කීයක්හරි දාපල්ලකො මේකට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,563
    113
    මං බොරු බං උඹලට කිව්වෙ
    ඕක මගෙ එකවුන්ට් එකක්
    මට ups එකට බැටරියක් ගන්නෝන
    තව ලැප් එකට හාඩ් එකක් තාම හොයාගන්න බැරි වුණා
    බොරු කිව්වට සමා වෙන්න :cry:
     
    Last edited:

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මං මීගමුවෙ
    මේ පිලියන්දල කට්ටියක්, උදව්වක් කරන්න හැදුවෙ

    මං බොරු බං උඹලට කිව්වෙ
    ඕක මගෙ එකවුන්ට් එකක්
    මට ups එකට බැටරියක් ගන්නෝන
    තව ලැප් එකට හාඩ් එකක් තාම හොයාගන්න බැරි වුණා
    බොරු කිව්වට සමා වෙන්න :cry:
    WTF
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    ගොනා ලෙවල් එකෙන් වෙනම සීන් එකකට නේ ඔයා එන්නෙ Nice try ඕයි:rofl:
     
    • Haha
    Reactions: Stimulus mind

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මං බොරු බං උඹලට කිව්වෙ
    ඕක මගෙ එකවුන්ට් එකක්
    මට ups එකට බැටරියක් ගන්නෝන
    තව ලැප් එකට හාඩ් එකක් තාම හොයාගන්න බැරි වුණා
    බොරු කිව්වට සමා වෙන්න :cry:
    උබට නම් ලබන ආත්මෙත් හිගා කන්න වෙයි ඔහොම වැඩ කරලා :mad::mad::mad:
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,246
    5,666
    113
    මං බොරු බං උඹලට කිව්වෙ
    ඕක මගෙ එකවුන්ට් එකක්
    මට ups එකට බැටරියක් ගන්නෝන
    තව ලැප් එකට හාඩ් එකක් තාම හොයාගන්න බැරි වුණා
    බොරු කිව්වට සමා වෙන්න :cry:
    උබ බොරුද කිව්වේ:-

    AnuradhaRa - ඔව් මහත්තයා


    මේක උබේ එකව්න්ට් එකද:-

    AnuradhaRa - නෑ...නෑ....ඔව් ...ඔව්....මහත්තයා

    4cdae34380791afa6d971e0611ea8d2c.jpg

     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,929
    15,569
    113
    Somewhere in this world
    මං බොරු බං උඹලට කිව්වෙ
    ඕක මගෙ එකවුන්ට් එකක්
    මට ups එකට බැටරියක් ගන්නෝන
    තව ලැප් එකට හාඩ් එකක් තාම හොයාගන්න බැරි වුණා
    බොරු කිව්වට සමා වෙන්න :cry:
    ඊය බං සිරාවටම පිලිකුලක් ආව උබ ගැන
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,825
    13,778
    113
    126
    Hogwarts
    මං බොරු බං උඹලට කිව්වෙ
    ඕක මගෙ එකවුන්ට් එකක්
    මට ups එකට බැටරියක් ගන්නෝන
    තව ලැප් එකට හාඩ් එකක් තාම හොයාගන්න බැරි වුණා
    බොරු කිව්වට සමා වෙන්න :cry:
    Ubata saha gahano apita me karapu boruwata😌
     
    Last edited:

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,989
    113
    මේ සල්ලි මට නෙමේ බං..
    පුලුවන්නං උදව්වක් කරපං

    මං මීගමුවෙ
    මේ පිලියන්දල කට්ටියක්, උදව්වක් කරන්න හැදුවෙ

    මං බොරු බං උඹලට කිව්වෙ
    ඕක මගෙ එකවුන්ට් එකක්
    මට ups එකට බැටරියක් ගන්නෝන
    තව ලැප් එකට හාඩ් එකක් තාම හොයාගන්න බැරි වුණා
    බොරු කිව්වට සමා වෙන්න :cry:
    ඊය ඕයි හිගාකපාං පාරට ගිහිං බොරු කරල කඩාගන්න හදන්නැතුව චීය අනුරාද පොපා
     
    • Like
    • Sad
    Reactions: Zeuz and Ozone4