තාම පොල් 100 යි.
බැය 50 යි
ඉරෝෂන් ගේ අම්මා පැයට 25 යි.


nathuwa....දැන් මේක බම්ප් කරන උන් කියන්නේ සුජිත් හෝ ලප කුමාර ආව නම් මේක සුර පුරයක් වෙයි කියලද?
pissuda ban unta baaදැන් මේක බම්ප් කරන උන් කියන්නේ සුජිත් හෝ ලප කුමාර ආව නම් මේක සුර පුරයක් වෙයි කියලද?


මිනිස්සු ඉස්සරට වඩා දැන් තාර්කිකයි ප්රජෝගිකයි බුද්දිමත් 


අම්මෙ මෙච්චර සැපක් බලාපොරොත්තු වුනේ නෑ අප්පාවෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..
අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද???පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..
..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...
. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 62කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...
![]()
මචන් මේව හෙන ගහන අපරාද බන්...රජයක් තියෙන්න හැමදේම කලමානාකරන කරන්ඩ මුන්ට ඒකත් බැරිනම් පිලුවන් එකෙක්ට දීල ගෙදර යන්ඩයි තියෙන්නෙ....කවද්ද දෙයියනේ පොල් ගෙඩිය 100ට ගියෙ...පොල් බෑය වික්කෙ කවද්ද මේ රටේ.....මේකද ලක්ශ 62කේ මීහරක් පැතූ වෙනස...






කොහොමද බං ඇත්තටම ජීවත් වෙන්නෙ මිනිස්සු.. ක්රමේ හොයා ගත්ත ද.. මොල හතක ඩෑල් එකක් ගෙනාවා නේ....රටේ මිනිස්සුන්ට පොල් නෙමේ තරු පෙනිල ඉන්නෙ...කොහොමද බන් අහිසක මිනිස්සු ජීවත් වෙන්නෙ...![]()
දැන් පොල් ගනන් අඩුයි පොන්ස්,කොහොමද බං ඇත්තටම ජීවත් වෙන්නෙ මිනිස්සු.. ක්රමේ හොයා ගත්ත ද.. මොල හතක ඩෑල් එකක් ගෙනාවා නේ....