Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,273
    1
    2,525
    113
    තිබුණේ JBL T 110 headset එකක්,එක kaduna,මීට වඩා හොඳ වෙන බ්‍රෑන්ඩ් එකක් තියෙනවද,එහෙම use කරන අය ඉන්නවනම් කියනවද,මේක ගත්තේ 2000ට.ඒ වගේ ගානට තමා බලන්නෙත්.
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,091
    4,104
    113
    JBL honda brand ekak.

    1634015389336.png
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,637
    5,776
    113
    KALUTHARA
    තිබුණේ JBL T 110 headset එකක්,එක kaduna,මීට වඩා හොඳ වෙන බ්‍රෑන්ඩ් එකක් තියෙනවද,එහෙම use කරන අය ඉන්නවනම් කියනවද,මේක ගත්තේ 2000ට.ඒ වගේ ගානට තමා බලන්නෙත්.
    hari na mchn , mat gatta , dan calls sadde aduwen ahenne
     
    • Love
    Reactions: Phonemy

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    තිබුණේ JBL T 110 headset එකක්,එක kaduna,මීට වඩා හොඳ වෙන බ්‍රෑන්ඩ් එකක් තියෙනවද,එහෙම use කරන අය ඉන්නවනම් කියනවද,මේක ගත්තේ 2000ට.ඒ වගේ ගානට තමා බලන්නෙත්.
    Gewanna ganin ban tikak hoda ekak puluwannam.
     
    • Love
    Reactions: Phonemy

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    Daraz Eke හොඳ ඒවා නෑ බං,වෙන ගෙවන්න දෙන්නේ කොහෙද,

    මේක කීයද බං,කොහෙන්ද ගත්තේ

    Singer
    Abans,
    Samsung.lk
    Sinhagiri,

    Owage Any card ekakata 20 month INSTALLMENT denawa.
    Mama sinhagiri eken gaththe phone eka.
    Singer ekenuth aragana thiyanawa.
    Puluwan tharam branded ganna balapan.


    ඔය සයිට්වලට දැන් පලයන්.
    ඊටපස්සෙ කෝල් කරපන්.
    එහෙම නැත්තන් ශෝරූම් එකකටම පලයන්, චෙcක් කරලම ගන්නත් පුලුවන් වෙයි.
    උබට ගෙවාගන්න පුලුවන්නම්, කොලිටි එකක් ගනින්.
    නිකන් බොහ් බොග් ගාන බේස්ම නෙවෙයි මියුසික් කියන්නෙ.

    හෙඩ්ෆොන් ගන්නවනම්, ඔන් එයර් නැතුව ඔවර් ඉයර් ගනින් , නැත්තන් කන් රිදෙනවා.
    ඉයර්ෆොන් ගන්නවනම්, උබ ට්‍රැවල් කරනවනම් වයර්ලස් හොදයි.





    1634028206243.png1634028239031.png

    @ Phonemy

    Daraz eke me thiyenne orginal
    Hodata kiyawapan description eka Orginal kiyala thiyanawa.
    Okunge Q and A eke.
    Pahala user reviews wala gaththa un photo data thiyanawa unge review ekka



    1634029015858.png
    ------ Post added on Oct 12, 2021 at 2:27 PM

    Sound equipment gaddi gihin ganin machan :)
    ------ Post added on Oct 12, 2021 at 2:33 PM
     
    Last edited: