පොඩ්ඩෝ

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    මචන්ල දැන් මාස ගානක් වගේ ගේ ඇතුලෙම හිර වෙලා
    පොඩි එකාට අවුරුදු 2 යි පිස්සුවෙන් වගේ ගෙට හිර වෙලා ඉන්නේ
    අපි බැලුවේ පොඩ්ඩක් පාක් එකකට වගේ එක්ක යන්න දුවන්න කරන්න සෙල්ලම් කරන්න වගේ
    සීතාවක බෝට්නිකල් එකට වගේ

    මේ වගේ අවස්ථාවක ගියාට කමක් නැද්ද
    පොඩි එකාට වක්සින් කරලා නැති නිසා
    ඕපන් ස්පේස් නිසා අවුලක් නැද්ද

    කට්ටිය මොකද කරන්නේ පොඩි අය ඉන්න අම්මල තාත්තල

    bump
    ------ Post added on Oct 8, 2021 at 1:15 PM
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    1633679516245.png

    බැදලා ළමයිත් ඉද්දිද උඹ මේ තන් දෙක ලස්සනයි කියලා සුද්දියන්ව මැරි කරන්න බැගෑපත් වෙන්නේ. ශික් බන් :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    View attachment 146931

    බැදලා ළමයිත් ඉද්දිද උඹ මේ තන් දෙක ලස්සනයි කියලා සුද්දියන්ව මැරි කරන්න බැගෑපත් වෙන්නේ. ශික් බන් :lol:
    අනුන්ගේ කුණු ගැන උබ වද වෙන්න එපා. උබේ කුණු හොයා ගනින්කෝ

    Don't
    Still 750+ daily positive cases
    එකත් ඇත්ත හැබැයි
    තැන්ක්ස් මචන්
    ------ Post added on Oct 8, 2021 at 1:28 PM
     
    • Haha
    Reactions: aggregate

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,109
    113
    එළියට බැහැලා පොඩ්ඩක් ඌත් එක්ක සෙල්ලම් කරපන් බං හැමතැනම යන්ඩ එපා.
     
    • Like
    Reactions: Ryan08

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,724
    4,763
    113
    කොවිඩ් තාම තියන නිසා මිනිස්සු ගැවසෙන පාර්ක් වල පොඩි එවුන් අරන් යන්න එපා. උබට ඕනෑම නම් වැඩිය කට්ටිය යන්නේ නැති කළුතර පැත්තේ වනගත පැත්තේ දිය ඇල්ලක් එහෙම බලාගෙන, පොඩ්ඩක් නලා කියල වරෙන්.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    සෙල්ලම්කරා වගේ නෙවෙයිනේ මචෝ ඕක බෝඋනොත්.අවුරුදු දෙකයි නිසා එලියට ගියා කියලා ලොකුවට දුවන පනින ඒවා කරන්නත් බෑනේ. ගෙටම හිරවෙලා නිසා අහල පහල ඉදන් කරන්න පුළුවන් දේවල් අරන් දීපන්. බයිසිකල් එකක් අරන් දීපන්, පොඩි බෝලයක් බැට් එකක් වගේ පොඩ් උන්ව බිසී කරලා තියාගන්න පුළුවන් බෝරින් නැති දේවල් ටිකක් කරලා තව ටික කාලයක් පරිස්සමින් හිටපන් මචං.
     
    • Like
    Reactions: Rankira and Hayao

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    අනුන්ගේ කුණු ගැන උබ වද වෙන්න එපා. උබේ කුණු හොයා ගනින්කෝ
    උබ නම් කුණු නෙමෙයි නේ හොයන්නේ...
    💩 කන්න පුලුවන් ඒවානේ නේ...
    යසයි යසයි...

    මේ පොස්ට් එකත් මකවපන් ඇඩ්ඩින් අයියට කියලා...
    1630844863398.png
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,543
    113
    ආශ්චර්යමත් රටක
    පුද්ගලික වාහනේක මිනිස්සු අතේ දුරින් ගැවසෙන්නෙ නැති තැන්වල ගිහින් ආවට ප්‍රශ්නයක් නෑනෙ. ඒක ගිහින්ම තමයි බලන්න ඕන. ගිහින් සෙනඟ ළඟ ළඟ ඉන්න තැනක් නං වෙන තැනකට යන්න. ඒත් නැත්නං ආයෙ එන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: Ryan08 and Hayao

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    උබ නම් කුණු නෙමෙයි නේ හොයන්නේ...
    💩 කන්න පුලුවන් ඒවානේ නේ...
    යසයි යසයි...

    මේ පොස්ට් එකත් මකවපන් ඇඩ්ඩින් අයියට කියලා...
    View attachment 146938

    උෟ අහපු දේට උත්තර දියංකො උගේ පැටිකිරිය හොයන්නෙ.නදකින් තොපි පිරිමිද ගෑණුද?ඵකක් අල්ලන් ඒකෙම ඵල්ලිලා ඉන්නව..

    lamayek inna thaththa kenek hasirena widiyatada obathuma hasirenne

    උෟ වෙන ගෑණියෙක් ඵක්ක පැනල ගියේ නෑනේ..අනික උඹල බැඳල ළමයි හැදුවට පස්සෙ වෙන ගෑණු දිහා බලන්නෙ නැද්ද..බ්ලූ බලන්නෙ නැද්ද..:lol:
    ------ Post added on Oct 8, 2021 at 2:30 PM
     
    • Dislike
    Reactions: MachoMan

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    උෟ අහපු දේට උත්තර දියංකො උගේ පැටිකිරිය හොයන්නෙ.නදකින් තොපි පිරිමිද ගෑණුද?ඵකක් අල්ලන් ඒකෙම ඵල්ලිලා ඉන්නව..

    උෟ වෙන ගෑණියෙක් ඵක්ක පැනල ගියේ නෑනේ..අනික උඹල බැඳල ළමයි හැදුවට පස්සෙ වෙන ගෑණු දිහා බලන්නෙ නැද්ද..බ්ලූ බලන්නෙ නැද්ද..:lol:
    ------ Post added on Oct 8, 2021 at 2:30 PM
    මම නිකම්ද කිව්වේ...
    පොහොට්ටුවෝ ටික ගේමක් ගහනවා කියලා...
    පෝස්ට් ඩිලීට් වෙන්නේ කොහොමද කියලා මම මේ බැලුවේ...
    ඔය තියෙන්නේ වැඩේ...
    දැන් සියල්ල පැහැදිලියී....

    අපි මස් කනවා තමා සොන්නයෝ...
    හැබැයි බෙල්ලේ එල්ලන් කන්නෙ නෑ...
    ලේ පෙරාගෙන සිල් ගන්න යන්නේ නෑ...

    අනික මම කරනදේ මම කරන්නම්...
    ඌ කරන දේ ඌ කරයී...
    උගේ කොන්ද කෙලින් ගතියට මම රෙස්පා එකෙන්ම...

    තෝ වගේ සොන්නයෝ ජනේලෙන් ෆුක නොදී හිටියානම් තමා හොද....
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    epa mchn beth widalath nane gedara ida nadda, sellam karanna babata
    එළියට බැහැලා පොඩ්ඩක් ඌත් එක්ක සෙල්ලම් කරපන් බං හැමතැනම යන්ඩ එපා.
    Damma epa November December wenakan inna
    කොවිඩ් තාම තියන නිසා මිනිස්සු ගැවසෙන පාර්ක් වල පොඩි එවුන් අරන් යන්න එපා. උබට ඕනෑම නම් වැඩිය කට්ටිය යන්නේ නැති කළුතර පැත්තේ වනගත පැත්තේ දිය ඇල්ලක් එහෙම බලාගෙන, පොඩ්ඩක් නලා කියල වරෙන්.
    සෙල්ලම්කරා වගේ නෙවෙයිනේ මචෝ ඕක බෝඋනොත්.අවුරුදු දෙකයි නිසා එලියට ගියා කියලා ලොකුවට දුවන පනින ඒවා කරන්නත් බෑනේ. ගෙටම හිරවෙලා නිසා අහල පහල ඉදන් කරන්න පුළුවන් දේවල් අරන් දීපන්. බයිසිකල් එකක් අරන් දීපන්, පොඩි බෝලයක් බැට් එකක් වගේ පොඩ් උන්ව බිසී කරලා තියාගන්න පුළුවන් බෝරින් නැති දේවල් ටිකක් කරලා තව ටික කාලයක් පරිස්සමින් හිටපන් මචං.
    පුද්ගලික වාහනේක මිනිස්සු අතේ දුරින් ගැවසෙන්නෙ නැති තැන්වල ගිහින් ආවට ප්‍රශ්නයක් නෑනෙ. ඒක ගිහින්ම තමයි බලන්න ඕන. ගිහින් සෙනඟ ළඟ ළඟ ඉන්න තැනක් නං වෙන තැනකට යන්න. ඒත් නැත්නං ආයෙ එන්න තියෙන්නෙ.
    wahane beach ekakata playan kawuruwath nethi.

    බැ මචන් හිර කරන ඉන්න
    සෙල්ලම් බඩු ඔක්කොම තියෙනවා ගෙදර වෙනම කැල්ලක් සෙල්ලම් බඩු පුරෝලා තියෙන්නේ
    එත් පොර පාරට යන්නමයි හදන්නේ

    ලගපත වෙලවල් වලට එක්කන් යනවා ගිහාම ගෙදර එන්නම බැ කියනවා බලෙන් උස්සන් එන්නේ
    එකයි බැලුවේ ටිකක් පාක් එකක එක්කන් ගිහින් සෙනග අඩු තැනකට පොඩ්ඩක් ඉන්න දෙන්න කියල

    සීතාවක පාක් නම් සෙනග ගොඩක් නැ ගොඩක් වෙලාවට
    ඉඩත් ඕනේ තරම් තියන නිසා
    එපා කියලද කියන්නේ

    උෟ අහපු දේට උත්තර දියංකො උගේ පැටිකිරිය හොයන්නෙ.නදකින් තොපි පිරිමිද ගෑණුද?ඵකක් අල්ලන් ඒකෙම ඵල්ලිලා ඉන්නව..

    උෟ වෙන ගෑණියෙක් ඵක්ක පැනල ගියේ නෑනේ..අනික උඹල බැඳල ළමයි හැදුවට පස්සෙ වෙන ගෑණු දිහා බලන්නෙ නැද්ද..බ්ලූ බලන්නෙ නැද්ද..:lol:
    ------ Post added on Oct 8, 2021 at 2:30 PM
    ඔය වගේ මල් පොන්සලා ගැන නම් කියල වැඩක් නැ
    ඕකුන්ට ගැනියෙක් ටෝක් කරන්න තරම් හයියක් නැ
    ටෝක් කරන එක් දැක්කම හෙන සින් එක දාල පොරවල් වෙනන හදන්නේ
    ------ Post added on Oct 8, 2021 at 4:28 PM