බයි propaganda

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    එළ කිරියේ සැරින් සැරේට ඇමරිකාවේ හරි ඔය කොහේ හරි හුත්තක වෙන දෙයක් අල්ලගෙන හෝමෝෆෝබික් ට්‍රාන්ස්ෆෝබික් පෝස්ට් එකක් නිතර ම වගේ යනවා නේ ද? මෙච්චර ලංකාවට කෙල වෙලා තියෙන ඒවා ගැන වගේ වගක් නැතුව කොහේවත් යන හුතු මේකෙ අතාරින්නෙ ම තනිකර ම @nicjosh83 @Dr Amdan සහ අනිත් බයියො සෙට් එක.
    අනිත් එකා මූ @IKL මූට නම් තියෙන්නෙ මානසික අවුලක්. ලෙස්බියන් දෙන්නෙක් ගෙනැල්ල එකෙක් බලන් ඉදිද්දි අනිත් එකීව දූෂණය කරලා ඒකිගෙ මස් කෑලි වලට කපන්න ඕන කියල කියල තිබුණ එකා :lol:
    උඹලට හිතෙන්නෙ නැද්ද බයියොන්ගෙ මොනවා හරි Plan එකක් කියල

    Peodophilia වලට හෝමො ට්‍රාන්ස් ගැන ඕපන් මයින්ඩඩ් සෙට් එකේ කිසි ම සම්බන්ධයක් නැහැ. තාමත් ඒක මානසික රෝගයක්. මම හිතන්නෙ නැහැ ඒක කවදාවත් ලීගලයිස් කරන තැනට එයාලා එයි කියල. මොකද කැනඩාව පවා දැඩි නීතිරීති තියෙනවා කන්සෙස්ට් දෙන්න කෙනෙකුට පුළුවන් වෙන වයස ගැන. ඒ උණාට ලගක දී ඉදන් ප්‍රොෆයිල් ගණනාවකින් ඕක LGBT එක්ක සම්බන්ධ කරන්න දගලනවා පෙනුණා. අනිවා මෙතන බයියෝ කරන්නෙ උන්ට පක්ෂපාතී ක්‍රවුඩ් එකක් හදාගන්න දගලන එක මේ දේවල් මෙහේ වෙනවා ගගා බොරු පෙන්න පෙන්න සහ නන්දෙගෙ වැරදි හයි ලයිට් වෙන එක අඩු කරගන්න වෙන දේවල් කරලියට අතාරින එක. :yes:
    හොද ම කතාව ලොකුම LGBT haters ල වෙච්ච හම්බයො peodophilia promote කරන එක.

    ඉතුරු ටික
    ⬇️
    ⬇️
    ⬇️

    ගේ ට්‍රාන්ස් එවුන් ඇටෙෂන් ගන්න හදනවා කියල ගොඩක් එවුන් නාහෙන් අඩන්නෙ ඇයි ?

    මට තියෙන්නෙ සම්පූර්ණයෙන් ම වෙනස් අත්දැකීම්. ඕක අපට විෂයානුබද්ධ ව ඉගන ගන්න වෙන සංසිද්ධියක්. හැබැයි දැන් ම නෙමෙයි. එ උණාට මං ගේ ට්‍රාන්ස් එවුන් ගොඩක් එක්ක කනෙක්ෂන්ස් තිබ්බ නිසා දන්නවා ඇත්ත ට ම වෙන්නෙ ඊට වඩා ගොඩක් වෙනස් දෙයක්.
    විශේෂයෙන් ට්‍රාන්ස් අය. උන් කැමැති නැහැ උන්ව ට්‍රාන්ස් කියල අනිත් අය දැන ගන්නවා නම්. උන්ට ඕන අනිත් අය වගේ සාමාන්‍ය විදියට ජීවත් වෙන්න. ඒ උණාට සාමාන්‍ය උන් කරන්නෙ උන්ගේ කලින් නම කලින් ඉස්කෝලෙ කලින් විස්තර හොයහොය තැන තැන කියන එක. ඉතිං ඔය දේවල් හැමෝම දැන ගත්ත ම කට්ටිය මූණට අහන්න ගත්ත ම උන් ලොකු අපහසුතාවයකට පත් වෙනවා. ඒක හිතා මතා ම කරන්න ගොඩක් අය කැමැතියි. උන් උන්ට කැමති දේ කරනගෙන පාඩුවෙ හිටිය ම ඇයි උඹල ගිහින් පුක දෙන්නෙ?
    ඊට පස්සෙ උන් ප්‍රසිද්ධියේ එක පිලි ගත්ත ම රිදිලා අඩනවා.
    උන් මොන දේ කරත් වැරදියි කියන්න පුළුවන් විදියට තර්ක හදාගෙන කට මැද ගෙන ඉන්න සෙට් එකක් ප්ලෑන් කරලා යන ගේමක් කියල මට නම් හිතෙනවා

    ට්‍රාන්සිෂන් වෙන්නෙ ඇයි කියන එක ගැන වෙන ත්‍රෙඩ් එකක කියන්නම්.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,751
    5,712
    113
    හරකෝ ඔය එකෙක්වත් තමුන්ගේ ලිංගිකත්වය කියන දේට ගරහන්නේ නැහැ. උබ වගේ උන් තමා ඕක ඇදලා ගන්නේ. තමුන්ගේ ක්‍රියා නිදන කාමරය ඇතුලේ කරනවාට ලෝකේ කොහෙවත් විරුද්ධ නැහැ. ලංකාවේ නීතියේ හැටියට වරදක් උනත් නඩු දැන්මොත් උසාවිය වීසි කරනවා. හැබයි එහෙමයි කියලා පාර මැද ගේ හරි ලෙස්බියන් සීන් දාන්න දෙන්න බැහැ. ලංකාවේ සංස්කෘතිය හැටියට පාරක් සාමාන්‍ය කපල් එකක් සිප ගන්න එකත් වැරද්දක් කියලා දකින්නේ. හැබයි ගේ කියාගත්තු හැත්තක් එනවා අපිට ඇමරිකාව ආදර්ශයට ගන්න කියාගෙන.

    ට්‍රාන්ස් කියන්නේ වෙනම දෙයක්. උබ ට්‍රාන්ස් උනා කියලා සීමාවක් තියනවා. ට්‍රාන්ස් කෙනෙක්ට සාමාන්‍ය කෙනෙක් විදිහට ජීවත් වෙන්න දැනට නීති හැදීගෙන යන්නේ. හැබයි ඔය LGBT සංගම් කාරයේ කැමති ට්‍රාන්ස් උන්ව ඒ නීතිවලින් ඈත්කරලා උන්ට ඕනේ විදිහට තියා ගන්න. මොකද මානුෂීය හේතුවක් හින්දා ඒක ඉස්සරහට දාගෙන උන්ගේ දේවල් කර ගන්න.
    ඔය ඇමරිකන් ටීවි සීරිස් පිල්ම් වල ඔයගේ ප්‍රොමෝට් කිරිල්ල මිසක් ට්‍රාන්ස් ගැන කතා වෙන්නේ නැහැ. අනික ඉන්න ට්‍රාන්ස් හැත්තක් ඉන්නවා එලියටත් මෙලොවටත් නැති. උන් ගැන තමා පෙන්නන්නේ. නැතුව නියම ට්‍රාන්ස් ජෙන්ඩර්ස්ලා ගැන නෙමේ.

    උබ ඔය කියන ඇමරිකාවේ ට්‍රාන්ස් ලට මොනවාද ලැබිලා තියෙන්නේ. ලෝකේ දෙවනියට වැඩිම ජෙන්ඩර රීඇසයින් ඔපරේෂන් වෙන්නේ ඔය LGBT තහනම් මුස්ලිම් ඉරානයේ. ආණ්ඩුව සියට පනහක් වියදම දරනවා දන්නවාද?
     
    Last edited:

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    download.jpg
     
    • Haha
    Reactions: sriyasas

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    @dmsupun වහල් බයියගෙ ෆේක් එකක් විතරයි ෆෝම් වෙලා තියෙන්නෙ
    කෝ අනිත් වහල්ලු? 😂

    පොන්නයෝ ඇයි මේ වටේ යන්නෙ අමූක බොරු කිය කිය? කොහෙද පොන්ස් ට්‍රාන්ස් අයට සාමාන්‍ය විදියට ඉන්න නීති හැදිලා තියෙන්නෙ? ලංකාවෙ නීතිය වත් දන්නව ද අමු මීහරකා
    ------ Post added on Oct 15, 2021 at 1:20 AM
     
    • Haha
    Reactions: Bitter Truth

    ඇ පොනනයෝප තෝ දන්නේ නැද්ද ගිය ආණ්ඩුවෙන් කරපු එක හොඳ වැඩක් තමුන්ගේ උප්පැන්න සහතිකයේ ලිංගය මාරු කරන්න අවසර දුන්නා කියලා. මානසික වෛද්‍ය සහතිකයකුයි කාන්තාවක් හෝ පිරිමියෙක් බවට වෙනස් වෙමින් ඉන්නවා කියලා විෂේශඥ දොස්තර කෙනෙක් ගෙන් සහතික කරලා දුන්නාම උප්පැන්න සහතිකය හැදුනුම්පත වෙනස් කරන්න පුළුවන්. අර සහතිකය ඉදිරිපත් කරන්න පුළුවන් තමුන්ගේ අනන්‍යතාව තහවුරු කරන්න. හැබයි ඒක දවසින් බැහැ. ඊට පස්සේ නීත්‍යානුකූලව වෙනත් ලිංගිකයෙක් තමා. ආයේ වෙනම ට්‍රාන්ස් කියලා බබා උක්කුං නැහැ. සමහර තැන්වලදි සමහර අයිතිවාසිකමක් නම් කැපෙයි. ක්‍රීඩා වලදී වගේ.
    තොට form ඒකත් ඕනේද ඉල්ලුම් කරන්න?
     
    පොන්නයෝ උඹ මම කවුද කියල වත් දන්නව ද? පොන්ස්ට
    මැත්ස් කරපු එක උඹට ජීවිතේ සෑහෙන්න ප්‍රයෝජනයක් වෙනවා තීරණ ගනිද්දි. උඹ නොදන්නවා උණාට. ඒක උඹට කියල වෙන්නෙ නෑ මැත්ස් කරපු නිසා මේක තේරුණා මේ සමීකරනෙන් මේක ආවා වගේ මොළේ උඹට කොදුරල කියන්නෙ නෑ. මැත්ස් කරපු උන්ගෙ විශේෂයක් තේරුණෙ උන් සාමාන්යයෙන් අනිත් විෂයවලත් හොද සාමාන්‍ය දැනුමක් තියෙන අය. වෙන සබ්ජෙක්ට් කරපු උන්ගෙන් සෑහෙන්න අඩු ප්‍රමාණයකට තමයි ඕක තියෙන්නෙ. අත්දැකීමෙන් කියන්නෙ මම මැත්ස් බයෝ දෙකෙන් ම හොද රිසල්ට් දැම්මා. අන්තිමට මෙඩිසින් ආවා. ඕන තරම් දැකල තියනව බයෝ උනුත් නොහිතන නොදකින නොදන්න බයොලොජිවල යම් යම් දේවල් වල හොද දැනුමක් තියෙන මැත්ස් එවුන්. උන්ගෙ සාමාන්‍ය දැනුම ඇවරේජ් එකක් විදියට හොද තැනක තිබුණා. ඒත් බයො උන්ගෙවත් නැහැ ඒකෙ අනිත් පැත්ත. එහෙම එක ම එකෙක් දැකල තියේ ගණිතය හොද දැනුමක් තියෙන කොන්සෙක්
    දැන ගන්න දැම්මෙ

    365 , 369 panel code කියවල වරෙන් පොන්ස්. සමලිංගික ක්‍රියා කරා කියල බැදපු ට්‍රාන්ස් අයව අත්තඩංගුවට ගන්නව වෙන කෙනෙක් විදියට පෙනී සිටින්න උත්සහ කලා කියල අත්තඩංගුවට ගන්නවා. උප්පැන්න සහතිකය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න දෙන්නෙ නැහැ තාමත්. තැරි දාර බයි පොන්නයා රිදිලා හොදට ම.😂😂😂
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    @dmsupun වහල් බයියගෙ ෆේක් එකක් විතරයි ෆෝම් වෙලා තියෙන්නෙ
    කෝ අනිත් වහල්ලු? 😂

    පොන්නයෝ ඇයි මේ වටේ යන්නෙ අමූක බොරු කිය කිය? කොහෙද පොන්ස් ට්‍රාන්ස් අයට සාමාන්‍ය විදියට ඉන්න නීති හැදිලා තියෙන්නෙ? ලංකාවෙ නීතිය වත් දන්නව ද අමු මීහරකා
    ------ Post added on Oct 15, 2021 at 1:20 AM

    මගේ ෆේක් එකක්???
    මගේ ෆේක් එක උඹේ ඔය ලිංගෙ වගේ. උඹටවත් ශුවර් නෑ. 🤦🤷
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ponnaya uba ponnayek nam apita wada nodi huththe angilla gahagena nidaganin methan andanne nathuwa
    රිච්මන්ඩ් මානසික ලෙඩා මෙතන ජනේලෙන් පුක නොදී වැඩක් බලාගනින් පොන්ස්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    පණ්ඩිත් බයි චක්‍රවර්ති..😁😁😁😁

    ඇයි බං මේ?? සංක්‍රාන්ති ලිංගිකයන්ට පෝලිමක් දාලද? ත්‍රෙඩ් එකට අදාල වෙන්නෙ කොහොමද?
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ubane huttho manasika leda
    kollonge chu bonna asai kiwwa neda
    ඌ abuse වෙලා post traumatic disorder එකක් ද මොකද්ද මගුලක් ඒ. දැන් ඌට හොදයි Straight වෙලා.

    Transgender is not equal to Gay.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,751
    5,712
    113
    පොන්නයෝ උඹ මම කවුද කියල වත් දන්නව ද? පොන්ස්ට

    දැන ගන්න දැම්මෙ

    365 , 369 panel code කියවල වරෙන් පොන්ස්. සමලිංගික ක්‍රියා කරා කියල බැදපු ට්‍රාන්ස් අයව අත්තඩංගුවට ගන්නව වෙන කෙනෙක් විදියට පෙනී සිටින්න උත්සහ කලා කියල අත්තඩංගුවට ගන්නවා. උප්පැන්න සහතිකය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න දෙන්නෙ නැහැ තාමත්. තැරි දාර බයි පොන්නයා රිදිලා හොදට ම.😂😂😂
    උබ වගේ අමු පොන්නයෙක්. යකෝ යන්තන් මැත්ස් කරා කියලා මෙතන හෙන පඩිකම් පෙන්නන්න එපා. අපි මැත්ස් වත් සයන්ස් වත් කරලා නෑ. තියෙන්නේ D.thc (ousl) ඩිප්ලෝමා එකක් විතරයි. හොයලා බලපන් ඒ මොකද කියලා.
    තෝ දන්නවාද ආණ්ඩුවේ ආයතනයකින් දෙන පිලීගත් සහතිකේක තියන නීතිමය වටිනා කම. තෝ කියන විදිහට ට්‍රාන්ස් කට්ටිය හිරේ දානවනම් ඔය ලියුම පෙන්නපු ගමන් නඩුකාරයා පොලීසිය බල්ලාට දාන්නේ.
    ඔයාගේ උන් ට්‍රාන්ස් කට්ටියට උඩට දාගෙන නටන බළව ලෝකේම දන්න දෙයක්.
    තොපි වගේ එක ලිංගෙකටවත් නැති උන් හින්දා තමා ට්‍රාන්ස් උනුත් චාටර් වෙන්නේ.
     
    ගං කබර ගොං පොන්නයා මම යන්තම් මැත්ස් බයෝ කරාලු. මෙඩිසින් ඉන්ක මට වඩා තෝ වගේ නූගත් හිකනලු සේරම දන්නවා. 😂 පලයං පොන්ස් යන්න.
    පොන්නයෝ පොලිසියට ග්හිප්න බලපන් ඔය කියන ඒවා වෙනවා ද කියල.
    මෝඩ හුත්තිගේ පුතා තෝ දන්නවා ද පාදඩ ආඥා පතන යටතේ කොරෝනා කාලය ඇතුලේ ට්‍රාන්ස් උන් කීයක් අත්තඩංගුවට අරගෙන තියෙනවා ද කියල. වේසිගෙ පුතා හිතන් ඉන්නෙ ඔය චක්‍ර ලේඛ ආවා ම සේරම හරියි කියල ද? බොරු කතා ගොතන්න එපා පොන්නයෝ. මෙතන කිසි ප්‍රශ්නයක් නෑ කියල පෙන්නන්න හෙන ම ගේමක් දෙනවා නේද පොන්නයා අනිවා බයි ගේමක්.