ජෙපි අකුදි

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    අ කු දි හොදයි. ඒත් කැම්පස් උන්ට වද දි දී දේශපාලන වැඩ වලට දක්කන උන් ටිකක් රජ උණොත් කොහොම වෙයි ද කියල හිතෙනවා. ඒ නිසා අ කු දි ට දෙන්න හිතෙන්නෙ නෑ මට. ඒක නොතිබුණා නම් අ කු දි ට තමයි.

    ස්වාධීන උන් කවුරු ඉල්ලයි ද?
     
    • Haha
    • Like
    Reactions: amino and Gihanjs

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මෙහෙමයි JVP එකට ඉස්සර ඉඳන්ම හිටියේ ප්‍රේක්ෂකයෝ විතරයි ඡන්ද දායකයෝ හිටියේ නෑ . දැන් කියලත් වෙනසක් නෑ එකම තමයි වෙන්නේ
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,830
    1
    3,817
    113
    JAPAN
    කොහොමත් අ කු දි ආවම, ආන්ඩුවෙ ඔපිස් කැම්පස් නර්ස්ල ඇටන්ඩර්ල රේල්ල්ලුව නගරසබාව අර සන්ගම මේසන්ගම් එකී මෙකී නොකී හැම සේවක මන්ඩලයක්ම උද්ගෝශන කරන එක අවත්වනව එතකොටරට කොහොමත් දියුනුවෙයි බන්.🤣🤣
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    @sithija.h මේ පාර නම් දැනටම දිනල ඉන්නෙ, online.

    සිරාවටම අකුදි ජනාධිපති වුනොත් මොකක් වෙයිද?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,404
    25,616
    113
    ගුරුවරුන්ගේ පඩිය වැඩි වීමට සහයෝගය දක්වන jvp එක , ළමුන්ට වෙන අසාධාරනේට මීක් නෑ.....

    අඩුම ගාණේ සතියට දවස් 3 ක් උගන්වලා, දෙකක් වැඩ වර්ජනේ කරන්න තිබ්බා....

    ඕකුන් අල්ලගන්නේ එක පැත්තයි....
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,974
    34,407
    113
    හිරු tv කල් තියාම අකුදි නැමති සෝඩා බෝතලේ කඩලා සැර යැව්වා.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,137
    113
    එතකොට අරක්කුයි බත් පැකටුයි දිදී රැස්වීම් වලට දක්කන උන්?
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    එතකොට අරක්කුයි බත් පැකටුයි දිදී රැස්වීම් වලට දක්කන උන්?
    ඔය හුත්තො එකෙකුටවක් දීලත් නෑ කියලා දෙන්නෙත් නෑ. හැම පාර ම කටු ගෑව
     
    • Haha
    Reactions: tha123

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,964
    46,281
    113
    නාමල් ඵනකන් @sithija.h. වගේ දකුණේ බයියොන්ට මේ රට ගොඩ ගන්න බෑ.මේ 2019.:lol:

    DaZqtwLVMAAsWMn.jpg
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    @sithija.h මේ පාර නම් දැනටම දිනල ඉන්නෙ, online.

    සිරාවටම අකුදි ජනාධිපති වුනොත් මොකක් වෙයිද?
    තැරි දාර වේස බයියොන්ගෙන් ඕව අහල වැඩක් නෑ. මොළයක් තියෙන හිතන්න පුළුවන් උන් ගෙන් අහපන්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අ කු දි හොදයි. ඒත් කැම්පස් උන්ට වද දි දී දේශපාලන වැඩ වලට දක්කන උන් ටිකක් රජ උණොත් කොහොම වෙයි ද කියල හිතෙනවා. ඒ නිසා අ කු දි ට දෙන්න හිතෙන්නෙ නෑ මට. ඒක නොතිබුණා නම් අ කු දි ට තමයි.

    ස්වාධීන උන් කවුරු ඉල්ලයි ද?
    පෙරටුගාමී
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,964
    46,281
    113
    තැරි දාර වේස බයියොන්ගෙන් ඕව අහල වැඩක් නෑ. මොළයක් තියෙන හිතන්න පුළුවන් උන් ගෙන් අහපන්
    ඔව් පවුලේ ඉඳන් පරම්පරාගත බයියො ඕකුන්..අප්පිරියයි දැක්කහමත්..🤢🤢
     
    • Haha
    Reactions: sithija.h

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    dan anith degolloma karana hati penawane

    hadenna hari hikenna hari JVP tamai , last hope

    මහන්සි නැද්ද දැන්වත් වෙනසක් ‌වෙන්න දීලා බලන්න

    එතකොට අරක්කුයි බත් පැකටුයි දිදී රැස්වීම් වලට දක්කන උන්?

    කටු ගාලා මොනවද උබලා බලාපොරොත්තු වෙන්නෙ?

    අනුර කුමාර ජනාධිපති වෙලා JVP එකට බලය තියෙන ආණ්ඩුවක් හැදෙනව. ඊට පස්සෙ මොකද වෙන්නෙ?

    තැරි දාර වේස බයියොන්ගෙන් ඕව අහල වැඩක් නෑ. මොළයක් තියෙන හිතන්න පුළුවන් උන් ගෙන් අහපන්
    ඔන්න ඇහුව.
    ------ Post added on Oct 11, 2021 at 10:50 AM
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අනුර කුමාර ජනාධිපති වෙලා JVP එකට බලය තියෙන ආණ්ඩුවක් හැදෙනව. ඊට පස්සෙ මොකද වෙන්නෙ?

    ඔන්න ඇහුව.
    ------ Post added on Oct 11, 2021 at 10:50 AM

    ඉන්දික තොටවත්තගෙන් අහපන්
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    ඉන්දික තොටවත්තගෙන් අහපන්
    ඉන්දික තොටවත්තගෙ ලබ්බක් නෙමෙයි. සිරාවට අහන්නෙ. AKD/JVP මොනවද කරන්න ඉන්නෙ.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,137
    113
    අනුර කුමාර ජනාධිපති වෙලා JVP එකට බලය තියෙන ආණ්ඩුවක් හැදෙනව. ඊට පස්සෙ මොකද වෙන්නෙ?

    ඔන්න ඇහුව.
    ------ Post added on Oct 11, 2021 at 10:50 AM
    උන්ට හම්බුන පොඩි චාන්ස් වලිනුත් උන් හොඳට වැඩ පෙන්නල තියෙනව.ඒ නිසා උන් රට හදයි කියල විශ්වාසයක් තියෙනව.අවුරුදු පහකින් ආය චන්දයක් එනවනෙ.ඒ අවුරුදු පහේ කරන විදිය බලල හොඳ නැත්තම් පන්නල දානව.
     
    • Haha
    Reactions: sithija.h and Amos