ප්‍රසිද්ධ ජෑම් එකක පනුවෝ

lilman

Well-known member
  • May 10, 2009
    40,974
    54,566
    113
    Colombo
    පනුවො ඉන්නවනම් ජෑම් එක හොඳයි.කෙමිකල්ස් (preservatives) දාල නෑ.

    පනුවො එන්න ඇත්තෙ පැකින් එක ඩැමේජ් වෙලා...


    ජෑම් එකේ බ්‍රෑන්ඩ් එක මොකක්ද ?
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,255
    1,317
    113
    Screenshot.jpg


    kist?
     
    • Like
    Reactions: TNHM

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උගෙත් ඩ්‍රාර්මා බන්, විස්තරේ නම ගම කෙලින් කියන්න එපැයි.
    ඔව් කැරියො ඕකුන්
    ඩැමේජ් කරලා තියන්න ඇති පනුවො ගහනකන් විව්ස් ගන්නයි චැනල්ලෙක ප්‍රමෝට් කරගන්නයි පුලුවන්නෙ
     
    • Like
    Reactions: TNHM and manjulabw

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    jam namm ithin storage case nam , aul wenna puluwan , eka parak jam ara yogurt cup wage tiyenne eke fungus tibba expire date panala na , kade un eka refrigerator eke namyi tiyala tiyenne , eka wenna puluwan
     
    Last edited:
    • Like
    Reactions: TNHM

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    panuwo innawa kiyanne Jam eke natural ingredients hodata tiyenawa kiyana eka.... Chemical wadi nam sattu hadenne na...

    ..Anyway meka packing karaddi awl yanna athi...ekai panuwo hadila tiyenne....godak welawata hariyata seal wela natuwa athi....ehema nattan shop ekedi damage wela tiyenna athi pack eka......mokada factory eken panuwo awa nam, me wenakota meeta wada lokuwata godak inna oni neda..?

    ..habai meka dakkata passe nam Jam kannath epa wenawa....
     
    • Like
    Reactions: TNHM

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    උඹලට Chemicals තිබ්බොත් කියනවා කැම වල වහ කියල,​

    ඕවල පනුවෝ හැදෙනව කියන්නේ මාරාන්තික Chemicals නැ ඕවල. ඕනිම දේක Factory එකෙන් හදල එලියට දැම්මට පස්සේ විකුණන එකා Store කරල තියාගන්න විදිය අනුව වගේ ඔහොම දේවල් වෙන්න පුලුවම්.​

    ලන්කාවේ නෙවෙයි ඕවා වෙන රටවල් වලත් වෙන්න පුලුවම්.​

    වීඩියෝ කරන් දගලන්න තරම් දේවල් නෙවෙයි.​

     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113

    උඹලට Chemicals තිබ්බොත් කියනවා කැම වල වහ කියල,​

    ඕවල පනුවෝ හැදෙනව කියන්නේ මාරාන්තික Chemicals නැ ඕවල. ඕනිම දේක Factory එකෙන් හදල එලියට දැම්මට පස්සේ විකුණන එකා Store කරල තියාගන්න විදිය අනුව වගේ ඔහොම දේවල් වෙන්න පුලුවම්.​

    ලන්කාවේ නෙවෙයි ඕවා වෙන රටවල් වලත් වෙන්න පුලුවම්.​

    වීඩියෝ කරන් දගලන්න තරම් දේවල් නෙවෙයි.​

    Video kerana ekath samanya deyak 😅