Music types kalavan karaganna palak na. (Eg. Test cricket saha T20). Mey "bubble" eka issara thibba "Why this kolavari di" tharan kal thiyeda balamu.
අනේ මන්ද බන් උබනන්
100% ලක් එක්ක මිසක් වෙන මොකක්වත් මට නම් පේන්නේ නෑ ඉතින් මෙහෙම ගොඩ යන්න..
thawa ekak 2k release karanakota derana kale ban.Ado meki dan lankawenma 3 weniyata inne. lagadima tv derana pass karai wage
T series label gahapu eke echo+ effects dalaරූ වරුනේ... කියද්දි මුකද්දෝ වෙනවා
Umba kiyna kathawa attha lankawe inna prabudhayonge ahankarakama kiyala wadak naha hithagena inne loku oluwen. Ekatath ekka me podi kella world ekama alluwa meමොකටද ඉතින් අල්ලන්නේ?මේ වර්ග කිලෝමීටර් හැටපන්දාහෙන් එහාට අඩියක් තියාගන්න ඔය ප්රවීණයො ප්රබුද්ධයො එකෙක්ට වත් පුලුවන් උනේ නෑනේ.ඔක්කොම කයියවල් පොයියවල් මේ රටේ විතරයි.ප්රබුද්ධ සින්දු කියනවා.තබ්ලාවයි සිතාරෙයි මුස්පේන්තු මෙලඩියයි.ප්රබුද්ධ ෆිල්ම් හදනවා.වචනයක් කතා කරන්නෙ පැය බාගෙකට සැරයක්.ඒ ඔක්කොම ප්රබුද්ධයන්ගෙ කටවල් වස්සවලා මේ පොඩි කෙල්ල මේකෙන් එලියට අඩියක් තියාගත්ත එක ගැන සන්තෝස වෙන්න ඕන.
yohani kiyana mea song eka t series channel eke ne
r u sure t series label ?
)
OFFICIAL T SERIES insta eka hode(ekath ne kiai nethnam
)
අඩෝ eminem සිංදුවට ඔෆීශියල් වීඩියෝ කරපු ලංකාවෙ එකාව වත් මෙච්චර හිට් උනේ නෑ නෙහ්.
Hari bun USA wala india wage wena un ahanawa kiyala anith un ahanne na kawuru wunath “gangam style” joke ekak arenna
Un hanne unge taste ekata hariyana music
USA තරන් රැල්ලට යන්නෙ නෑ මොන රටක උන්වත්.අඩෝ eminem සිංදුවට ඔෆීශියල් වීඩියෝ කරපු ලංකාවෙ එකාව වත් මෙච්චර හිට් උනේ නෑ නෙහ්.
Hari bun USA wala india wage wena un ahanawa kiyala anith un ahanne na kawuru wunath “gangam style” joke ekak arenna
Un hanne unge taste ekata hariyana music
මං මෙයාගෙ ආසම මේකට
