I cloud helpp..

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    බ්‍රොස්ලා මට පොඩ් දෙයක් දැන ගන්න ඔනේ iphone එක තියෙන්නෙ වේන කෙනෙක් ගාව එත් i cloud එකවුන්ට් එක වේන කෙනෙක් දන්නවා එත්කොට i cloud account එක තියෙන කෙනාට iphone එක ලග නැතත් එකේ හැම දෙයක්ම බලන්න පුලුවන්ද example - photo/ video/app ඇරුනු කොට අපි කොල් log එක මැසෙජ් කරන එවා whatsapp / telegram තියනවනම් එවායි මැසෙජ් බලන්න පුලුවන්ද..
     
    The_PeaceMaker

    Active member
  • Aug 30, 2021
    186
    238
    43
    Peacemaker Squad
    බ්‍රොස්ලා මට පොඩ් දෙයක් දැන ගන්න ඔනේ iphone එක තියෙන්නෙ වේන කෙනෙක් ගාව එත් i cloud එකවුන්ට් එක වේන කෙනෙක් දන්නවා එත්කොට i cloud account එක තියෙන කෙනාට iphone එක ලග නැතත් එකේ හැම දෙයක්ම බලන්න පුලුවන්ද example - photo/ video/app ඇරුනු කොට අපි කොල් log එක මැසෙජ් කරන එවා whatsapp / telegram තියනවනම් එවායි මැසෙජ් බලන්න පුලුවන්ද..
    උබ ගාව මොකක්ද තියෙන්නෙ එතකොට