.
    ------ Post added on Sep 27, 2021 at 3:07 AM

    පඩිය අමතක කරපන්කො.

    මාසෙකට යන වියදම් ටික දළ වශයන් බැලුවොත්

    - ගොඩක් උන් රෙන්ට් එකටනෙ ඉන්නෙ. රෙන්ට් එක අඩුම 25,000 - 30,000
    - වාහනේ ලීස් කරල නම් ලීස් එක 40,000 - 50,000
    - මාසෙකට ගෙදර කන්න බොන්න වියදම වෙන් කරොත් 50,000
    - මාසෙකට වාහනේට පෙට්‍රොල් ගහන්න 20,000 - 25,000
    - ඔෆිස් ඇඳුම්, සපත්තු ටයි වලට මාසෙකට 10,000
    - ගෑනියෙක් ඉන්නවනම් හැඩ වැඩ වෙන්න 10,000
    - ළමයෙක් ඉන්නවනම් 15,000
    - බොන්න සෙට් උනොත් සතියකට 2,500 - 5000
    - ඉතුරු කරන්න වෙන් කරොත් 50,000
    - ඉන්ටර්නෙට් 5000
    - ලයිට් බිල 2500 - 5000
    - ටෙලිෆෝන් 2000

    වාහනේ ලීස් එක ඔයිට වඩා සාමාන්‍යයෙන් වැඩියි නේද බන් දැන්? ඉඩමක් ගන්න, ගෙයක් හදන්න තව ලොකු ගානක් ඕන.
    ------ Post added on Sep 27, 2021 at 4:19 AM
     
    • Like
    Reactions: jennt and NaiRobi

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,155
    18,745
    113
    අදාල නෑනේ



    වාහනේ ලීස් එක ඔයිට වඩා සාමාන්‍යයෙන් වැඩියි නේද බන් දැන්? ඉඩමක් ගන්න, ගෙයක් හදන්න තව ලොකු ගානක් ඕන.
    ------ Post added on Sep 27, 2021 at 4:19 AM
    ඔව් බන් 75,000 - 100,000 ලීස් දාන උන් ඉන්නෙ.

    3M විතර ලීස් එකක් අවුරුදු 5ට දැම්මත් 66 විතර සෙට් වෙනව
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,254
    20,372
    113
    පලවෙනි පිටුවෙම Admin සගෝ එයාගේ මතේ කියලා තියෙන නිසා ගොඩාක් රිප්ලයි එන්නේ ඒකට එකඟ වෙලා.... :D (ඕක හැම ත්‍රෙඩ් එකකම වෙන දෙයක්, බොසා රිප්ලයි එකක් දැම්මොත් thread closed වගේ තමයි ;) )

    ඒක දැකපු බයියොත් කියනවා 250 හෙන ගානක් කියලා... :rofl:

    ලංකාව ඇතුලෙනම් ලොකු ගානක් තමයි දැනට.....හැබැයි තමන්ම ඉඩමක් අරන් ගෙයක් හදනවනම්...වාහනයක් ගන්න ඉන්නවනම් 250 කියන්නේ සුලු ගානක්.... :yes:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,502
    5,690
    113
    පඩි වැඩිවෙනකොට වියදම්/ අවශ්‍යතා වැඩියී ඔකයි ඇත්ත...
    රජයේ එක සේවකයා ඉන්න පවුල් රුපියල් 30000 මාසෙට අරන් කාලා ඇදලා ඉන්නවා.
    තව සමහරු ලක්ශ 2-3අරන් තව හම්බකරන්න otත් කරනවා.
    ඉස්සර 1ක් හමබ හකරනනුන් 60000 ක් වාරිකේටබ්කාර් ගන්නවා
    2ක් හමබ කටන උන් 100000ක් වාරිකේට යනවා
     
    • Like
    Reactions: jennt

    Mobirise

    Well-known member
  • Jun 26, 2021
    198
    259
    63
    පලවෙනි පිටුවෙම Admin සගෝ එයාගේ මතේ කියලා තියෙන නිසා ගොඩාක් රිප්ලයි එන්නේ ඒකට එකඟ වෙලා.... :D (ඕක හැම ත්‍රෙඩ් එකකම වෙන දෙයක්, බොසා රිප්ලයි එකක් දැම්මොත් thread closed වගේ තමයි ;) )

    ඒක දැකපු බයියොත් කියනවා 250 හෙන ගානක් කියලා... :rofl:

    ලංකාව ඇතුලෙනම් ලොකු ගානක් තමයි දැනට.....හැබැයි තමන්ම ඉඩමක් අරන් ගෙයක් හදනවනම්...වාහනයක් ගන්න ඉන්නවනම් 250 කියන්නේ සුලු ගානක්.... :yes:
    Aththa.