Breaking - රිෂාඩ් ට ඇප

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඇප මත මුදාහැර තිබේ.

    ඒ අනුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්දයෙන් වූ නඩුවට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන්ද, සිය නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කාර දැරියක් පිළිස්සී මියයෑම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට මෙලෙස ඇප නියම කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

    :lol: :lol: :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇප මත නිදහස් කිරීමයි, සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමයි දෙකක් ඕයි. :lol::lol::lol:

    තොපි වගේ තල් අත්තට බෙලි ගෙඩිය වැටුනාම දුවන එවුන්වගේ උන් මේ රටට සාපයක්.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    ඇප මත නිදහස් කිරීමයි, සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමයි දෙකක් ඕයි. :lol::lol::lol:

    තොපි වගේ තල් අත්තට බෙලි ගෙඩිය වැටුනාම දුවන එවුන්වගේ උන් මේ රටට සාපයක්.
    උෟ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නැද්ද ඵතකොට..අෑ බයි පකෝ?පුස් වෙඩිල්ල 😂
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇප මත නිදහස් කිරීමයි, සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමයි දෙකක් ඕයි. :lol::lol::lol:

    තොපි වගේ තල් අත්තට බෙලි ගෙඩිය වැටුනාම දුවන එවුන්වගේ උන් මේ රටට සාපයක්.
    මට ඊයේ පෙරේදා උඹේ ලොරි ටෝක් මතක් උනා කියහන්කෝ. අනේ උඹේ සර්ට කියපන් උඹලව මෙච්චර අසරණ කරන්න එපා කියලා. පූක්ෂණය වෙනවා කියලා මෙහෙමත් කරන්න හොඳද? :lol:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අපි විපක්සෙ ඉද්දි ඇප මත නිදහස් වෙන උන් ගැන නිවුස් ගගහා කරේ තියන් ගියාට උඹලාට එහෙම කරන්ඩ අයිතියක් නැහැ. උඹලා වගේ උන් රටටම සාපයක් වෙනවා. බතියුදීන්ව ආයේ ඡන්දයක් ලං වෙද්දි බලමුකො මොකො කරන්ඩ පුලුවන් කියලා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,952
    35,880
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇප මත නිදහස් කිරීමයි, සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමයි දෙකක් ඕයි. :lol::lol::lol:

    තොපි වගේ තල් අත්තට බෙලි ගෙඩිය වැටුනාම දුවන එවුන්වගේ උන් මේ රටට සාපයක්.

    Ane hukaaapan ban

    pasku attack kiyak marunada ?
    Gedara podi ekek gini tiyala maruwa
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    දැන් එහෙනම් ගෑස් මිල අමතකයි.... දැන් පොහොර ප්‍රශ්නේ අමතකයි.... දැන් රාජපක්ෂලාගේ පැන්ඩෝරා පේපස් අමතකයි දැන් අපි රිෂාද්ව හොයමු...​

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    රිශාඩ්ව නිදහස් කරෙ තව රහස්‍ය තොරතුරු හොයන්න ,තව ත්‍රස්තවාදීන් සමග ඇති ගනුදෙනු හොයන්න ගොඨාබය මහත්තයා හැම දෙම මොලෙන් කරන්නෙ ඔයාලා හැම එකටම රජයට බොරුවට බනින්න එපා ටික දවසක් බලන් ඉන්නකො..
    #බයියෙක්වගෙහිතමු.
    #ස_තමාහොදටමකරෙ.
    #ගෑස්නැනැත්තන්කිරිබත්කනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ane hukaaapan ban

    pasku attack kiyak marunada ?
    Gedara podi ekek gini tiyala maruwa
    ඔව් ඉතින් උබල ඌව පක්ශෙන් එලෝපල්ල , නායකත්ව මණ්ඩලෙන් එලෝපල්ල ඒවනෙ කරන්ඩ ඕන,, ආණ්ඩුව පැත්තෙන් නඩු දාල තියෙනව නඩුව විභාග වෙනව ඒක තමයි ක්‍රමය .

    උෟ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නැද්ද ඵතකොට..අෑ බයි පකෝ?පුස් වෙඩිල්ල 😂
    ඔව් ඉතින් උබල ඌව පක්ශෙන් එලෝපල්ල , නායකත්ව මණ්ඩලෙන් එලෝපල්ල ඒවනෙ කරන්ඩ ඕන,, ආණ්ඩුව පැත්තෙන් නඩු දාල තියෙනව නඩුව විභාග වෙනව ඒක තමයි ක්‍රමය .
    ------ Post added on Oct 14, 2021 at 2:28 PM
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව් ඉතින් උබල ඌව පක්ශෙන් එලෝපල්ල , නායකත්ව මණ්ඩලෙන් එලෝපල්ල ඒවනෙ කරන්ඩ ඕන,, ආණ්ඩුව පැත්තෙන් නඩු දාල තියෙනව නඩුව විභාග වෙනව ඒක තමයි ක්‍රමය .
    පව් පොන්නයා රෙවිලා අඬනවා. :lol: :lol: :lol:
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ආන්ඩුව වැඩ පෙන්නයි කියල ටයිටල් එක පොඩ්ඩක් වෙනස් කරන්න දාර බයි වහලුන්ට ආතල් එක ගන්න

    පව් පොන්නයා රෙවිලා අඬනවා. :lol: :lol: :lol:
    වලේ වැල් නැතුව හිටියේ දැන් හරි සතියකට :lol: :lol: :lol:
    ------ Post added on Oct 14, 2021 at 2:30 PM
     
    • Haha
    Reactions: Srilankan1

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් පොන්නයා රෙවිලා අඬනවා. :lol: :lol: :lol:
    අඩන්ඩ ඕන හරිනම් උබල, බදුර්දින් වගේ එකෙක් තියාගෙන පස්ස ලෙවකකා ඉන්නවට, උබලට විලි ලැජ්ජාව නැති නිසා අවුලක් නැ..🤭🤭🤭
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අඩන්ඩ ඕන හරිනම් උබල, බදුර්දින් වගේ එකෙක් තියාගෙන පස්ස ලෙවකකා ඉන්නවට, උබලට විලි ලැජ්ජාව නැති නිසා අවුලක් නැ..🤭🤭🤭
    අපි දැන් මොකටද අඩන්න ඕනේ? උඹේ කලින් දීපු ලොරි ටෝක් වලටනං අපිට දැන් ඇඩෙනවා. ලොල්. ගිහින් පුක හපන් මැරියන්. පොන්න ජීවිත. පව් :lol: :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි දැන් මොකටද අඩන්න ඕනේ? උඹේ කලින් දීපු ලොරි ටෝක් වලටනං අපිට දැන් ඇඩෙනවා. ලොල්. ගිහින් පුක හපන් මැරියන්. පොන්න ජීවිත. පව් :lol: :lol:
    අඩන්ඩ ඕන උගෙ පුක උබලට ලොවන්ඩ වෙලා තියෙන එකට, නොදකින් ගූ බඩු..🤣🤣😂😂
     
    • Like
    Reactions: Tz4400

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,379
    3,534
    113
    ඔය ඉන්නෙ බදුර්දින ඇප නැතුව කුඩුවෙ දාල ඊට වඩා මොනාද තවත්???? උබලගෙ මහ ලොකු ෆිල්ඩ් මාර්ශල් ෆොන්සේකට අඩුම ගානෙ උගෙන් කට උත්තරයක්වත් අර ගන්ඩ පොලිසියට එක්ක යන්ඩ පුලුවන් උනාද???🤭🤭🤭 ඇහුවොත් නම් කියයි ෆෙන්සේක තනියෙන් කොටියව අල්ල ගත්ත කියල..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    මු මෙහෙම කියල දවස් දෙකයි ගියේ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අඩන්ඩ ඕන උගෙ පුක උබලට ලොවන්ඩ වෙලා තියෙන එකට, නොදකින් ගූ බඩු..🤣🤣😂😂
    දැන් කව්ද උඹලට පුක පෙන්නුවේ? ලැජ්ජයි බන් උඹලා ගැන. අනික් උන්වත් හිරේ දායි මෙන්න කියලා. උඹලට පුක ඉතුරුවෙන්නෙත් නෑ පඹයා උඹලට අරින ඇරිල්ලට. ලොල් :lol: :lol: :lol: :lol: