වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    දැන් මේක බම්ප් කරන උන් කියන්නේ සුජිත් හෝ ලප කුමාර ආව නම් මේක සුර පුරයක් වෙයි කියලද?
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,512
    3,896
    113
    දැන් මේක බම්ප් කරන උන් කියන්නේ සුජිත් හෝ ලප කුමාර ආව නම් මේක සුර පුරයක් වෙයි කියලද?
    pissuda ban unta baa
    gota wage porak enna one meka hadanna nam


    අතීතයේ කරපු වැරදි ගැන පසුතැවෙන්න දෙයක් නෑ අද ඉදන්ම පටන් ගමු :yes::yes:
    සිස්ටම් එක වෙනස් වෙමින් පවතී :yes::yes: මිනිස්සු ඉස්සරට වඩා දැන් තාර්කිකයි ප්‍රජෝගිකයි බුද්දිමත් :cool::cool:
    ගෝටා වෙනුවෙන් දෙයක් කරන්න සිංහල ජාතියට ආදරේ උන් සෙට් වෙන්න :love:

    https://elakiri.com/threads/එළකිරි-ගෝටා-club-official.1908261/
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    homeless GIF
     
    • Haha
    Reactions: allrights

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..



    අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද???:baffled: පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..:yes::yes:..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...:dull:. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්‍රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 62කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...:angry::angry::angry:
    අම්මෙ මෙච්චර සැපක් බලාපොරොත්තු වුනේ නෑ අප්පා
    පාරට බහින්න දෙන්නෙ නෑ එච්චරට ආදරෙයි. මහත් වෙයි කියලා හිතලද කොහෙද කඩවල් වල බඩුත් නෑ. දරාගන්න බෑ ආන්ඩුවේ ආදරේ
     
    • Haha
    Reactions: Anatha sinhalu

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    :yes::yes: මචන් මේව හෙන ගහන අපරාද බන්...රජයක් තියෙන්න හැමදේම කලමානාකරන කරන්ඩ මුන්ට ඒකත් බැරිනම් පිලුවන් එකෙක්ට දීල ගෙදර යන්ඩයි තියෙන්නෙ....කවද්ද දෙයියනේ පොල් ගෙඩිය 100ට ගියෙ...පොල් බෑය වික්කෙ කවද්ද මේ රටේ.....මේකද ලක්ශ 62කේ මීහරක් පැතූ වෙනස...
    :lol::rofl::lol::rofl::lol::rofl:
     
    • Haha
    Reactions: rockmon

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    රටේ මිනිස්සුන්ට පොල් නෙමේ තරු පෙනිල ඉන්නෙ...කොහොමද බන් අහිසක මිනිස්සු ජීවත් වෙන්නෙ...:baffled:
    කොහොමද බං ඇත්තටම ජීවත් වෙන්නෙ මිනිස්සු.. ක්‍රමේ හොයා ගත්ත ද.. මොල හතක ඩෑල් එකක් ගෙනාවා නේ....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමද බං ඇත්තටම ජීවත් වෙන්නෙ මිනිස්සු.. ක්‍රමේ හොයා ගත්ත ද.. මොල හතක ඩෑල් එකක් ගෙනාවා නේ....
    දැන් පොල් ගනන් අඩුයි පොන්ස්,

    තෙර්ඩ් එක දාපු කාලෙ නැට්ට පුකේ ගහන් හැoගිලා නේද තෝ උන්නෙ , 🤣🤣🤣🤣🤣