Dinesh A Pathum ගේ travel videos පට්ට....

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,266
    10,531
    113
    සුපිරි තමා මාත් බලනවා..ඔය වීඩියෝ එකෙන් තමා සෙට් උනේ
     
    • Love
    Reactions: Mr.Frank

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    මමත් කාලෙක ඉඳන් බලනවා.චැනල් එක ප්‍රසිද්ධ උනේ ආවාරේ සිරිපාදේ ගියපු විඩියෝ එකෙන්.
    අනික කතාව උනත් අහන් ඉන්න පුළුවන්.

    Solo Hiker චැනල් එකත් හොඳයි.පොර හැමතැනම යන්නේ තනියම.

    • Like
    Reactions: hodakolla

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    මූ පට්ට බන්! දැනට පඩ ශෝ එකට නැතුව සිරාවටම ට්‍රැවල් වලට ලව් කරන පොරක් වගේ. ලකේගල හයික් එක බැලුවද? මට ඒකට නම් හික් ගෑවුනා ✌️
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මූ පට්ට බන්! දැනට පඩ ශෝ එකට නැතුව සිරාවටම ට්‍රැවල් වලට ලව් කරන පොරක් වගේ. ලකේගල හයික් එක බැලුවද? මට ඒකට නම් හික් ගෑවුනා ✌️
    උබ කිව්ව එක හරි අන්න ඒකටයි අපි කැමති . ඒකයි වෙනස අනිත් ඒවට සාපේක්ශව..වෙන උන්ගේ ලයින් බලන්න ඕන උබ කිව්වා වගේ පඩ ශෝ ඉදන් මූ පෙන්නන්නේ real travel experience එක ඒක අනිත් ඒවට වඩා වෙනස්.
     
    • Love
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    උබ කිව්ව එක හරි අන්න ඒකටයි අපි කැමති . ඒකයි වෙනස අනිත් ඒවට සාපේක්ශව..වෙන උන්ගේ ලයින් බලන්න ඕන උබ කිව්වා වගේ පඩ ශෝ ඉදන් මූ පෙන්නන්නේ real travel experience එක ඒක අනිත් ඒවට වඩා වෙනස්.
    ඔව් බන් ව්ලොගින් කරන්නෙ. හොද කොලිටිඑකට වීඩියෝ දානවා අලුත් ටික බලන්නත් ඕනෙ
     
    • Love
    Reactions: Mr.Frank

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සබ්ස් හංගන්නෙ ඇයි කියලයි මට තේරෙන්නෙ නැත්තෙ. මෙයාගෙ කලින් ඒව වගේකුත් බලල තියෙන හොඳයි
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    සබ්ස් හංගන්නෙ ඇයි කියලයි මට තේරෙන්නෙ නැත්තෙ. මෙයාගෙ කලින් ඒව වගේකුත් බලල තියෙන හොඳයි
    ow bn eeka nam danne ne.. 25 000+ innava man hithannne.