Pathumage aiya nan innawa videos wala.. anith set eka danne naa ban...oya un yannee gym akh set akak ekka neda?
monava karana dial akak da ban ?? tikak army wagee .Pathumage aiya nan innawa videos wala.. anith set eka danne naa ban...
un dan travel videos nemei ne karanneemama nam balanne Travel with Wife.

SF eke ban.... Aiyath SF eke..monava karana dial akak da ban ?? tikak army wagee .
un dan travel videos nemei ne karannee
------ Post added on Oct 15, 2021 at 9:34 PM
man baluwe ne thama balanna ona mchn ..
ado sirawata mata hithuna. danuth wada ne ayin wechcha ekek nemei ne.SF eke ban.... Aiyath SF eke..
Thama wada ban... Lagakadi hambune naa...man baluwe ne thama balanna ona mchn ..
ado sirawata mata hithuna. danuth wada ne ayin wechcha ekek nemei ne.
------ Post added on Oct 17, 2021 at 5:38 PM
උබ කිව්ව එක හරි අන්න ඒකටයි අපි කැමති . ඒකයි වෙනස අනිත් ඒවට සාපේක්ශව..වෙන උන්ගේ ලයින් බලන්න ඕන උබ කිව්වා වගේ පඩ ශෝ ඉදන් මූ පෙන්නන්නේ real travel experience එක ඒක අනිත් ඒවට වඩා වෙනස්.මූ පට්ට බන්! දැනට පඩ ශෝ එකට නැතුව සිරාවටම ට්රැවල් වලට ලව් කරන පොරක් වගේ. ලකේගල හයික් එක බැලුවද? මට ඒකට නම් හික් ගෑවුනා![]()
ඔව් බන් ව්ලොගින් කරන්නෙ. හොද කොලිටිඑකට වීඩියෝ දානවා අලුත් ටික බලන්නත් ඕනෙඋබ කිව්ව එක හරි අන්න ඒකටයි අපි කැමති . ඒකයි වෙනස අනිත් ඒවට සාපේක්ශව..වෙන උන්ගේ ලයින් බලන්න ඕන උබ කිව්වා වගේ පඩ ශෝ ඉදන් මූ පෙන්නන්නේ real travel experience එක ඒක අනිත් ඒවට වඩා වෙනස්.
ow bn eeka nam danne ne.. 25 000+ innava man hithannne.සබ්ස් හංගන්නෙ ඇයි කියලයි මට තේරෙන්නෙ නැත්තෙ. මෙයාගෙ කලින් ඒව වගේකුත් බලල තියෙන හොඳයි