යොහානිව ආයෙ අල්ලනව බොරු , with T-series label,

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    live stage ehekama wage kiyanda unoth recording thama play karanda wenne.


    සංගීතේ දන්නා උන් විතරක් මේක අහලා බලපන්..
    අහ්හ් තව මේ චරිතයගේ සින්දු බරටම අහන උනුත් අහලා බලපන්..
    අනික් රැල්ලට පුක දෙන උන් නං පලක් නෑ බන්..
    උබලා ඕන එකක් කරගනින්..
    ඔව් කුහකය් බන්..
    එල





     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔව් බං . සාමාන්‍යයෙන් කිරියේ fb තරම් ගොන් නෑ න්... ඒත් බලපන් ත්‍රෙඩ් කීයක් වැටිලා තිබ්බද ?

    මෙකී ආවේ සල්ලි වලට...
    මේවා ගංගම් ස්ටයිල් වගේ ඒව නැගලා ගියට ආයේ මෙතනින් ඉවරයි...
    T සිරියස් කිවාට යූටියුබ් description එකේ විතරයි තියෙන්නේ...

    වෙන කියන්න දෙයක් නැති සිංහලයා මෙකී ගේ ෆ්ලැට් කතාව හරි කියනවා...😐 මුඩුක්කු ගැනි වගේ කුණුම තමා හොයන්නෙ..

    Game එකක් ගැහුවොත්.. එකේ ගාන වැඩි හොරෙන් download කරන්න හොයනවා .
    App එකක් දැම්මොත් වැරදි හොයනවා රිපෝට් කරනවා... ඔර් ඒ වගේම එකක් දාලා ඌට කෙලිනවා .
    Fiver එකේ නැගලා ගියොත් ඉවරයි උගේ ගිග් ඒක.. අපේ උන් වියදම් කරලා order දීලා bad review දීලා...ඌට කෙලලා පස්සේ උම ඒ වගේ එකක් දානවා..

    කිරියෙ උනත් යූටියුබ් channel එක්ක්වත් බය නැතුව share කරන්න පුළුවන් ද? කියෙන් කී දෙනාද බොක්කෙන් sup එක දෙන්නේ.

    පුදුම ඉරිසියකාර කුහක ජාතියක්...
    Kriye inne amu sinhalun irisiyaka kuhakama kiyanne amu sinhalyage lakshana ea wagema buddhama thread dada apahasa karana eka mun wage epa karapu jatiyak kohewat natuwa athi 🤮🤮

    live stage ehekama wage kiyanda unoth recording thama play karanda wenne.

    nikamata shreya goshal ehema hindu sinduwak ahapanko. live ekei recording ekei wenasa hoya ganda ba.
    Palayan ban uba danna sangeethaya moda harak danne irisiyaka karanna apahasa karannai vitarai
    ------ Post added on Sep 28, 2021 at 6:28 PM
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    could be,,
    but no one ever hated "Costa"... dude made some pretty decent music.. gu hattawe reddalut tbba but overall good..
    ara master D
    and machan you cant compare this good for nothing iron board with them dudes who knows music but lacks recognition..


    meke itn main reason eka amitab ponnaya saha gobba indian janathawa...:LOL:


    yako match ekk paradunama gewal gini thiyana waahela uda daagena kade yanawa kiyanne goo godak kiyana eka thawat kiyanna deyak da
    That’s cuz he’s a man. That same thing does not apply to yohani ( if it come down to her being “bullied” or judged). If you haven’t noticed, sl peeps are sexist bunch. Yup, i just went there.
    And rest, i agree with you wholeheartedly.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    That’s cuz he’s a man. That same thing does not apply to yohani ( if it come down to her being “bullied” or judged). If you haven’t noticed, sl peeps are sexist bunch. Yup, i just went there.
    And rest, i agree with you wholeheartedly.

    sexism ane manda ban,, i dont see that playing a major role here..
    Umaria for IE..
    i mean people love her right..

    and that voice of hers is untouchable..
    now that...
    that's what should get this hype bn,,, not this normie bitch
     
    • Like
    Reactions: Night Rider

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බොහොම සන්තෝසයි සින්දු කියල ලෝකෙ ජය ගන්ඩත් අපේ ආන්ඩුවක්මයි තියෙන්ඩ ඕන,ගුපිය තිබ්බ සින්දුවක් තියා පැල් කවියක්වත් කියන්ඩ කවුරුත් උන්නෙ නැනෙ නැනෙ..🤣🤣🤣🤣
    ඇයි බොල බොල් මැණික් මතුවෙන්නෙ, බොරු තෙල් නිධි මතුවෙන්නෙ, කොටි නැගිටින්නෙ ඔක්කොම උඹලෑ ආන්ඩුව තියන කාලෙ තමා 🤣🤣🤣🤣
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    කෝමත් අල්ලන්න තරම් දෙයක් ඉස්සර තිබුනෙත් නෑ
    big-teeth-flying-kiss-ramzan-shahrukh.gif
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,238
    1
    101,071
    113
    34
    Kalutara
    සංගීතේ දන්නා උන් විතරක් මේක අහලා බලපන්..
    අහ්හ් තව මේ චරිතයගේ සින්දු බරටම අහන උනුත් අහලා බලපන්..
    අනික් රැල්ලට පුක දෙන උන් නං පලක් නෑ බන්..
    උබලා ඕන එකක් කරගනින්..
    ඔව් කුහකය් බන්..
    එල






    100% ලක් එක්ක මිසක් වෙන මොකක්වත් මට නම් පේන්නේ නෑ ඉතින් මෙහෙම ගොඩ යන්න..
     
    • Like
    Reactions: LKS007 and Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සංගීතේ දන්නා උන් විතරක් මේක අහලා බලපන්..
    අහ්හ් තව මේ චරිතයගේ සින්දු බරටම අහන උනුත් අහලා බලපන්..
    අනික් රැල්ලට පුක දෙන උන් නං පලක් නෑ බන්..
    උබලා ඕන එකක් කරගනින්..
    ඔව් කුහකය් බන්..
    එල






    රූ වරුනේ... කියද්දි මුකද්දෝ වෙනවා
     
    • Haha
    Reactions: LKS007

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මොකටද ඉතින් අල්ලන්නේ?මේ වර්ග කිලෝමීටර් හැටපන්දාහෙන් එහාට අඩියක් තියාගන්න ඔය ප්‍රවීණයො ප්‍රබුද්ධයො එකෙක්ට වත් පුලුවන් උනේ නෑනේ.ඔක්කොම කයියවල් පොයියවල් මේ රටේ විතරයි.ප්‍රබුද්ධ සින්දු කියනවා.තබ්ලාවයි සිතාරෙයි මුස්පේන්තු මෙලඩියයි.ප්‍රබුද්ධ ෆිල්ම් හදනවා.වචනයක් කතා කරන්නෙ පැය බාගෙකට සැරයක්.ඒ ඔක්කොම ප්‍රබුද්ධයන්ගෙ කටවල් වස්සවලා මේ පොඩි කෙල්ල මේකෙන් එලියට අඩියක් තියාගත්ත එක ගැන සන්තෝස වෙන්න ඕන.
    Music types kalavan karaganna palak na. (Eg. Test cricket saha T20). Mey "bubble" eka issara thibba "Why this kolavari di" tharan kal thiyeda balamu.