මචංලා.. මොකද්ද හොඳම හෙයාර් මූස් එක ලංකාවෙ ගන්න තියෙන. කියන තරම් එකෙන් කොන්ඩෙ රළුවට පිරිලා පේනවද?
Mosess Well-known member Sep 6, 2021 262 848 93 Urban Area Oct 13, 2021 #1 මචංලා.. මොකද්ද හොඳම හෙයාර් මූස් එක ලංකාවෙ ගන්න තියෙන. කියන තරම් එකෙන් කොන්ඩෙ රළුවට පිරිලා පේනවද? Reactions: kinkon and Solo Rider
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Oct 13, 2021 #2 ගෙදර හින්දපු තැබිලි තෙල් Reactions: NRTG, Any.key, hodakolla and 2 others
Sandy_Fdo Well-known member Sep 12, 2021 20,104 23,321 113 Oct 13, 2021 #3 oil Reactions: Im.Just.a.Fool and Mosess
Mosess Well-known member Sep 6, 2021 262 848 93 Urban Area Oct 13, 2021 #4 Solo Rider said: ගෙදර හින්දපු තැබිලි තෙල් Click to expand... Sandy_Fdo said: oil Click to expand... කාලයක් තෙල් ගෑවා. ඒකෙන් කොන්ඩෙ තුනී වෙලා ගියා තවත්. කොන්ඩෙ සාමාන්‍ය ගාණට තිබ්බට පිරිච්ච ගතියක් නෑ Reactions: Solo Rider
Solo Rider said: ගෙදර හින්දපු තැබිලි තෙල් Click to expand... Sandy_Fdo said: oil Click to expand... කාලයක් තෙල් ගෑවා. ඒකෙන් කොන්ඩෙ තුනී වෙලා ගියා තවත්. කොන්ඩෙ සාමාන්‍ය ගාණට තිබ්බට පිරිච්ච ගතියක් නෑ
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Oct 14, 2021 #5 BUMPER Reactions: Solo Rider, Mosess and kinkon