රටේ දැනට තියන තත්වය උඩ සාමාන්‍ය ජනතාවට ඉදිරියේදී ගන්න තියන පියවර සහ දේශපාලනයෙන් /පක්ෂ බේදයකින් තොරව රටේ උන්නැතිය වෙනුවෙන් තමාට තියන අදහස් මෙතන එකතු කරන්න . ඒ වගේම බිද වැටි තියන වියාපාර ගොඩනගන්න අදහස් ටිකක් ඉදිරිපත් කරන්න . කවුරුත් විවේචනය කරන්නේ නැතුව
මුලින්ම මම පටන් ගන්නම්
මම ඉතින් අමුතුවෙන් අදුන්වලා දෙන්න ඕනෑ නෑ පහුගිය කාලේ දාපු එක්ක
මම කලේ tourism
රෙස්ටුරෙන්ට් එකයි tea and spice Shop 1ක් තිබ්බා
දැන් මම රට ඉස්සරහට ගන්න මගේ අදහස් ටික කියන්නම්
මුලින්ම අපේ රාජ්‍ය වියදම් අඩු කරන්න ඕන එකට මචන් රාජ්‍ය සේවයට අයතා බදවාගැනීම් මුලින්ම නවත්තලා ඉන්න සේවකයෝ ටික කාර්යක්ෂමව යොදා ගන්න ඕන
රටේ නායකයා ප්‍රසිද්දියේ ජාතිය අමතලා කියන්න ඕන අපි මෙච්චර ණයයි අවුරුද්කට මෙච්චර ගෙවන්න ඕන මෙන්න එකට අවුරුදු පහකට මගේ plan 1ක . ඒකට මට උදව් කරන්න කියලා .
මම එහෙම රටේ නායකයා උනා නම් මම කරන ටික තමයි
මුලින්ම පාර්ලිමේන්තු වරප්ප්‍රසාද කප්පාදු කරනවා / permit නවත්තනවා මන්ත්‍රී වරුන්ට වාහාන දෙන්නේ පාර්ලිමේන්තුව හරහා පාර්ලිමේන්තුවට වාහන 225 ක් ගෙනාවා ඉන්නකන් පැදලා යන කොට දීල යන්න ඕන .
ඔය විදිහට ගොඩක් පාර්ලිමේන්තු වියදම් අඩු කරනවා ,
පාඩු ලබන ඔක්කොම ආයතන ප්‍රදනින් මාධ්‍ය ඉස්සරහම මිනිස්සුන්ට දැන ගන්න ප්‍රශ්න කරනවා පාඩුවට හේතුව ඒකට එයට විසදුම් දෙන්න බැරිනම් යම් කාලයක් දීල ඒකට plan එකක් තියන එක්කෙනෙක් පත් කරනවා . ඒ ආයතනය බාර ඇමති අමාත්‍යංශ ලේකම් ඒකට වග කියන්න ඕනා .
ඔය විදිහට පාඩු ලබන ආයතන ටික යම් කිසි තත්වයකට පාලනය කර ගන්න පුළුවන්
කාටවත් ඉන්ධන සහනාධාර නෑ ඔක්කොම පඩියෙන් කරගන්න ඕන .
ඔක්කොම පක්ෂ සමති කැදවලා වසර 5ක් යනකන් මෙන්න මගේ plan 1ක එකට ඔයගොල්ලන්ගේ අදහස් මොනවද කියලා දැන ගන්න ඕන .
ඊට පස්සේ ජිවන වියදම අඩු කරන්න $ ලංකාවට ගෙන්න මගේ තියන plan 1ක්
මුලින්ම සංචාරක කර්මාන්තෙ දියුණු කරන්න ඕන එකට මගේ වැඩපිළිවල
තානාපති කාර්යාල ඔක්කොටම target දෙනවා රට promote කරලා tourists ලව එවන්න ඒකට වැඩ කරන අය පත් කරගන්න ඕන ඊට පස්සේ ලංකාවේ off season 1ට indoor / bech ඉවන්ට් ටිකක් කරලා off season නැති කරගන්න ඕන
ඊට පස්සේ export
හරි උදාහරණයක් වශයෙන් tea ගම්මු දැන් අපිට පුළුවන් tea board 1ක හරහා තානාපති කාර්යාල සම්බන්ධ කරගෙන direct export කරන්න buyer ලා හොයාගෙන
ඒ වාගේම දැනට තියන ණය ගෙවන්න අපිට ලේසියි , තියනවා කියන තෙල් ගෑස් ටික ගොඩ දාගත්තොත් . එකට අපිට වසර 5ක plan එකට යන්න වෙනවා .
මට හිතෙන්නේ මේක ගොඩදාගන්න බැරිවෙන එකක් නෑ කියලා .
අනික වියාපාර ගැන මේ වෙලාවේ කිසිම දෙයක් අලුතින් පටන් ගන්න එපා . කරන්න පුළුවන් නම් online කරන්න පුළුවන් business 1ක් කරන්න . මේක පහව යනකන් .
ඕන ඔය ටික තමා මගේ අදහස .