සරල පියවර දෙකයි.
1. Trade එකක් close කරපු,ගමන් සහ උන ගමන් trade එකක් open කරගන්න හදිස්සි වෙන්න එපා.හොද entry point එකක් එනකම් ඉන්න.මේක දවස් ගානක් වෙන්න පුළුවන්.
2. Trade එකේ Stoploss ,Take profit set කරලා පැත්තකට වෙන්න .මට සමහර දවස් වලට ට්රාදේ එකක් දැම්මද මතකත් නැහැ.හැමතිස්සෙම chart එක දිහා බලන්න එපා.
ඔච්චර තමයි තියෙන්නේ.