



ප්රවීණයො , ප්රබුද්ධයො , ජනප්‍රිය කාටත් බැරි උන දෙ මෙ කෙල්ල කරනවා.....

Last edited:





කෝමත් අල්ලන්න තරම් දෙයක් ඉස්සර තිබුනෙත් නෑ
Are you Basil ?Mehata $$ tikak enawanam patta. Oya wage ape unwa form karala ganna one.
Man kiwwa de boruda kiyapan. Naththan issarahata me yana widihata thanakola thamai kanna wenne.Are you Basil ?


ජැකලින් අක්ක උනත් මහින්දගෙ කාලෙ තමයි ඉන්දියාවෙ ජනප්‍රිය උනේ,ජකලින් අක්ක වගෙ එහෙටම ගිහින් පදිංචි වෙයිද දන්නේ නෑ![]()
ගුපියන්ට රගපානව තියා තාලෙට අප්පුඩියක්වත් ගහ ගන්ඩ පුලුවන්ද බැනෙ බැනෙ...බොහොම සන්තෝසයි සින්දු කියල ලෝකෙ ජය ගන්ඩත් අපේ ආන්ඩුවක්මයි තියෙන්ඩ ඕන,ගුපිය තිබ්බ සින්දුවක් තියා පැල් කවියක්වත් කියන්ඩ කවුරුත් උන්නෙ නැනෙ නැනෙ..![]()
ජැකලින් අක්ක උනත් මහින්දගෙ කාලෙ තමයි ඉන්දියාවෙ ජනප්‍රිය උනේ,![]()
![]()
Jacoline අර අකෝඩින් ටු ද මැතිව් එකේ ඉන්නෙ. ලංකාව අතෑරල ම දාලා ගිහින් නෑනෙ. ඒකි බැදල ද ?ජකලින් අක්ක වගෙ එහෙටම ගිහින් පදිංචි වෙයිද දන්නේ නෑ![]()