ගවුම උස්සල බලනව
ගවුම උස්සල බලනව![]()
එච්චර ලස්සන නෑ බං අපේ එකාමං හිතුව රෝහිතයාණන්ගේ රාජකීය බළල් වහන්සේ හම්බවෙලා කියල
ගෑනි මිනිහ වුණා

ගෑනි මිනිහ වුණා
------ Post added on Oct 2, 2021 at 11:35 AM
අද හුරුල්ලො වගයක් ගෙනාව. කපනකොට අයින් කරපුව මූ ඔක්කොම කෑව. දවල්ට බතුත් කෑව. අද මොකද දන්නෙ නෑ මිදුලෙ වැලි ගොඩේ බිම බුදි... වෙනදට උඩක නැගලනෙ බුදියන්නෙ..
බඩ පිරිලා හින්දා ෆන් එක වැඩි වෙලා ඇති ...අද හුරුල්ලො වගයක් ගෙනාව. කපනකොට අයින් කරපුව මූ ඔක්කොම කෑව. දවල්ට බතුත් කෑව. අද මොකද දන්නෙ නෑ මිදුලෙ වැලි ගොඩේ බිම බුදි... වෙනදට උඩක නැගලනෙ බුදියන්නෙ..

මූණෙ දැලි ටිකනං පිහාගෙන. කකුලෙ දැලි තියෙනව තාමNawamu itin![]()
හෝදමු හොදමු
පූශා හෝදල ගම්මු
වතුරට කැමති නැති කට්ටය

වතුරට කැමති නැති කට්ටය![]()
දැලි කුණු වදයට එකම විසඳුම දෙහි ගෙඩි 100ක බලය තියන විම් ලික්විඩ්...හෝදමු හොදමු
පූශා හෝදල ගම්මු
පුප සෝදන්ට ගන්ට බැරිද ඔය වීඊඊම් කියලා කල්පනා කරන මමහෝදමු හොදමු
පූශා හෝදල ගම්මු
දැලි කුණු වදයට එකම විසඳුම දෙහි ගෙඩි 100ක බලය තියන විම් ලික්විඩ්...
වතුරකෝප්ප බාගයකට එක විම් තේ හැන්දක් හොඳටම ඇති. මේ විදිහට පූසො කන්දක් උණත් හෝදන්න පුලුවන්...