Driving License Renewal

laka007

Well-known member
  • Oct 18, 2008
    7,503
    5,692
    113
    මෙන්න පගා දෙන යකෙක්... කෝල් කරලා වෙලාවක් දාගෙන පලයන්කෝ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,379
    22,029
    113
    Gotland
    කාඩ් එක නම් ඉතින් එන්න සති දෙකක්ද කොහෙද යනවා, මම කියන්නේ කාඩ් එකට ඇප්ලයි කරලා ලයිසන්ස් එක අලුත් කළා කියල ලියමන දෙනවා පැයෙන්. මම නම් ගත්තේ කළුතර කච්චේරියෙන්.

    මගෙත් එක්ස්පයර් වෙලා ගිය අව්රුද්දෙ සැප්තැම්බර් . කළුතරින් තමයි රිනිව් කරන්න ඕන
    කච්චේරියට කීයටද ද බං යන්න ඕන ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,594
    1
    99,801
    113
    33
    Kalutara
    මගෙත් එක්ස්පයර් වෙලා ගිය අව්රුද්දෙ සැප්තැම්බර් . කළුතරින් තමයි රිනිව් කරන්න ඕන
    කච්චේරියට කීයටද ද බං යන්න ඕන ?
    මම කලින් දවසක සික්කගෙන් එන්න ඕන වෙලාව අහගෙන උදේ 11ට ගියේ. 12.30ට එලියෙ
     

    a_total_nuub

    Junior member
  • Apr 3, 2021
    98
    80
    18
    Ithing bun othanta aewidagena enna puluwun kiyanne kohomath arawa tika puluwun kiyana eka ne...
    එහෙමම නැහැ බං. මටත් ඒක තමයි අවුල. ඇවිදගෙන යන්න පුලුවන් අර වලලුකර කරකවන එක කරන්න බැහැ. මට ඉන්ජරියක් ඇවිල්ල. ඒක තමයි ප්‍රශ්නෙ.