කීයක්හරි දාපල්ලකො මේකට

priyade

Well-known member
  • Dec 2, 2017
    10,569
    6,151
    113
    මං බොරු බං උඹලට කිව්වෙ
    ඕක මගෙ එකවුන්ට් එකක්
    මට ups එකට බැටරියක් ගන්නෝන
    තව ලැප් එකට හාඩ් එකක් තාම හොයාගන්න බැරි වුණා
    බොරු කිව්වට සමා වෙන්න :cry:
    මූ ගල් ඇඳා බලාගෙන මුගේ පරණ ත්‍රෙඩ් බලපල්ලා , මු බොරුව කරන්නේ බබා පාර්ට් දාල
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    මේකෙ ඉල්ලලා ප්‍රොෆිට් හොයන්න බෑ සගෝ.සුපිරි වැඩක් තියනව කරනවනං පොඩි ඉන්වෙස්මන්ට් එකක් ඕන හැබැයි 500ක්වගේ.
    සරමක් බැනියමක් ගහගෙබ කඩේට ගිහින් හාල් කිලෝ 2ක් ,පරිප්පු 500,සීනි 500,බිත්තර දෙකක් වගේ අරං ශොපින් එකක දාගෙන පලයන්.ගිහින් සෙනග හොදට යන පාරක් බලලා මල්ල පොලේ ගහපන්.ඒකරලා අසරණ මූඩ් එකක් දාගෙන පාර පුරා වැටිච්ච හාල් එහෙම මල්ලකට එකතු කරන්න හදපන්.ඊටපස්සෙ ඉතිං සල්ලි තමයි 😂😂


    පකෝ අතපය හතර හොදට තියනවා නේද?මහන්සි වෙලා සල්ලි හොයපන්.යකෝ බයික් එකක් තියනවා නේද උබර් ඊට්ස් දුවපන්කො පොන්නයෙක් වගේ හිගාකන්නෙ?
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    අනුරාද ගේ කූට සැලසුම..

    දැන් කියන විදියට අම්මටයි තාත්තටයි පෙන්ශන් එකක් එනවනෙ
    එයාලග් පෙන්ශන් එක දිගටම හම්බෙනව මාන්සික හෝ ශාරීරික ආබාද සහිත ‍යැපෙන්නන්ට ඉතිං ඒක තමා මූ මේ ආතල් එකේ ඉන්නෙ ඒක වෙන නිසා
     

    AnuradhaRa

    Well-known member
  • කසාදයක් කරගත්ත පිලියන්දලින්, මට රස්සාවක් නැති හින්ද මාත් අසරණයි එයත් අසරණයි
    හිඟා කාල හරි රුපියල් 5000ක් දවසට හොයල දුන්නෙ නැත්තං මාව දාල යනව කිව්ව :cry:
    පවුල් ජීවිතයක් කඩාකප්පල් වෙන්න යන්නෙ
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මං බොරු බං උඹලට කිව්වෙ
    ඕක මගෙ එකවුන්ට් එකක්
    මට ups එකට බැටරියක් ගන්නෝන
    තව ලැප් එකට හාඩ් එකක් තාම හොයාගන්න බැරි වුණා
    බොරු කිව්වට සමා වෙන්න :cry:

    කසාදයක් කරගත්ත පිලියන්දලින්, මට රස්සාවක් නැති හින්ද මාත් අසරණයි එයත් අසරණයි
    හිඟා කාල හරි රුපියල් 5000ක් දවසට හොයල දුන්නෙ නැත්තං මාව දාල යනව කිව්ව :cry:
    පවුල් ජීවිතයක් කඩාකප්පල් වෙන්න යන්නෙ


    UPS ekak da kasada bande. umbe thread ekak wath mita passe bump karanne na umba nam patta boru kiyana ekek. perumal ge tawa acc ekak kiyala mata hithenne dan nam.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මං බොරු බං උඹලට කිව්වෙ
    ඕක මගෙ එකවුන්ට් එකක්
    මට ups එකට බැටරියක් ගන්නෝන
    තව ලැප් එකට හාඩ් එකක් තාම හොයාගන්න බැරි වුණා
    බොරු කිව්වට සමා වෙන්න :cry:

    Sorry කියන්න දෙයක් නෑ බං අපි සල්ලි දැම්මේ නැ සොරි හොදේ 🤣

    ADHD මොංගල් පාට් මුරකාර ගොන් ආතල් දාලා හිටියට උබ මේකේ fake දෙක තුනක් run කරගෙන කට්ටිය ගොනාට අන්දන්න ට්‍රයි කරනව කියලා හැමෝම දන්නවා. 🤣🤣
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    කසාදයක් කරගත්ත පිලියන්දලින්, මට රස්සාවක් නැති හින්ද මාත් අසරණයි එයත් අසරණයි
    හිඟා කාල හරි රුපියල් 5000ක් දවසට හොයල දුන්නෙ නැත්තං මාව දාල යනව කිව්ව :cry:
    පවුල් ජීවිතයක් කඩාකප්පල් වෙන්න යන්නෙ
    oi oi Perumata acc eka wikkada

    @senal neveyi monawada oi me karana wada
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,999
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Cat Money GIF
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,425
    75,133
    113
    Sorry කියන්න දෙයක් නෑ බං අපි සල්ලි දැම්මේ නැ සොරි හොදේ 🤣

    ADHD මොංගල් පාට් මුරකාර ගොන් ආතල් දාලා හිටියට උබ මේකේ fake දෙක තුනක් run කරගෙන කට්ටිය ගොනාට අන්දන්න ට්‍රයි කරනව කියලා හැමෝම දන්නවා. 🤣🤣
    What are the other accounts of this low life mofo?
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Screenshot 2021-10-17 at 11.13.28 PM.png


    මම හිතුවේ නෑ මු මෙහෙම ඩයල් එකක් කියල :lol: :lol: :lol: :lol:
    කම්බයින්ඩ් මැත්ස් ගනන් හදන්න හොද මනසක් තියෙනවා. හැබැයි කට ගත්තොත් කියන්නේ adhd කියල.

    නෝ ඔෆෙන්ස් බ්‍රෝ. කිරි සර්ලා හොදට ම අන්දනව වගේ.. ඔන්න angry දාන්න ඔට්ටු නෑ :P;)
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,569
    6,151
    113
    කසාදයක් කරගත්ත පිලියන්දලින්, මට රස්සාවක් නැති හින්ද මාත් අසරණයි එයත් අසරණයි
    හිඟා කාල හරි රුපියල් 5000ක් දවසට හොයල දුන්නෙ නැත්තං මාව දාල යනව කිව්ව :cry:
    පවුල් ජීවිතයක් කඩාකප්පල් වෙන්න යන්නෙ
    මම ඉස්සර ඉඳලම දැනගෙන හිටිය මූ බොරු බබා පාර්ට් දාන කොට. උඹ බටර් කාලවල් අරගෙන පුකේ ඇරවගන්න දැන් යන්නේ නැත්ද ? නැත්නම් දැන් උඹ සල්ලි දීල ද ඇරවගන්නේ.

    උඹ බැන්දනම් පහල උඹ දාල තියෙන්නේ මොකද්ද ??
    AnuradhaRa said:
    මං මීගමුවෙ
    මේ පිලියන්දල කට්ටියක්, උදව්වක් කරන්න හැදුවෙ
     
    • Dislike
    Reactions: sriyasas

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,049
    113
    34
    Kalutara
    හෙට පොසොන්
    පිනක් කරගනිල්ල :P
    මට එකවුන්ට් එකක් නැති නිසයි මේකට දාන්ඩ කිව්වෙ
    මේකෙ සල්ලි මටයි ලැබෙන්නෙ
    මං ගාව තමා ඔක්කොම කාඩ් අනංමනං තියෙන්නෙ