වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

ssss1987

Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

    අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද???:baffled: පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..:yes::yes:..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...:dull:. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්‍රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 62කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...:angry::angry::angry:
    hal koheda ban 120 tiyenne? gihin genawath padu na.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,856
    113
    ආශ්චර්යමත් රටක
    අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 69 මීහරක්ට දැන් සතුටුද???:baffled: පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..:yes::yes:..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...:dull:. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්‍රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 69 මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...:angry::angry::angry:

    :sorry::sorry::sorry:
     
    • Haha
    Reactions: ITGuy25

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද???:baffled: පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..:yes::yes:..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...:dull:. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්‍රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 62කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...:angry::angry::angry:

    කලින් එකා එක මොලෙන් ගේම ගැහුවෙ. දැන් ඉන්න පොන්නයන්ට මොල 7ක් තිබිලත් ෆේල්.

    69 මී හරක් :angry::angry::angry:
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,856
    113
    ආශ්චර්යමත් රටක
    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

    අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද???:baffled: පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..:yes::yes:..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...:dull:. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්‍රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 62කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...:angry::angry::angry:

    :ROFLMAO: :ROFLMAO:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    යහපලනෙන් උදාවු සැබෑම වෙනස..

    පොල් ගෙඩියක නව මිල රුපියල් 100
    හාල් කිලෝ එක රුපියල් 100-120
    අල කිලෝව රුපියල් 180
    බී ලූනු කිලෝව රුපියල් 160-180

    දැන් අහිසක මිනිස්සු කන්නෙ වහද????? යකෝ මේකද ආර්තික ඔස්තාර් වැඩ පිලිවෙල....:baffled::baffled:
    :yes: :yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    254133019_10165863339620381_8743841461170444875_n.jpg
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    තමන්ගේ වත්තේ කෝප්ප කොළ ගහක්, ක්‍රෝටන් ගහක් හිටවගන්න බැරි කම්මැලි මිනිස්සු ආණ්ඩුවට බැන බැන ඉන්නවා බොරුවට :no:
    තමන්ගේ වත්තේ
    pol ගහක්,
    kaha palayak,
    gaas walak,
    harak pattiyak,
    uk gas tikak,

    හිටවගන්න බැරි කම්මැලි මිනිස්සු ආණ්ඩුවට බැන බැන ඉන්නවා බොරුවට
    :no:
     
    • Haha
    Reactions: ~Pirate~

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තමන්ගේ වත්තේ
    pol ගහක්,
    kaha palayak,
    gaas walak,
    harak pattiyak,
    uk gas tikak,

    හිටවගන්න බැරි කම්මැලි මිනිස්සු ආණ්ඩුවට බැන බැන ඉන්නවා බොරුවට
    :no:
    කියල වැඩක් නෑ මුන් එක්ක කොහොමද ඉතිං රටක් හදන්නෙ :no: මම නං තෙල් ලිඳකුත් හාරගත්ත ගෙදර