Fiber 10 unlimited online gaming issue

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඇත්තද බන් මේ සින් එක.. පැකට් ලොස් කෙස් එකක් එනවා කියන්නේ ඔන්ලය්න් ගෙමින් වලදී..
    බොක සිද්දිය මේක අත්තානං..

    මන් මේ ඕඩර් කරන්න හිටියේ මේ මරාලේ..
     
    • Like
    Reactions: TNHM

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    clash of clans වලට මොන පැකට් ලොස් ද බන්. 🥱

    :LOL:

    sonali tho koheda htye

    ay hutto fb pattewat penna natte

    case eka darunuwata yanawa ban
    me balapan

    __________________________________________________________________________________________________________________________
    SLT FIBER කියන්නේ තනිකරම වංචාවක්.

    මම මුලින් පාවිච්චි කරේ නෝමල් ෆයිබර් ලයින් එකක්. එකේ ඩේටා ප්‍රමාණය ඉක්මනට ඉවර වෙන නිසා මම unlimited flash 10 එකකට මාරු උනා. පලවෙනි දවසෙ හවසම බලාගෙන ඉන්නකොටම GB තුනක් බහිරවයා ගිලිනවා දැක්කහම වහාම මම Unlimited 10 එකකට මාරු උනා.

    Unlimited 10 එක අරං මාස දෙකක් යනකම් හොඳටම වැඩ කලා. ඊට පස්සේ පස්සේ ටික-ටික, ටික-ටික slow වෙන්න පටන් ගත්තා. මේ ස්ලෝනස් එක 1-2Mbps වෙනකම්ම ස්ලෝ වෙනවා. ඒ කියන්නෙ කිලෝබයිට් 100ක ට්‍රාන්ස්ෆර් රේට් එක. මේක වෙන්නේ ලොකු packet loss එකක් එක්ක. ඒ වගේම ලොකු gitter එකකුත් තියෙනවා. අගෝස්තු 24 වැනි දා ඉදලා දවස් දෙකකට සැරයක් අනිවාර්යෙන්ම SLT එකට කම්ප්ලේන් එකක් මේ ගැන යනවා.

    හැමදාම SLT එකට කියනවා පහුවදාට complaint එක වහනවා. පස්සෙ ගම්පොළ ඉන්ජිනේරුවා එක්ක මේක වෙන්න පුළුවන් හේතු මොනවාද කියන එක එකින් එක අරගෙන අපි බැලුවා. මුලින්ම රවුටර් එක බැලුවා. ඊළඟට ගෙදරට එන connection එක. Fiber එකක packet loss එකක් යනවනං එක්කෝ කේබල් එක කොහේ හරි නැවිලා ගිහින් තියෙන්න ඕන. නැත්තං කේබල් එක ඇතුලෙ තියෙන වීදුරු තන්තුව reflective surface එකක් හරහා යන්න ඕනේ. මේ ඔක්කොම කතා කියලා අද මාසයකට දවසක් තියෙන දවසේ මට කතා කරලා කියනවා මේ ලයින් වල FUP තියනවලු.

    Unlimited කිව්වට ස්පීඩ් ලිමිට් එකක් එක්ක සයිට්ස් සෙට් එකකුත් බ්ලොක් කරගෙන ෆයිබර් ලයින් එකක් අරං එකපාර FUP කියලා කිසිම පිලිගත්ත ක්‍රමවේදයක් පෙන්නන්න බැරිවම එකපාරම වෙන ස්පීඩ් රිඩියුස් එක්ක මාසෙකට දහ දාහකට ආසන්න බිලක් ගෙවන්න තියන අමාරුව මොකක්ද?

    රජය බලයට පත්වෙනකොට දුන්න ටෝක්ස් වල හෙළුව වහගන්න අන්ලිමිටඩ් දුන්නා කියලා දීපු කනෙක්ෂන් තනිකරම මුදලාලි මාෆියාවක්. ඒ නිසා ඒවට රැවටෙන්න එපා.

    මේ රට අසමත්. ඔව්. හරිහමං ඉන්ටනෙට් කනෙක්ෂන් එකක්වත් දෙන්න බැරි මේ රට සමත් කියන එකක් ඉන්නව නං අනිවා එක්කො ඌට පිස්සු. නැත්තං ඌ කඩේ බඩු කිරන කොල්ලා.
    ------ Post added on Sep 30, 2021 at 2:43 PM

    adsl 8 ekata yanawa bn :(
    ------ Post added on Sep 30, 2021 at 2:44 PM
     
    • Like
    Reactions: TNHM

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    ඇෆ් බී එකෙන් මට මසාජ්™ එකක් දාන්න පැහැදිලි කරල දෙන්න.
     
    Last edited:
    • Like
    Reactions: TNHM

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,847
    24,168
    113
    tracing Geo-location.. ... ...

    mokakda ban FUP eka GB kiyakin da apply wenne? eka hari magulakne.
     
    • Like
    Reactions: TNHM

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඇෆ් බී එකෙන් මට මසාජ්™ එකක් දාන්න පැහැදිලි කරල දෙන්න.

    ha.. -_-
    besi moko wenne me tike
    kari kalekin hutto elakiri eke dakke thowa

    mokakda ban FUP eka GB kiyakin da apply wenne? eka hari magulakne.

    ekane ban kiyanne,, ukana siddiyak meka

    unlimited eke mona fup d a
    ------ Post added on Sep 30, 2021 at 4:30 PM

    dialog ganing
    literally
    ------ Post added on Sep 30, 2021 at 4:31 PM
     
    • Like
    Reactions: TNHM