Ferentino 100/90/17 ටයර්

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    Ferentino 100/90/17 ටයර් තියෙද?
    භාවිතය කොහොමද
    මිල කියද?
    MRF එකට වඩා හොඳ ද

    දාන්න හිතුවෙ
     
    • Like
    Reactions: Rankira and kinkon

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,724
    4,762
    113
    මාත් ඕක ඊයේ ත්‍රෙඩ් කිහිපයක ඇහුවා. එකෙක්වත් උත්තර දීල තිබ්බේ නෑ.
     
    • Like
    Reactions: Rankira and MADURU

    kvu

    Well-known member
  • Dec 15, 2009
    916
    904
    93
    Homagama
    Ferentino එක rough නෑ.
    පට්ට smooth.
    ඇතුලටවත් සද්දයක් නෑ යද්දි...
    මාරු භාණ්ඩයක්
    ගන්න
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,375
    25,578
    113
    Ferentino එක rough නෑ.
    පට්ට smooth.
    ඇතුලටවත් සද්දයක් නෑ යද්දි...
    මාරු භාණ්ඩයක්
    ගන්න
    වෙනදා 32 ගහන එක 28ක් ගහලා යන්න බෑ.... ගල් ටයර්. බෝල් ජොඉන්ට්, රැක්, ආර්ම්, ශොක්ස් ඔක්කොටම කෙළවෙයි වගෙ...
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    916
    904
    93
    Homagama
    වෙනදා 32 ගහන එක 28ක් ගහලා යන්න බෑ.... ගල් ටයර්. බෝල් ජොඉන්ට්, රැක්, ආර්ම්, ශොක්ස් ඔක්කොටම කෙළවෙයි වගෙ...
    Mokak
     
    • Like
    Reactions: MADURU

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    Bump

    දන්නා කෙනෙක් නැද්ද
    ------ Post added on Nov 5, 2021 at 6:35 PM
     
    kingtharindudhananjaya

    Active member
  • Jun 1, 2010
    197
    84
    28
    ferentino දැම්ම අලුතෙන් ඉස්සරහ පස්සහ දෙකම. ඉස්සරහ සද්දයි බන් 40 පනිනකොට. ටිකක් ලිස්සනව වගේ. කලින් තිබ්බෙ timsun. ඉක්මනට ගෙවෙනව වෙන නම් අව්ලක් නෑ
     
    • Like
    Reactions: MADURU

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    ferentino දැම්ම අලුතෙන් ඉස්සරහ පස්සහ දෙකම. ඉස්සරහ සද්දයි බන් 40 පනිනකොට. ටිකක් ලිස්සනව වගේ. කලින් තිබ්බෙ timsun. ඉක්මනට ගෙවෙනව වෙන නම් අව්ලක් නෑ
    Awulda mcn

    ferentino දැම්ම අලුතෙන් ඉස්සරහ පස්සහ දෙකම. ඉස්සරහ සද්දයි බන් 40 පනිනකොට. ටිකක් ලිස්සනව වගේ. කලින් තිබ්බෙ timsun. ඉක්මනට ගෙවෙනව වෙන නම් අව්ලක් නෑ
    Ela
    ------ Post added on Nov 22, 2021 at 7:47 AM

    ferentino හොඳද
    ------ Post added on Dec 7, 2021 at 11:53 AM

    bump
    ------ Post added on Dec 8, 2021 at 5:05 PM