අනුර කුමාර සහභාගී වූ Hiru Tv සලකුණ වැඩසටහනේ Views ලක්ෂය පනියි..Next Leader?

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,141
    23,381
    113
    I think JVP should give a list of fake promises as their agenda like Cigarette prices reduce to 50, Arrack bottle reduces by 20%, Milk, Rice price reduction by 25% etc.

    After the victory, they can implement their true agenda. Unless they won't be able to win an election. Because their principle is not accepted by most of the brainless Sri Lankans.

    Fucking brainless dickheads only accept frauds, thieves, cowards, rapists, racketeers etc.
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    අන්න ඒකයි මාත් කියන්නෙ. පුදුම ගොබ්බයො රැළක් ලංකාවෙ බහුතර ඡන්ද දායකයො.
    කවදාකවත් දිනන්නේ නෑ,ඒ හින්දා jvp එකට චන්දෙ දෙන්නේ නෑ කියල හිතන මිනිස්සු ඕන තරම් ඉන්නව බං.. උන්ගෙ ඒ චන්ද වලින් තමා ඒ උනාට දිනන පක්ශෙ තීරනය වෙන්නේ...
     
    • Like
    Reactions: RLT4U and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    59,486
    88,221
    113
    ආශ්චර්යමත් රටක
    chanden passe awurudu 2k witara gihin nikan poll ekak dala balanna
    ambanata ewun innawa katawath chande danne naha, chande kole irinawa katu ganawa kiyala hena godak
    habai chanda results eddi henata ewun chande dala, valid chanda 98% 99%. ehema kiyana ewun aniwa ara degollanta dila

    chande lan weddi mokak hari wedak nathi hethuwath hoyagannawa justify karanna
    giya para pohottu fan kenekgen mama ahuwa 2/3k oni mokatada kiyala. sinhala jathinge ayiti rakinna kiwwa mama mukuth kiwwe naha
    aduma gane 2/3 aran palath saba ahosi karanawa kiwwanam math chande denawa :P

    ඕක තමයි බහුතරයගෙ හැසිරීම. දැන් ගොන්ටට ඡන්දෙ දීපු එකෙක් හොයාගන්න නෑ. මුළු රටෙන්ම ඇහුවොත් 100 ක් ඉඳීද දන්නෙත් නෑ. ඕකමයි තත්වෙ සිරිසේන ආවට පස්සෙත් ඇහුවම. කවුරුවත් නෑ ඡන්දෙ දීපු එකෙක්. හැබැයි දෙන්නම වැඩි ඡන්දෙන් ජනාධිපති. 🤭

    ලංකාවෙ උන් තමන්ගෙ වැරදි, තමන්ට වෙච්ච වැරදි පිළිගන්න කැමති නෑ. කරපු දෙයක් වැරදුණොත් උන් හැංගෙනවා. එච්චරයි කරන්නෙ. ඊළඟ පාරත් අර වරදම කරනවා. ආයෙ කෙළවීගෙන එනකොට හැංගෙනවා. පිළිගත්ත එකෙක් හිටියොත් ඌට හිනාවෙනවා. කවදාවත් වැරදි ඇනලයිස් කරල බලල හදාගන්නෙ නෑ.

    රටම ගත්තත් එහෙමයි. ලංකාව තමයි හොඳම. අපි තමයි හොඳටම කරල තියෙන්නෙ/කරන්නෙ. තියෙන අඩුපාඩු, වැරදි පිළිගන්නෙ නෑ. අවංක නෑ. බහුතරය හොරු. හොර තක්කඩි මානසිකත්වය තියෙන්නෙ.

    ඔක්කොටම කලින් ඇත්ත තත්ත්වෙ පිළිඅරන් ඉන්න ඕන මං කියන්නෙ. තමන් කරපු දේ පිළිගන්න ඕන. වැරදුණාම තමන්ට වැරදුනා කියල පිළිගන්න ඕන. රටේ ඇත්ත තත්ත්වය පිළිගන්න ඕන.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,931
    113
    Black Pearl

    sirawata mekata hethuwa ape minissu constructive criticism kiyana de therum ganne naha
    boruwata pamporiyay purajeruwai gahanawa, api thamai supirima rata api tamai supiri dial kiyala

    winter season naha, natural disaster sapekshawa adu rataka, natural resources adu unat supiri location ekaka pihitala tiyenne
    kanna bonna hadaganna irrigation system ekak awurudu dahas ganak tisse hadila tiyanawa
    me okkoma tiyagena rate economy eka baladdi penawa api hodatama karala tiyanawa kiyala

    kawuru hari ekek kiwwoth me karana widiya weradiy ohoma nemei mehemai karanne kiyala, unta baninawa ubala kuhakayo hamadema weraddak kiyanawa kiyala

    chande dunnu ewunuth hithan innawa api dunnu chandaya justify karanna oni, eka nisa mona weradda tibbath anduwa defend karanawa.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,442
    10,898
    113
    ආයෙත් රාජපක්ශ ගෑවිච්ච එකෙක්ට මන් නං චන්දේ දෙන් නෑ..මූංගේ දේශපාලනේ මෙතනින් අනිවා නවත්තන්න ඌනේ. මුංව හිරේ දාන්න අනුර කුමාරට අනිවා චන්දේ දෙනවා.. මේ කාලකන්නි රටට කෙලවලා තියෙන්නේ උපරිමේට..සිරිසේනයා කෙලින් ඩයල් එකක් ලෝකල් පුටින්ට වඩා :P :P
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,486
    88,221
    113
    ආශ්චර්යමත් රටක
    Pohottuwe chandeta dammoth thopi ekitath denawa sure :lol:

    ඕක කිව්වම මේකෙ ඉන්න මහ බයියට හොඳටම රිදුනා. මේ තියෙන්නෙ. 👇🤣🤣🤣🤭

    පබා දිනෙවුවෙ උබලනෙ හුත්තො ගම්පහින් කරුවත් දෙකට දාල,🤭🤭🤭🤭🤭 ගූ හුත්තිල ඉතින් මඩම තමයි,🤣🤣🤣🤣 අනර්කලි ඕශදි පාර්ලිමේන්තු ඇවිල්ල න්Z..උද්දික බොහොම හොදයි උබලගෙ ගොන්ජට වඩ නම්..
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,251
    113
    ආයෙත් රාජපක්ශ ගෑවිච්ච එකෙක්ට මන් නං චන්දේ දෙන් නෑ..මූංගේ දේශපාලනේ මෙතනින් අනිවා නවත්තන්න ඌනේ. මුංව හිරේ දාන්න අනුර කුමාරට අනිවා චන්දේ දෙනවා.. මේ කාලකන්නි රටට කෙලවලා තියෙන්නේ උපරිමේට..සිරිසේනයා කෙලින් ඩයල් එකක් ලෝකල් පුටින්ට වඩා :P :P
    :yes:ඔය දැන් දැන් යස අගේට තෙරෙන්නේ..:cool::cool::cool::cool: @nicjosh83 මෙන්න ට්‍රැක් පැනලෝ...🤭
     
    • Like
    Reactions: Devin Kolla

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    17,072
    17,454
    113
    Kottawa
    nikamata ahanne, meka poddak elaborate karanna puluwanda?
    1. Socialism adata galapenne na..

    2. Lapaya - mu hariyanne na.. kisima vision ekak nathi ekek.. anik paksha walata banina, gallery ekata aathal ekak dena dial ekak.. ehema un wadak na.. especially aru hora mu hora kiyala banina eka thama mata dirawanne naththe.. anik unta bana bana idala dinanna ba..

    3. JVP eka aawoth aniwa peratto athulu serama issarahata enawa..(unp eddi rishad la enawa wage) ethakota university ehema ganna deyak na..

    4. Anik lokuma eka JVP aawa kiyala kawadawath unp, pohottu nathi wenne na.. un serama yaaluwo malli 🤝

    Habai jvp eke hoda un naththemath na
     
    • Dislike
    Reactions: Ravana21

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,931
    113
    Black Pearl
    1. Socialism adata galapenne na..

    2. Lapaya - mu hariyanne na.. kisima vision ekak nathi ekek.. anik paksha walata banina, gallery ekata aathal ekak dena dial ekak.. ehema un wadak na.. especially aru hora mu hora kiyala banina eka thama mata dirawanne naththe.. anik unta bana bana idala dinanna ba..

    3. JVP eka aawoth aniwa peratto athulu serama issarahata enawa..(unp eddi rishad la enawa wage) ethakota university ehema ganna deyak na..

    4. Anik lokuma eka JVP aawa kiyala kawadawath unp, pohottu nathi wenne na.. un serama yaaluwo malli 🤝

    Habai jvp eke hoda un naththemath na

    1. Pure socialism kohomat galapenne naha, eka JVP ekath piligannawa, unge manifesto walath ehema tiyenne. natiwa Communism karala private dewal okkoma ayin karanawa ehema kiyanne naha. Me video eketh balagara scene ekedi unge solution eka mokadda kiwwama un kiyanawa foreign companies walata tender denawa habai shares wikunanne naha kiyala
    2. Porage execution gana nam danne naha habai vision eka puthano tai gota tai wada tiyanawa. Ex:- gotabaya chandeta kalin kiwwa ayya kiwwa kiyala nikan pohora denawa kiyala. Anura kiyala tiyenne pohora sahadanaraya wedi karanne naha (nikan dennet naha) long term organic try karanawa kiyala. Aragema kiyapu sir awit menna eka parata salli dilawath pora ganna bari level ekata awa
    3. UNP ekka rishard la enawa kiwwata rishard, hizbulla kalin UPFA ekkath awane ban etakota me tharke hariyanne mona pakshekatawath
    4. pohottuwa nathi wenna oni naha, UNP nathi wenna oni naha, JVP udata eddi ekko un bayata hadei nattam. kanawata hari jeppo dinnoth strong opposition ekak hadanna paksha tiyenne oni compete karanna

    Kawuru ganawath apita 100% sure karanna baha, habai me tiyana ewun hariyanne nattam alutin ewunta enna dena trend ekak hadenna puluwan, e trend eka JVP ekata hadala dunnot, ekko UNP pohottuwo hadenawa, thawa aluthin politics walata enna puluwan genuine ewunta enna puluwan chances tiyanawa
     
    දවල් හීනයක් දැක්කද? නැගිටපිය දැන් දවල් වෙලා.. 🤭 ඔය කිව්ව දේවල් ජේ.වී.පී ආණ්ඩුවකින් වෙන්නේ නෑ. අනිවා පොහොට්ටු සජිත් රැලට යන එනමන් නැති වෙනවා ඔක්කොම හිරගෙවල්වලනම් ඉදිවී.. :yes:
     
    • Haha
    Reactions: හෙනයා

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    අව්රුදු 70 ගානක් ම මුන් යටතෙ බල්ලෝ වගේ පජාත වෙලා හිටපු එකේ JVP එකට එක පාරක් දීල බැලුව කියල පාඩුවක් වෙන්නෙ නෑ බන්, හොද නැත්තම් අව්රුදු 5 න් ආය ගෙදර යවනව, ඉවරයිනෙ.
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,251
    113
    අව්රුදු 70 ගානක් ම මුන් යටතෙ බල්ලෝ වගේ පජාත වෙලා හිටපු එකේ JVP එකට එක පාරක් දීල බැලුව කියල පාඩුවක් වෙන්නෙ නෑ බන්, හොද නැත්තම් අව්රුදු 5 න් ආය ගෙදර යවනව, ඉවරයිනෙ.
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: RLT4U and ninjah2

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    17,072
    17,454
    113
    Kottawa
    1. Pure socialism kohomat galapenne naha, eka JVP ekath piligannawa, unge manifesto walath ehema tiyenne. natiwa Communism karala private dewal okkoma ayin karanawa ehema kiyanne naha. Me video eketh balagara scene ekedi unge solution eka mokadda kiwwama un kiyanawa foreign companies walata tender denawa habai shares wikunanne naha kiyala
    2. Porage execution gana nam danne naha habai vision eka puthano tai gota tai wada tiyanawa. Ex:- gotabaya chandeta kalin kiwwa ayya kiwwa kiyala nikan pohora denawa kiyala. Anura kiyala tiyenne pohora sahadanaraya wedi karanne naha (nikan dennet naha) long term organic try karanawa kiyala. Aragema kiyapu sir awit menna eka parata salli dilawath pora ganna bari level ekata awa
    3. UNP ekka rishard la enawa kiwwata rishard, hizbulla kalin UPFA ekkath awane ban etakota me tharke hariyanne mona pakshekatawath
    4. pohottuwa nathi wenna oni naha, UNP nathi wenna oni naha, JVP udata eddi ekko un bayata hadei nattam. kanawata hari jeppo dinnoth strong opposition ekak hadanna paksha tiyenne oni compete karanna

    Kawuru ganawath apita 100% sure karanna baha, habai me tiyana ewun hariyanne nattam alutin ewunta enna dena trend ekak hadenna puluwan, e trend eka JVP ekata hadala dunnot, ekko UNP pohottuwo hadenawa, thawa aluthin politics walata enna puluwan genuine ewunta enna puluwan chances tiyanawa
    1. 👍

    2. Video eka baluwe na balanna one..

    3. Eka thama kiwwe bn dan parliament eke inna paksha ehe mehe karata hamadama parliament ena set eka mona pakshen hari hamadama enawa..

    4. Man nam hithanne na bn jepponta seats gaanak set unai kiyala anik un hadei kiyala.. opposition eka strong una kiyala wadak wenne na molayak thiyena un opposition eke naththam.. puthanoth amu pissek wena eke anik un gana kawara kathada? Hoda ekek hitiyath udata enna wenne na..

    Danata parliament eke inna unta dunnai kiyala ilagata aluth unta chance hambawenne nene bn.. best example eka gota ta dila hoda ewnwa parliament ewanna plan karan hitiye.. ko ewa? Anthimata so called wiyathmage ekekwa eliyata daala u wenuwata basil wa gaththa..

    Jeppo balayata aawath aniwa un ekka deal daanawa.. e nisa danata inna pohottu, sjb un baya wenne na jepponta seats tikak wadi una kiyala..

    Habai seratama gedara yanna wena thathwayak uda unoth nam bayawenawa.. anna ekai wenna one..
     
    • Like
    Reactions: Jack_Sparrow

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඕක තමයි බහුතරයගෙ හැසිරීම. දැන් ගොන්ටට ඡන්දෙ දීපු එකෙක් හොයාගන්න නෑ. මුළු රටෙන්ම ඇහුවොත් 100 ක් ඉඳීද දන්නෙත් නෑ. ඕකමයි තත්වෙ සිරිසේන ආවට පස්සෙත් ඇහුවම. කවුරුවත් නෑ ඡන්දෙ දීපු එකෙක්. හැබැයි දෙන්නම වැඩි ඡන්දෙන් ජනාධිපති. 🤭

    ලංකාවෙ උන් තමන්ගෙ වැරදි, තමන්ට වෙච්ච වැරදි පිළිගන්න කැමති නෑ. කරපු දෙයක් වැරදුණොත් උන් හැංගෙනවා. එච්චරයි කරන්නෙ. ඊළඟ පාරත් අර වරදම කරනවා. ආයෙ කෙළවීගෙන එනකොට හැංගෙනවා. පිළිගත්ත එකෙක් හිටියොත් ඌට හිනාවෙනවා. කවදාවත් වැරදි ඇනලයිස් කරල බලල හදාගන්නෙ නෑ.

    රටම ගත්තත් එහෙමයි. ලංකාව තමයි හොඳම. අපි තමයි හොඳටම කරල තියෙන්නෙ/කරන්නෙ. තියෙන අඩුපාඩු, වැරදි පිළිගන්නෙ නෑ. අවංක නෑ. බහුතරය හොරු. හොර තක්කඩි මානසිකත්වය තියෙන්නෙ.

    ඔක්කොටම කලින් ඇත්ත තත්ත්වෙ පිළිඅරන් ඉන්න ඕන මං කියන්නෙ. තමන් කරපු දේ පිළිගන්න ඕන. වැරදුණාම තමන්ට වැරදුනා කියල පිළිගන්න ඕන. රටේ ඇත්ත තත්ත්වය පිළිගන්න ඕන.

    Machan uba open mind bro... Good.
    Balamu mokada issarahata wenne kiyala. Pradana paksha 2kama halila thiyenne polawe duvili ganata mata nam dan.

    1. 👍

    2. Video eka baluwe na balanna one..

    3. Eka thama kiwwe bn dan parliament eke inna paksha ehe mehe karata hamadama parliament ena set eka mona pakshen hari hamadama enawa..

    4. Man nam hithanne na bn jepponta seats gaanak set unai kiyala anik un hadei kiyala.. opposition eka strong una kiyala wadak wenne na molayak thiyena un opposition eke naththam.. puthanoth amu pissek wena eke anik un gana kawara kathada? Hoda ekek hitiyath udata enna wenne na..

    Danata parliament eke inna unta dunnai kiyala ilagata aluth unta chance hambawenne nene bn.. best example eka gota ta dila hoda ewnwa parliament ewanna plan karan hitiye.. ko ewa? Anthimata so called wiyathmage ekekwa eliyata daala u wenuwata basil wa gaththa..

    Jeppo balayata aawath aniwa un ekka deal daanawa.. e nisa danata inna pohottu, sjb un baya wenne na jepponta seats tikak wadi una kiyala..

    Habai seratama gedara yanna wena thathwayak uda unoth nam bayawenawa.. anna ekai wenna one..

    Anna e nisa thamai machan... president select wena kotama system eka hadenna one kiyanne. Avith hadili boru me rate.
    NAGA ge vivasthawa thamai ekama option eka.

    Hodama de e vivasthawa hoda kenek ta genna bala karana eka.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    17,072
    17,454
    113
    Kottawa
    Anna e nisa thamai machan... president select wena kotama system eka hadenna one kiyanne. Avith hadili boru me rate.
    NAGA ge vivasthawa thamai ekama option eka.

    Hodama de e vivasthawa hoda kenek ta genna bala karana eka.

    E wage deyak wenawanam ratata loku pinak set wenna one.. man nam hithanne na apita echchara pinak thiyei kiyala :nerd:

    Man kiwwe constitution eka gana..