බළල් තුමා

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,090
    153,346
    113
    lily-james-what-do-you-do.gif
     

    AnuradhaRa

    Well-known member
  • මං හිතුව රෝහිතයාණන්ගේ රාජකීය බළල් වහන්සේ හම්බවෙලා කියල
    එච්චර ලස්සන නෑ බං අපේ එකා
    තනිකර හොර බළල් ටයිප්

    ගෑනි මිනිහ වුණා :baffled:
    ------ Post added on Oct 2, 2021 at 11:35 AM
     

    AnuradhaRa

    Well-known member
  • අද හුරුල්ලො වගයක් ගෙනාව. කපනකොට අයින් කරපුව මූ ඔක්කොම කෑව. දවල්ට බතුත් කෑව. අද මොකද දන්නෙ නෑ මිදුලෙ වැලි ගොඩේ බිම බුදි... වෙනදට උඩක නැගලනෙ බුදියන්නෙ..
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,513
    199,548
    113
    Colombo, Sri Lanka
    අද හුරුල්ලො වගයක් ගෙනාව. කපනකොට අයින් කරපුව මූ ඔක්කොම කෑව. දවල්ට බතුත් කෑව. අද මොකද දන්නෙ නෑ මිදුලෙ වැලි ගොඩේ බිම බුදි... වෙනදට උඩක නැගලනෙ බුදියන්නෙ..
    බඩ පිරිලා හින්දා ෆන් එක වැඩි වෙලා ඇති ... :lol:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    හෝදමු හොදමු
    පූශා හෝදල ගම්මු
    දැලි කුණු වදයට එකම විසඳුම දෙහි ගෙඩි 100ක බලය තියන විම් ලික්විඩ්...

    වතුරකෝප්ප බාගයකට එක විම් තේ හැන්දක් හොඳටම ඇති. මේ විදිහට පූසො කන්දක් උණත් හෝදන්න පුලුවන්...
     

    HmNRazor

    Well-known member
  • හෝදමු හොදමු
    පූශා හෝදල ගම්මු

    දැලි කුණු වදයට එකම විසඳුම දෙහි ගෙඩි 100ක බලය තියන විම් ලික්විඩ්...

    වතුරකෝප්ප බාගයකට එක විම් තේ හැන්දක් හොඳටම ඇති. මේ විදිහට පූසො කන්දක් උණත් හෝදන්න පුලුවන්...
    පුප සෝදන්ට ගන්ට බැරිද ඔය වීඊඊම් කියලා කල්පනා කරන මම :unsure: 🍋