උගෙත් ඩ්රාර්මා බන්, විස්තරේ නම ගම කෙලින් කියන්න එපැයි.ඇයි නම පෙන්වන්න මැලි වෙන්නේ
ඔව් කැරියො ඕකුන්උගෙත් ඩ්රාර්මා බන්, විස්තරේ නම ගම කෙලින් කියන්න එපැයි.
oraganic jam thiyanawada lankawe?
Video kerana ekath samanya deyakඋඹලට Chemicals තිබ්බොත් කියනවා කැම වල වහ කියල,
ඕවල පනුවෝ හැදෙනව කියන්නේ මාරාන්තික Chemicals නැ ඕවල. ඕනිම දේක Factory එකෙන් හදල එලියට දැම්මට පස්සේ විකුණන එකා Store කරල තියාගන්න විදිය අනුව වගේ ඔහොම දේවල් වෙන්න පුලුවම්.
ලන්කාවේ නෙවෙයි ඕවා වෙන රටවල් වලත් වෙන්න පුලුවම්.
වීඩියෝ කරන් දගලන්න තරම් දේවල් නෙවෙයි.