රට කරවීම

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    රටේ දැනට තියන තත්වය උඩ සාමාන්‍ය ජනතාවට ඉදිරියේදී ගන්න තියන පියවර සහ දේශපාලනයෙන් /පක්ෂ බේදයකින් තොරව රටේ උන්නැතිය වෙනුවෙන් තමාට තියන අදහස් මෙතන එකතු කරන්න . ඒ වගේම බිද වැටි තියන වියාපාර ගොඩනගන්න අදහස් ටිකක් ඉදිරිපත් කරන්න . කවුරුත් විවේචනය කරන්නේ නැතුව

    මුලින්ම මම පටන් ගන්නම්

    මම ඉතින් අමුතුවෙන් අදුන්වලා දෙන්න ඕනෑ නෑ පහුගිය කාලේ දාපු එක්ක

    මම කලේ tourism
    රෙස්ටුරෙන්ට් එකයි tea and spice Shop 1ක් තිබ්බා

    දැන් මම රට ඉස්සරහට ගන්න මගේ අදහස් ටික කියන්නම්

    මුලින්ම අපේ රාජ්‍ය වියදම් අඩු කරන්න ඕන එකට මචන් රාජ්‍ය සේවයට අයතා බදවාගැනීම් මුලින්ම නවත්තලා ඉන්න සේවකයෝ ටික කාර්යක්ෂමව යොදා ගන්න ඕන

    රටේ නායකයා ප්‍රසිද්දියේ ජාතිය අමතලා කියන්න ඕන අපි මෙච්චර ණයයි අවුරුද්කට මෙච්චර ගෙවන්න ඕන මෙන්න එකට අවුරුදු පහකට මගේ plan 1ක . ඒකට මට උදව් කරන්න කියලා .

    මම එහෙම රටේ නායකයා උනා නම් මම කරන ටික තමයි

    මුලින්ම පාර්ලිමේන්තු වරප්ප්‍රසාද කප්පාදු කරනවා / permit නවත්තනවා මන්ත්‍රී වරුන්ට වාහාන දෙන්නේ පාර්ලිමේන්තුව හරහා පාර්ලිමේන්තුවට වාහන 225 ක් ගෙනාවා ඉන්නකන් පැදලා යන කොට දීල යන්න ඕන .

    ඔය විදිහට ගොඩක් පාර්ලිමේන්තු වියදම් අඩු කරනවා ,

    පාඩු ලබන ඔක්කොම ආයතන ප්‍රදනින් මාධ්‍ය ඉස්සරහම මිනිස්සුන්ට දැන ගන්න ප්‍රශ්න කරනවා පාඩුවට හේතුව ඒකට එයට විසදුම් දෙන්න බැරිනම් යම් කාලයක් දීල ඒකට plan එකක් තියන එක්කෙනෙක් පත් කරනවා . ඒ ආයතනය බාර ඇමති අමාත්‍යංශ ලේකම් ඒකට වග කියන්න ඕනා .

    ඔය විදිහට පාඩු ලබන ආයතන ටික යම් කිසි තත්වයකට පාලනය කර ගන්න පුළුවන්

    කාටවත් ඉන්ධන සහනාධාර නෑ ඔක්කොම පඩියෙන් කරගන්න ඕන .

    ඔක්කොම පක්ෂ සමති කැදවලා වසර 5ක් යනකන් මෙන්න මගේ plan 1ක එකට ඔයගොල්ලන්ගේ අදහස් මොනවද කියලා දැන ගන්න ඕන .

    ඊට පස්සේ ජිවන වියදම අඩු කරන්න $ ලංකාවට ගෙන්න මගේ තියන plan 1ක්

    මුලින්ම සංචාරක කර්මාන්තෙ දියුණු කරන්න ඕන එකට මගේ වැඩපිළිවල

    තානාපති කාර්යාල ඔක්කොටම target දෙනවා රට promote කරලා tourists ලව එවන්න ඒකට වැඩ කරන අය පත් කරගන්න ඕන ඊට පස්සේ ලංකාවේ off season 1ට indoor / bech ඉවන්ට් ටිකක් කරලා off season නැති කරගන්න ඕන

    ඊට පස්සේ export

    හරි උදාහරණයක් වශයෙන් tea ගම්මු දැන් අපිට පුළුවන් tea board 1ක හරහා තානාපති කාර්යාල සම්බන්ධ කරගෙන direct export කරන්න buyer ලා හොයාගෙන

    ඒ වාගේම දැනට තියන ණය ගෙවන්න අපිට ලේසියි , තියනවා කියන තෙල් ගෑස් ටික ගොඩ දාගත්තොත් . එකට අපිට වසර 5ක plan එකට යන්න වෙනවා .

    මට හිතෙන්නේ මේක ගොඩදාගන්න බැරිවෙන එකක් නෑ කියලා .

    අනික වියාපාර ගැන මේ වෙලාවේ කිසිම දෙයක් අලුතින් පටන් ගන්න එපා . කරන්න පුළුවන් නම් online කරන්න පුළුවන් business 1ක් කරන්න . මේක පහව යනකන් .

    ඕන ඔය ටික තමා මගේ අදහස .
     
    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    රටක තියෙන ප්‍රශ්න ඔහොම ගොඩදාන්න බෑ. මෙහෙ තියෙන්නෙ crony capitalism. රටෙ මිනිස්සු වෙනස වෙන්න නෙත්නම්. ලන්කව කියන්නෙ අවුරුදු 70 අතුලෙ තරුන කෑරලි 3 තිබ්බ රටක්. මිනිස්සු හොද වෙලා පොලිටික්කො විතරක් නරක් වෙන්නෙ නෑ. අපි හම්බු කරොත් අපි කනව theory එක අයින කරල සිහිබුඩ්ඩියෙන් වෑඩ කරොත් ඇවුරුදු 25 කින් malaysia wage wei.
    නත්නම් කට්ටියම චිචියගෙ පූසා හොයමු.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732

    Awurudu 25 kin Malaysia wenewata wada hondai apasseta yanewa 🤣
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,741
    113
    අම්බකිස්ස
    තියනවද කියලා දන්නේ නැති තෙල්.ගෑස් වලට වඩා වටිනවා බන් මිනිරන් වලින් ග්‍රාෆීන් හදලා පටවන්න පුලුවන් නන්,ඉල්මනයි රූටයිල් වලින් ටයිටේනියම් හදන්න.පුලුවන් නන්,පොස්පේට් ටික සුපර් පොස්පේට් කරන්න පුලුවන් නන්.ඔය ඔක්කොම කරන්න ඕනි දැනුම ලංකාවේ තියෙනවා.කරන්න දෙන්නෙ නැතුව හිර කරනවා කරන්න හදන්න දෙන්නෙ නැතුව. රටක් හදන්න දෙශපාලුවෝ විතරක් මදි කියලා හොදටම පේනුනා අර ලේකම් කාරයාගේ කෝල් එකෙන් අවුරුදු 16ක සර්විස් එක තිබ්බ පොලිස් කාරයව මාරු කරපු එකෙන්..උඩ ඉන්න එකෙක්වත් ඌව බේරගන්න මුකුත් කරලා නෑ.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    60% inne Middle Age Moda minissu lankawe... Kohe goda gannada ban lankawa....

    Kiri piti Polim wala inna hati dakkama rate minissunge Hati hitha ganna puluwan.

    Kochchara Hoda ekek awath Moda minissu innakan ratak goda danna ba. BUT strict Rules genawoth puluwan, Bcoz still Wahal DNA tiyenawa minissunge.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    යුද්දෙට බයේ පැන්නේ පෙම්බර අමෙරිකාවට
    හොඳටම කරේ තෙල් ගැසීමයි ශිෆ්ට් එකට
    ඔරකල් කිය කියා තැරි බයියෝ ඇන්දුවට
    රට කරවන්න බෑ බන් මේ සෙවල නන්දයට
     
    • Like
    Reactions: NextGen

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,965
    34,392
    113
    60% inne Middle Age Moda minissu lankawe... Kohe goda gannada ban lankawa....

    Kiri piti Polim wala inna hati dakkama rate minissunge Hati hitha ganna puluwan.

    Kochchara Hoda ekek awath Moda minissu innakan ratak goda danna ba. BUT strict Rules genawoth puluwan, Bcoz still Wahal DNA tiyenawa minissunge.
    ඔව් ලංකාවට ගැලපෙන්නේ strict Rules තමයි. පාරේ කෙල පාරක් ගැහුවත් රු 5000 විතර දඩ වදින වගේ නීති ඕනේ. හැබයි ඉතිං රාජපක්කවරු යටතේ ප්‍රේමදාසලා යටතේ නම් රට හදනවා බොරු.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    රට කරවන කෙනාගේ කතාවට පොඩ්ඩක් එකතු කරන්නම්. 😊

    01. ඕක වෙන්න ඔනා,රජය සහ අනිත් සියලුම පක්ශ එකතුවෙලා ප්‍රකාශයක් කරන්න ඔනා දැනට රටේ තියන තත්වය.
    (එහෙම අවුල් තත්වයක් නැත්තන්,ආණ්ඩුවටම රට ගොඩදාන්න පුලුවන්නම්. හෝ ඒලග රාජ්‍යපාලනයත් අරගන්න පුලුවන්නම් ඒක ඔනේ නෑ කියලා එයල තීරණය කරයි)
    ඒ කරලා, තත්වයෙන් ගොඩ ඒමට ගන්න ඔනා පියවර ආර්ථික එක්ස්පර්ට්ලා එක්ක කතාකරගන පොදු එකගතාවකට ඇවිත් ජනතාවට ඒකබද්ධ ප්‍රකාදයක් විදියට ඉදිරිපත් කරන්න ඔනා.
    හේතුව.. සද්භාවයෙන් යන අලුත් වැඩපිලිවෙල හරහා ජනතාවට දැනට ලැබෙන මොනහෝ දෙයක් කප්පාදුවෙනවානම් ,එකට ආණ්ඩුවටම එල්ල වෙන චෝදනාවෙන් මිදෙනවා.
    ඕකනේ නැත්තන් හැමදාම උනෙත්.
    ඇත්ත කියලා රට කරන්න බෑකියන්නෙත්.
    ඇත්ත කිව්වොත්, රටේ ආදායමට ගැපලෙන්න රජයේ වියදම් අඩුකරන්න ගියොත් මිනිස්සු තරහවෙලා චන්ද පරදිනවා.
    අපි ආවොත් අරුන්ට වැඩිය අපි පඩිවැඩිකරනව රාජ්‍යසේවය වැඩිකරනවා, පාරවල් හදනවා කියලා බලයට ආවම රටේ ආදායම මදිවෙලද කොහෙද නය අරගන ඒපොරොන්දු ඉටුකරේ.
    එතනින් 50:50 වාසියකුත් අයාල ගත්ත ,වැඩි සන්වර්ධනයෙන් වැඩි කොමිස්.
    දෙගොල්ලම ගොඩ.

    02.
    සියලු පක්ශ හෝ පාර්ලිමෙන්තුවම එකතුවෙලා , ඒකබද්ධ ප්‍රකාශයක් කරලා,රට හදන අවුරුදු 15ක ප්ලැන් එක ඉදිරිපත් කරාම,කිසිම මනුස්සයෙක්ට බෑ එකපක්ශයක් බිත්තියට හේත්තු කරන්න.මොකද යමක් කපාදුකරනවානම් ඒක සාමූහික එකගත්වයෙන් ගත්ත තීරණයක්.
    එතකොට ඒව ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට නිදහස තියනවා,පැකිලෙන්නෙ නැතුව.

    03
    රටේ තියන ඊලග චෝදනාවනේ, ඔකුන් ඔක්කොම එකතුවෙලා,මිනිස්සුන්ට පටි තද කරගන්න කියලා,උන්හේ වරප්‍රසාද එහෙමම තියාගනී කියන එක.
    අන්න එතනදී අපෙ සෑර්ලත් ආදර්ශයෙන් පෙන්නන්න ඔනා එයලගේ ඇත්ත කැප කිරීම.
    මොකද හැමදාම මිනිස්සුන්ටනේ කැපකිරීම් කරන්න, බජිරිකන්න, ක්‍රෝටන් කන්න,2500න් කන්න කියන්නේ.

    ඒහන්දා අවන්කව හදන්න ඔනේනම්,අර ගාන්ධි තුමා වගේ ඒක පෙන්නන්න ඔනා.එතකොට මිනිස්සු තෙරුමරගන ඒකට උදවු කරයි.

    04.
    ඔතනදී ආණ්ඩු මාරු උන වෙලාවකදී උනත්, වැඩපිලිවෙල කන්ටිනිවු කිරිල්ලක් තියෙන්නේ.
    හැමදාම මුල්ගල් තියන්න බෙරගහන්න,වීඅයිපී හට් ගහගන තොරන් ගහල ඕවගෙන් ගතමන්ට් එක ගහන්න වෙන්නෙත් නෑ.

    ඔන්න ඔහොමයි මූලික වැඩපිලිවෙල එලන්න ඔනේ.
     
    sevenryder

    Junior member
  • Aug 22, 2021
    86
    76
    18
    meh rata thawa awurudu 50k yanakotath mehemama thamai. Oya monawa kiyewwath meka hadanna baha. Hadanna bari moda kalakanni minissu nisama thamai. Ekek dennek hariyata hitiyata wadak naha neh miliyana ganak harak iddi. Mona baila gahuwath anthimata meka lake pankawama thamai. Bandeem thiyanawa kiyala inna ewun sada kalakanni meh rate innakan. Umbata thanakata enna oneh nam selfish wenna weno. Hamoma gana hitha hitha hitiyoth ithin sorry kiyala thamai kiyanna thiyenne. Meka mage opinion eka witharai.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,394
    25,605
    113
    පන්සලේ උත්සවයක් කරලා ලක්ශ 3.5 විතර හොයලා දුන්නා. රු. 20/50/100 කොල වලින්ම ලක්ශයක් තිබ්බා. දායක සභා වේ ලොක්කෝ කිව්වා, පස්සේ ඔක්කොම ලක්ශ 2යි තිබ්බේ කියලා. ඔහොම රටක අපි ඉන්නේ?

    රට ගැන හිතන්නේ බොහොම ටිකයි, විශේෂ යෙන් නාකියෝ නම් පට්ට හොරු....

    අපේ බුද්ධාගම සර් කෙනෙක් ඉන්නවා. පාන්දර, සරම ඔලුවේ දාගෙන අනුන්ගේ ඉඩම් වල පොල් ඇහිඳුනවා.

    උඹලා රටවල් හදන්න කලින්, ගෙදර ඉන්න හොරා හදාගනිල්ලා. ඔව්, උඹේ තාත්තත් හොරෙක් වෙන්න පුලුවන්.
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    රට කරවන කෙනාගේ කතාවට පොඩ්ඩක් එකතු කරන්නම්. 😊

    01. ඕක වෙන්න ඔනා,රජය සහ අනිත් සියලුම පක්ශ එකතුවෙලා ප්‍රකාශයක් කරන්න ඔනා දැනට රටේ තියන තත්වය.
    (එහෙම අවුල් තත්වයක් නැත්තන්,ආණ්ඩුවටම රට ගොඩදාන්න පුලුවන්නම්. හෝ ඒලග රාජ්‍යපාලනයත් අරගන්න පුලුවන්නම් ඒක ඔනේ නෑ කියලා එයල තීරණය කරයි)
    ඒ කරලා, තත්වයෙන් ගොඩ ඒමට ගන්න ඔනා පියවර ආර්ථික එක්ස්පර්ට්ලා එක්ක කතාකරගන පොදු එකගතාවකට ඇවිත් ජනතාවට ඒකබද්ධ ප්‍රකාදයක් විදියට ඉදිරිපත් කරන්න ඔනා.
    හේතුව.. සද්භාවයෙන් යන අලුත් වැඩපිලිවෙල හරහා ජනතාවට දැනට ලැබෙන මොනහෝ දෙයක් කප්පාදුවෙනවානම් ,එකට ආණ්ඩුවටම එල්ල වෙන චෝදනාවෙන් මිදෙනවා.
    ඕකනේ නැත්තන් හැමදාම උනෙත්.
    ඇත්ත කියලා රට කරන්න බෑකියන්නෙත්.
    ඇත්ත කිව්වොත්, රටේ ආදායමට ගැපලෙන්න රජයේ වියදම් අඩුකරන්න ගියොත් මිනිස්සු තරහවෙලා චන්ද පරදිනවා.
    අපි ආවොත් අරුන්ට වැඩිය අපි පඩිවැඩිකරනව රාජ්‍යසේවය වැඩිකරනවා, පාරවල් හදනවා කියලා බලයට ආවම රටේ ආදායම මදිවෙලද කොහෙද නය අරගන ඒපොරොන්දු ඉටුකරේ.
    එතනින් 50:50 වාසියකුත් අයාල ගත්ත ,වැඩි සන්වර්ධනයෙන් වැඩි කොමිස්.
    දෙගොල්ලම ගොඩ.

    02.
    සියලු පක්ශ හෝ පාර්ලිමෙන්තුවම එකතුවෙලා , ඒකබද්ධ ප්‍රකාශයක් කරලා,රට හදන අවුරුදු 15ක ප්ලැන් එක ඉදිරිපත් කරාම,කිසිම මනුස්සයෙක්ට බෑ එකපක්ශයක් බිත්තියට හේත්තු කරන්න.මොකද යමක් කපාදුකරනවානම් ඒක සාමූහික එකගත්වයෙන් ගත්ත තීරණයක්.
    එතකොට ඒව ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට නිදහස තියනවා,පැකිලෙන්නෙ නැතුව.

    03
    රටේ තියන ඊලග චෝදනාවනේ, ඔකුන් ඔක්කොම එකතුවෙලා,මිනිස්සුන්ට පටි තද කරගන්න කියලා,උන්හේ වරප්‍රසාද එහෙමම තියාගනී කියන එක.
    අන්න එතනදී අපෙ සෑර්ලත් ආදර්ශයෙන් පෙන්නන්න ඔනා එයලගේ ඇත්ත කැප කිරීම.
    මොකද හැමදාම මිනිස්සුන්ටනේ කැපකිරීම් කරන්න, බජිරිකන්න, ක්‍රෝටන් කන්න,2500න් කන්න කියන්නේ.

    ඒහන්දා අවන්කව හදන්න ඔනේනම්,අර ගාන්ධි තුමා වගේ ඒක පෙන්නන්න ඔනා.එතකොට මිනිස්සු තෙරුමරගන ඒකට උදවු කරයි.

    04.
    ඔතනදී ආණ්ඩු මාරු උන වෙලාවකදී උනත්, වැඩපිලිවෙල කන්ටිනිවු කිරිල්ලක් තියෙන්නේ.
    හැමදාම මුල්ගල් තියන්න බෙරගහන්න,වීඅයිපී හට් ගහගන තොරන් ගහල ඕවගෙන් ගතමන්ට් එක ගහන්න වෙන්නෙත් නෑ.

    ඔන්න ඔහොමයි මූලික වැඩපිලිවෙල එලන්න ඔනේ.
    මේක තමයි හරියටම වෙන්න ඕන දේ

    පන්සලේ උත්සවයක් කරලා ලක්ශ 3.5 විතර හොයලා දුන්නා. රු. 20/50/100 කොල වලින්ම ලක්ශයක් තිබ්බා. දායක සභා වේ ලොක්කෝ කිව්වා, පස්සේ ඔක්කොම ලක්ශ 2යි තිබ්බේ කියලා. ඔහොම රටක අපි ඉන්නේ?

    රට ගැන හිතන්නේ බොහොම ටිකයි, විශේෂ යෙන් නාකියෝ නම් පට්ට හොරු....

    අපේ බුද්ධාගම සර් කෙනෙක් ඉන්නවා. පාන්දර, සරම ඔලුවේ දාගෙන අනුන්ගේ ඉඩම් වල පොල් ඇහිඳුනවා.

    උඹලා රටවල් හදන්න කලින්, ගෙදර ඉන්න හොරා හදාගනිල්ලා. ඔව්, උඹේ තාත්තත් හොරෙක් වෙන්න පුලුවන්.
    මේකයි නාකි තරුණයි කියලා නෑ හොරා හොරාම තමයි
    ------ Post added on Oct 5, 2021 at 8:10 AM
     
    • Like
    Reactions: shamil45

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,566
    21,034
    113
    හදාගන්න හරි රටක් ඉතුරු උනේ ඉතින් කවුරු හින්ද්ද කියලා දන්නවනේ....?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,139
    74,384
    113
    රටේ දැනට තියන තත්වය උඩ සාමාන්‍ය ජනතාවට ඉදිරියේදී ගන්න තියන පියවර සහ දේශපාලනයෙන් /පක්ෂ බේදයකින් තොරව රටේ උන්නැතිය වෙනුවෙන් තමාට තියන අදහස් මෙතන එකතු කරන්න . ඒ වගේම බිද වැටි තියන වියාපාර ගොඩනගන්න අදහස් ටිකක් ඉදිරිපත් කරන්න . කවුරුත් විවේචනය කරන්නේ නැතුව

    මුලින්ම මම පටන් ගන්නම්

    මම ඉතින් අමුතුවෙන් අදුන්වලා දෙන්න ඕනෑ නෑ පහුගිය කාලේ දාපු එක්ක

    මම කලේ tourism
    රෙස්ටුරෙන්ට් එකයි tea and spice Shop 1ක් තිබ්බා

    දැන් මම රට ඉස්සරහට ගන්න මගේ අදහස් ටික කියන්නම්

    මුලින්ම අපේ රාජ්‍ය වියදම් අඩු කරන්න ඕන එකට මචන් රාජ්‍ය සේවයට අයතා බදවාගැනීම් මුලින්ම නවත්තලා ඉන්න සේවකයෝ ටික කාර්යක්ෂමව යොදා ගන්න ඕන

    රටේ නායකයා ප්‍රසිද්දියේ ජාතිය අමතලා කියන්න ඕන අපි මෙච්චර ණයයි අවුරුද්කට මෙච්චර ගෙවන්න ඕන මෙන්න එකට අවුරුදු පහකට මගේ plan 1ක . ඒකට මට උදව් කරන්න කියලා .

    මම එහෙම රටේ නායකයා උනා නම් මම කරන ටික තමයි

    මුලින්ම පාර්ලිමේන්තු වරප්ප්‍රසාද කප්පාදු කරනවා / permit නවත්තනවා මන්ත්‍රී වරුන්ට වාහාන දෙන්නේ පාර්ලිමේන්තුව හරහා පාර්ලිමේන්තුවට වාහන 225 ක් ගෙනාවා ඉන්නකන් පැදලා යන කොට දීල යන්න ඕන .

    ඔය විදිහට ගොඩක් පාර්ලිමේන්තු වියදම් අඩු කරනවා ,

    පාඩු ලබන ඔක්කොම ආයතන ප්‍රදනින් මාධ්‍ය ඉස්සරහම මිනිස්සුන්ට දැන ගන්න ප්‍රශ්න කරනවා පාඩුවට හේතුව ඒකට එයට විසදුම් දෙන්න බැරිනම් යම් කාලයක් දීල ඒකට plan එකක් තියන එක්කෙනෙක් පත් කරනවා . ඒ ආයතනය බාර ඇමති අමාත්‍යංශ ලේකම් ඒකට වග කියන්න ඕනා .

    ඔය විදිහට පාඩු ලබන ආයතන ටික යම් කිසි තත්වයකට පාලනය කර ගන්න පුළුවන්

    කාටවත් ඉන්ධන සහනාධාර නෑ ඔක්කොම පඩියෙන් කරගන්න ඕන .

    ඔක්කොම පක්ෂ සමති කැදවලා වසර 5ක් යනකන් මෙන්න මගේ plan 1ක එකට ඔයගොල්ලන්ගේ අදහස් මොනවද කියලා දැන ගන්න ඕන .

    ඊට පස්සේ ජිවන වියදම අඩු කරන්න $ ලංකාවට ගෙන්න මගේ තියන plan 1ක්

    මුලින්ම සංචාරක කර්මාන්තෙ දියුණු කරන්න ඕන එකට මගේ වැඩපිළිවල

    තානාපති කාර්යාල ඔක්කොටම target දෙනවා රට promote කරලා tourists ලව එවන්න ඒකට වැඩ කරන අය පත් කරගන්න ඕන ඊට පස්සේ ලංකාවේ off season 1ට indoor / bech ඉවන්ට් ටිකක් කරලා off season නැති කරගන්න ඕන

    ඊට පස්සේ export

    හරි උදාහරණයක් වශයෙන් tea ගම්මු දැන් අපිට පුළුවන් tea board 1ක හරහා තානාපති කාර්යාල සම්බන්ධ කරගෙන direct export කරන්න buyer ලා හොයාගෙන

    ඒ වාගේම දැනට තියන ණය ගෙවන්න අපිට ලේසියි , තියනවා කියන තෙල් ගෑස් ටික ගොඩ දාගත්තොත් . එකට අපිට වසර 5ක plan එකට යන්න වෙනවා .

    මට හිතෙන්නේ මේක ගොඩදාගන්න බැරිවෙන එකක් නෑ කියලා .

    අනික වියාපාර ගැන මේ වෙලාවේ කිසිම දෙයක් අලුතින් පටන් ගන්න එපා . කරන්න පුළුවන් නම් online කරන්න පුළුවන් business 1ක් කරන්න . මේක පහව යනකන් .

    ඕන ඔය ටික තමා මගේ අදහස .
    Poddak hitapan, Umba ara ganu thread eka daddi kiwe freelance karanne kiyala