32 kiyanne unge Shipping + insurance ewa ehen ship karana welawe upfront gewanna ona. Parcel eka ubata deliver karaddi thamayi duty & tax eka delivery karana ekata denna thiyenneMach ara $32 walata amatharawa 8500 tax wadunada? ethkota $32+ 8500 neds?
මට මෙහෙම ජරා වැඩක් presto එකෙන් උනා
මන් console එකක් දැම්ම එකේ
1. bluetooth speaker - $24
2. smart watch - $111
3. USB hub - $13
4. Buds - $18
shipping $28
එක full CIF value එක 35ක් උනා. කරුමේ කියන්නේ මුන් clear කරන්න දාපු මොකක්හරි doc එකේ speaker කියල ඔක්කොටම දාල තියෙන්නේ ඒ HS code එකට duty 10% VAT 8% PAL 10% ඉතින් මුළු 35k කටම ඔය rates ටික apply උනා 10,500ක් duty & tax
Last edited:
