Daraz එකට වඩා සතොස හොඳයි වගේ

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    Daraz එකෙන් මං සැප්. 16 දා දාපු dmart ඕඩර් එකක් තාමත් ආවේ නෑ. උන්ගේ customer service වැඩ කරන්නේත් නෑ. customer service එකට email යැවුවත් කිසිම විසඳුමක් නෑ . order එක තාමත් තියෙන්නේ Shipped කියලා mark වෙලා. කවදා එයිද මොකුත් විස්තරයක් දැනගන්න තැනකුත් නෑ. විදියකුත් නෑ. collection centres, branches එහෙමත් වහලා, ආසන්නම centre එකට කෝල් ගත්තාට answer කරන්නේත් නෑ.

    ඒත් සතොසෙන් මං පහුගිය දිනවල දාපු හැම ඕඩර් එකක්ම පැය 24 ඇතුළත ගෙදරට free delivery කළා. ඉරිදා, පෝය දවස් ද ඇතුළුව. එහෙම බලද්දී සතොස සර්විස් එක Daraz එකට වඩා හොඳයි කියලා හිතෙනවා.
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    සතොස එකේ 1998 බඩු මල්ල දවසක් ඇතුලත එනවා, උදේ දාලා දවල් වෙද්දී අපු ඒවාත් තිබ්බා.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    කෝ බං සතොසෙ බඩු??
    fQt2I6s.png

    බලන බලන එක sold out
     
    • Like
    Reactions: TNHM

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,895
    113
    Daraz එකෙන් මං සැප්. 16 දා දාපු dmart ඕඩර් එකක් තාමත් ආවේ නෑ. උන්ගේ customer service වැඩ කරන්නේත් නෑ. customer service එකට email යැවුවත් කිසිම විසඳුමක් නෑ . order එක තාමත් තියෙන්නේ Shipped කියලා mark වෙලා. කවදා එයිද මොකුත් විස්තරයක් දැනගන්න තැනකුත් නෑ. විදියකුත් නෑ. collection centres, branches එහෙමත් වහලා, ආසන්නම centre එකට කෝල් ගත්තාට answer කරන්නේත් නෑ.

    ඒත් සතොසෙන් මං පහුගිය දිනවල දාපු හැම ඕඩර් එකක්ම පැය 24 ඇතුළත ගෙදරට free delivery කළා. ඉරිදා, පෝය දවස් ද ඇතුළුව. එහෙම බලද්දී සතොස සර්විස් එක Daraz එකට වඩා හොඳයි කියලා හිතෙනවා.
    ehenam uba Digatama sathosen badu ganin.
     
    • Like
    Reactions: TNHM

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,287
    13,188
    113
    33
    ෆින්ලන්ඩ්
    මගේ 9ත් දාපු Dmart order එකක් තවම නැහැ. පහල තියෙන mail එකට විස්තර කියල ඇරියම ABS කුරියෙර් කියල වෙසියෙක් කතා කරා. ABS කුරියර් උන් Dmart delivery කරන්නේ. එත් බඩු හම්බ්බ උනේ නැහැ. දැනට mail දැම්මා 3ක් , Live Agent එක්ක කීප සැරයක් චැට් කලා. ඊට පස්සේ අන්තිමටම order එක delivered කියල දාල. මට බඩු හම්බ උනෙත් නැහැ. අපරාදේ සල්ලි සහ කාලය.

    මෙන්න මේකට mail එකක් දාන්න [email protected]

    Daraz Mall දාන ඒවානම් පට ගාල එනවා.
     
    මං ඕකට තමයි email දැම්මේ. තවමත් කිසිම විසඳුමක් නෑ.

    ehenam uba Digatama sathosen badu ganin.
    දිගටම නමි ගන්න වෙන්නේ නෑ, free delivery තියෙන්නේ curfew කාලයට විතරයි. හුඟක් බඩුත් out of stock තමයි. ඒත් Daraz එක ගැනත් කලකිරුණා.
    ------ Post added on Sep 30, 2021 at 10:54 AM
     
    Last edited:

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ඕක ඔච්චර හිතන්න එපා.ඕවා හැමදාම එකවගේ පවතින්නේ නෑ.
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    අද හලාවත කාර්යාලය contact කර ගන්න පුළුවන් වුණා. ඕඩර් එකට මොකක්ද වෙලා තියෙන්නේ කියලා හරි විස්තරයක් ඇහුවාට කියන්නේ නෑ. මං credit card එකෙන් payment කරලාත් තියෙන්නේ. කොළඔත් එක්ක කතා කරලා කියන්නම්ලු. කොළඹින් තවම එවලා නැතිලු. Shipped කියලා update වෙලා දැන් සති 2ක් විතර වෙනවා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,377
    113
    කෑගල්ල
    මචෝ ඔහොම එකක් මටත් උනා. ඒත් මන් බාන්ඩේ තියේන්නේ කොතනද කියලා දැනන් හිටියා. මේ දවස් වල ඩිලිවරි තැන් වල බඩු ගොඩ ගැහිලා. උන්ගේ බැරිවේලාවත් එන විදිහට එලියට යන්නේ නැතිව එහෙට මෙහෙට ගියොත් ඉවරම තමා. ඒ කියන්නේ බඩු ගොඩක් යටට ගියොත් එහෙම. මගේ එකත් ආවේ නැති පාර් මන් ගියා කුරිය එකට අන්තිමට උන්ගේ බඩු ගොඩක් යට තිබිලා ඇදලා ඇදලා හොයා ගත්තේ. ඔය සතියක් ඇතුලත උන එකක්.
    දැන් වයිෆා ගේ පොත් වගයක් නැතිවෙලා ඒකනම් ඩරස් නේමේ වෙන වෙකක්. ඔකුන්ගේ system තිබ්බට මේ දවස් වල වැඩක් නෑ කිසිම එකක් හොයාගන්න බෑ
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    sathosen 5000 badu mallak gatta 2000 ka witara badu missing(පරිප්පු, ළූණු, තේ කොළ, අල etc). complain karanna email tp numbers wath wada na atharala damma
    Cash On Delivery නම් එහෙම වෙන්න පුළුවන්, එවලා තියෙන බඩු වලට අදාළ බිල්පත අතට දීලා එහි සඳහන් මුදල පමණයි අය කරන්නේ. සමහර බඩු තොග අවසන් නිසා එවිට එහෙම වෙන්න පුළුවන්. මං Credit Card එකෙන් ගෙවලා ඕඩර් කළේ. ඒ කිසියම් බඩුවක තොග අවසන් නම් මට කතා කරලා කියලා ඒ වෙනුවට ගෙවා ඇති මුළු මුදලට සරිලන්න මාගේ කැමැත්ත පරිදි ඕඩරයේ ඇති අනෙක් අයිතම එකක් හෝ කීපයක ප්‍රමාණය වැඩියෙන් එවුවා. ගැටලුවක් තියෙනවා නම් බිල්පත ළඟ තබාගෙන ඕඩර් එක delivery කළ සතොස ශාඛාව ට පැමිණිලි කරන්න.
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    මචෝ ඔහොම එකක් මටත් උනා. ඒත් මන් බාන්ඩේ තියේන්නේ කොතනද කියලා දැනන් හිටියා. මේ දවස් වල ඩිලිවරි තැන් වල බඩු ගොඩ ගැහිලා. උන්ගේ බැරිවේලාවත් එන විදිහට එලියට යන්නේ නැතිව එහෙට මෙහෙට ගියොත් ඉවරම තමා. ඒ කියන්නේ බඩු ගොඩක් යටට ගියොත් එහෙම. මගේ එකත් ආවේ නැති පාර් මන් ගියා කුරිය එකට අන්තිමට උන්ගේ බඩු ගොඩක් යට තිබිලා ඇදලා ඇදලා හොයා ගත්තේ. ඔය සතියක් ඇතුලත උන එකක්.
    දැන් වයිෆා ගේ පොත් වගයක් නැතිවෙලා ඒකනම් ඩරස් නේමේ වෙන වෙකක්. ඔකුන්ගේ system තිබ්බට මේ දවස් වල වැඩක් නෑ කිසිම එකක් හොයාගන්න බෑ
    වයිෆ් ගේ පොත් grantha.lk එකෙන් ද? උන් කලින් එවුවේ Koombio කියලා කූරියර් සර්විස් එකක. උන්ගේ සර්විස් නම් හොඳ නෑ. මාත් එක සැරයක් grantha එකෙන් ගත්ත පොත් වගයක් හලාවත වෙනුවට පුත්තලමට යවලා එතැනින් ආපහු කොළඹට යවලා මහා ජරමරයක් කළා. මං ආපහු grantha එකට කතා කළාම ආයෙත් ඒ පාර්සලය මට එවුවා. මං කාඩ් එකෙන් ගෙවලාත් තිබුණේ. තවමත් Koombio එකේද එවන්නේ දන්නේ නෑ.
     
    Last edited:

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    meke labayak tiyenwada
    හාල් ටික ඇරෙන්න අනෙක් ඒවායේ නම් ලාභයක් නෑ. මං 1998/- මල්ල ගෙන්වා ගත්තේ එක් වරයි. අනෙක් බොහෝ වාර ගණනක් මාගේ ලිස්ට් එකකට අනුව ඕඩර් කරලා ගෙන්වා ගත්තා, free delivery, බිල්පත අතට දෙනවා, හැම දේම හරියට තිබුණා.

    Sathose badu nane banz..
    ඒක තමයි ගැටලුව.
    ------ Post added on Sep 30, 2021 at 1:47 PM
     
    • Haha
    Reactions: Voldemort Bro

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,336
    3,127
    113
    6°54′N 79°54′E
    හාල් ටික ඇරෙන්න අනෙක් ඒවායේ නම් ලාභයක් නෑ. මං 1998/- මල්ල ගෙන්වා ගත්තේ එක් වරයි. අනෙක් බොහෝ වාර ගණනක් මාගේ ලිස්ට් එකකට අනුව ඕඩර් කරලා ගෙන්වා ගත්තා, free delivery, බිල්පත අතට දෙනවා, හැම දේම හරියට තිබුණා.

    ඒක තමයි ගැටලුව.
    ------ Post added on Sep 30, 2021 at 1:47 PM

    Unta online business eka kora ganna uwamanawak na wage mcn...