LankaBell Tower Down

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    Ubala Lankabell pawichchi karanna hethu monada kiyapanko?
    Dialog Unlimited eka nam mata epa wela thiyenne.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඩයලොග් උනුත් නෙට් දෙන්නෙ ලන්කාබෙල් වලින් බෑන්ඩ්විත් අරන්. මදි බෑන්ඩ්විත් ගන්නේ ටෙලිකොම් සහ ලාන්කාබෙල් වලින්
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මම පාවිච්චි කරන්නෙත් bell 4g , අපේ පැත්තෙත් සමහරවිට වැස්සට ඩවුන් වෙනව
    දවසෙන් හදනවා, ඒ වෙලාවට පාවිච්චි කරන්න ඩයලොග් ප්‍රිපේඩ් එකක් තියන් ඉන්නෙ.
    ලංකාවෙ දැනට ලාබම 4G data plans තියෙනෙ bell 4g
     
    • Like
    Reactions: mdrc111

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,702
    20,981
    113
    මම පාවිච්චි කරන්නෙත් bell 4g , අපේ පැත්තෙත් සමහරවිට වැස්සට ඩවුන් වෙනව
    දවසෙන් හදනවා, ඒ වෙලාවට පාවිච්චි කරන්න ඩයලොග් ප්‍රිපේඩ් එකක් තියන් ඉන්නෙ.
    ලංකාවෙ දැනට ලාබම 4G data plans තියෙනෙ bell 4s

    speed test dahan
     
    • Like
    Reactions: Solo Rider