මේ එළකිරියේ ඔය ඕන එකක් search කරපං... කොල්ලෝ විස්තර දාලා තියනව...හොඳ ෆෝම් ස්ප්‍රේ කරන එකක් කියපන්කො බන් මටත් ගන්න ඕන
මට මතකයි එකෙක් දාල තිබ්බා daraz link එකක්. එක කීපදෙනෙක්ම හොදයි කියලා තිබ්බා. මම ගත්තොත් විස්තරේ මේකට මතක් කරලා දැන්නම්. උබලා ගත්තොත් එකත් දාපන්.