luck eka thama ithin
creative widihata hithana eka thama talent eka. sindu kiyandanan ba. thanifara fake voice ekak songs wala tiyenne.
ara live ekak kiyala renawa
wadurek wage uda pana pana
paw hutto
luck eka thama ithin
creative widihata hithana eka thama talent eka. sindu kiyandanan ba. thanifara fake voice ekak songs wala tiyenne.
live stage ehekama wage kiyanda unoth recording thama play karanda wenne.ara live ekak kiyala renawa
wadurek wage uda pana pana
paw hutto
live stage ehekama wage kiyanda unoth recording thama play karanda wenne.
Kriye inne amu sinhalun irisiyaka kuhakama kiyanne amu sinhalyage lakshana ea wagema buddhama thread dada apahasa karana eka mun wage epa karapu jatiyak kohewat natuwa athiඔව් බං . සාමාන්‍යයෙන් කිරියේ fb තරම් ගොන් නෑ න්... ඒත් බලපන් ත්‍රෙඩ් කීයක් වැටිලා තිබ්බද ?
මෙකී ආවේ සල්ලි වලට...
මේවා ගංගම් ස්ටයිල් වගේ ඒව නැගලා ගියට ආයේ මෙතනින් ඉවරයි...
T සිරියස් කිවාට යූටියුබ් description එකේ විතරයි තියෙන්නේ...
වෙන කියන්න දෙයක් නැති සිංහලයා මෙකී ගේ ෆ්ලැට් කතාව හරි කියනවා...මුඩුක්කු ගැනි වගේ කුණුම තමා හොයන්නෙ..
Game එකක් ගැහුවොත්.. එකේ ගාන වැඩි හොරෙන් download කරන්න හොයනවා .
App එකක් දැම්මොත් වැරදි හොයනවා රිපෝට් කරනවා... ඔර් ඒ වගේම එකක් දාලා ඌට කෙලිනවා .
Fiver එකේ නැගලා ගියොත් ඉවරයි උගේ ගිග් ඒක.. අපේ උන් වියදම් කරලා order දීලා bad review දීලා...ඌට කෙලලා පස්සේ උම ඒ වගේ එකක් දානවා..
කිරියෙ උනත් යූටියුබ් channel එක්ක්වත් බය නැතුව share කරන්න පුළුවන් ද? කියෙන් කී දෙනාද බොක්කෙන් sup එක දෙන්නේ.
පුදුම ඉරිසියකාර කුහක ජාතියක්...
Palayan ban uba danna sangeethaya moda harak danne irisiyaka karanna apahasa karannai vitarailive stage ehekama wage kiyanda unoth recording thama play karanda wenne.
nikamata shreya goshal ehema hindu sinduwak ahapanko. live ekei recording ekei wenasa hoya ganda ba.
Palayan ban uba danna sangeethaya moda harak danne irisiyaka karanna apahasa karannai vitarai
------ Post added on Sep 28, 2021 at 6:28 PM
That’s cuz he’s a man. That same thing does not apply to yohani ( if it come down to her being “bullied” or judged). If you haven’t noticed, sl peeps are sexist bunch. Yup, i just went there.could be,,
but no one ever hated "Costa"... dude made some pretty decent music.. gu hattawe reddalut tbba but overall good..
ara master D
and machan you cant compare this good for nothing iron board with them dudes who knows music but lacks recognition..
meke itn main reason eka amitab ponnaya saha gobba indian janathawa...
yako match ekk paradunama gewal gini thiyana waahela uda daagena kade yanawa kiyanne goo godak kiyana eka thawat kiyanna deyak da
That’s cuz he’s a man. That same thing does not apply to yohani ( if it come down to her being “bullied” or judged). If you haven’t noticed, sl peeps are sexist bunch. Yup, i just went there.
And rest, i agree with you wholeheartedly.
කිරියේ දැක්ක පට්ටම කුහකයෙක් තමා මේ ඉන්නේ..ෂුවර් ඵකට ජෙප්පෙක්ගෙ පුතෙක්.me huttiwa taaama uda daaanawada ubala
siri lankawama thamay hutto
http://www.adaderana.lk/entertainme...ed-as-witness-in-indian-money-laundering-caseජැකලින් අක්ක උනත් මහින්දගෙ කාලෙ තමයි ඉන්දියාවෙ ජනප්‍රිය උනේ,![]()
ගුපියන්ට රගපානව තියා තාලෙට අප්පුඩියක්වත් ගහ ගන්ඩ පුලුවන්ද බැනෙ බැනෙ...
![]()
ඇයි බොල බොල් මැණික් මතුවෙන්නෙ, බොරු තෙල් නිධි මතුවෙන්නෙ, කොටි නැගිටින්නෙ ඔක්කොම උඹලෑ ආන්ඩුව තියන කාලෙ තමාබොහොම සන්තෝසයි සින්දු කියල ලෝකෙ ජය ගන්ඩත් අපේ ආන්ඩුවක්මයි තියෙන්ඩ ඕන,ගුපිය තිබ්බ සින්දුවක් තියා පැල් කවියක්වත් කියන්ඩ කවුරුත් උන්නෙ නැනෙ නැනෙ..![]()
Billie Elish (.)(.) ta moko uneBillie Eilsh vage venna kiyala suba pathanava #DannoDani![]()
සංගීතේ දන්නා උන් විතරක් මේක අහලා බලපන්..
අහ්හ් තව මේ චරිතයගේ සින්දු බරටම අහන උනුත් අහලා බලපන්..
අනික් රැල්ලට පුක දෙන උන් නං පලක් නෑ බන්..
උබලා ඕන එකක් කරගනින්..
ඔව් කුහකය් බන්..
එල
සංගීතේ දන්නා උන් විතරක් මේක අහලා බලපන්..
අහ්හ් තව මේ චරිතයගේ සින්දු බරටම අහන උනුත් අහලා බලපන්..
අනික් රැල්ලට පුක දෙන උන් නං පලක් නෑ බන්..
උබලා ඕන එකක් කරගනින්..
ඔව් කුහකය් බන්..
එල
Music types kalavan karaganna palak na. (Eg. Test cricket saha T20). Mey "bubble" eka issara thibba "Why this kolavari di" tharan kal thiyeda balamu.මොකටද ඉතින් අල්ලන්නේ?මේ වර්ග කිලෝමීටර් හැටපන්දාහෙන් එහාට අඩියක් තියාගන්න ඔය ප්‍රවීණයො ප්‍රබුද්ධයො එකෙක්ට වත් පුලුවන් උනේ නෑනේ.ඔක්කොම කයියවල් පොයියවල් මේ රටේ විතරයි.ප්‍රබුද්ධ සින්දු කියනවා.තබ්ලාවයි සිතාරෙයි මුස්පේන්තු මෙලඩියයි.ප්‍රබුද්ධ ෆිල්ම් හදනවා.වචනයක් කතා කරන්නෙ පැය බාගෙකට සැරයක්.ඒ ඔක්කොම ප්‍රබුද්ධයන්ගෙ කටවල් වස්සවලා මේ පොඩි කෙල්ල මේකෙන් එලියට අඩියක් තියාගත්ත එක ගැන සන්තෝස වෙන්න ඕන.
අනේ මන්ද බන් උබනන්ara live ekak kiyala renawa
wadurek wage uda pana pana
paw hutto