හෙයා මූස්

Mosess

Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    මචංලා.. මොකද්ද හොඳම හෙයාර් මූස් එක ලංකාවෙ ගන්න තියෙන. කියන තරම් එකෙන් කොන්ඩෙ රළුවට පිරිලා පේනවද?
     

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    ගෙදර හින්දපු තැබිලි තෙල්

    කාලයක් තෙල් ගෑවා. ඒකෙන් කොන්ඩෙ තුනී වෙලා ගියා තවත්. කොන්ඩෙ සාමාන්‍ය ගාණට තිබ්බට පිරිච්ච ගතියක් නෑ :(
     
    • Sad
    Reactions: Solo Rider