75hz and VGA cable?
Ubata kauru hari loku wihiluwak karala 
ක්‍රෙඩිට් කාඩ් ඔෆර් එහෙම හම්බෙන්නෑනෙ එතකොටඊලගපාර බඩුවක් ගද්දි තමන්ට ලග තැනකින් ගන්න
Menna wade, gaming walatath ekka Graphic card ekak gaha gaththa nam godaPodi graphic card ekak gahala HDMI use karapannn
ගැනු වෙනයි අයිටම් වෙනයිදැන් උබලා මූ ගෑම්නිව එහාම් ගෙම්දරින් ගම්න ගියාම්න කැම්රි කම්තා කිම්වා නේම්ද
උම්බ ඔය කියම්ලා තියෙම්නේ බම්ඩුවක් ගම්නකොට ලඟින් ගම්න කියම්ලාගැනු වෙනයි අයිටම් වෙනයි![]()
කොල්ලො ඔයා මොකක්ද ඔය කියන භාෂාව?උම්බ ඔය කියම්ලා තියෙම්නේ බම්ඩුවක් ගම්නකොට ලඟින් ගම්න කියම්ලා
ගේම් ගහන්නේම නෑනේ.Menna wade, gaming walatath ekka Graphic card ekak gaha gaththa nam goda
දැන් දීපු මොනිටරෙත් මුන් use කර කර හිටපු එකක්ද මන්දා බන් අටවල දුන්නේ. අපි ඉස්සරහ පැකින් කඩන්නේ. ඇතුලට ගෙනිහිල්ලා පිහදලා කරලා පැක් කරනවා දැක්කේ. සෑහෙන්න අවුල් ප්ලේස් එකක් මට පේන විදිහට.monitor එකෙ refresh rate එකයි vga එකේ refresh rate එකයි වෙනස්
vga එකෙන් 75ක් දුන්නට monitor එක 60 නම් ඉතින් වැඩක් වෙන් නෑ(එතන bottle neck වෙනවා)
monitor එක 75 වෙලා vga එක 60 නම් ඒත් වැඩක් නෑ(අගල් 1 බටේකට අගල් බාගෙ බටයක් රිංගවනවා වගේ)
දෙකේම එකම refresh rate එක තියාගන්න ඔය හුගක් use එව 60Hz එන්නෙ ඒ හින්ද vga එකත් 60 Hz දාන්න
කේබල් එකෙ අව්ලක්ද දන් නෑ
මොක වුනත් සතියයි.
උන්ගෙ කස්ටමර් සර්විස් හොදයිද බන්මොනිටරේ උස්සන් ගිහින් මාරු කරන් ආවට ලෙඩේ තිබිලා තියෙන්නේ VGA කේබල් එකේ. වෙන එකෙක්ගේ එකක් ගැහුවම හොඳට වැඩ. අවුලක් නෑ දුකක් නෑ පික්සල් එක්ක කෙල වෙලා තිබ්බ නිසා මාරු කරන් ආවනේ කියලා හිත හදාගතහැකි.
දැන් ගිහින් අලුතෙන් VGA කේබල් එකක් ගෙනාවා. ඒක ගහලා 75Hz වලට windows වල display සෙටින්ස් මාරු කලාමත් ඩෙස්ක්ටොප් එකේ ෆොන්ට් වල එහෙම පික්සල් ගැස්සෙනවා පේනවා හොඳට බැලුවම. හැබැයි ඒකම 60Hz දැම්මම කිසි ගානක් නෑ. ඇයි බන් එහෙම වෙන්නේ? බෝඩ් එකේ vga එක 75Hz සපෝට් නැද්ද?![]()
ඔව් ආ.මුලින්ම gta v ගැහුවා.මාර ෆීලින් එකක් එන්නෙ.එහෙම තමා හිතෙන්නේ NFS Payback වගේ ඒවට, ඒත් RDR2 ගහනකොට ජීවිතේ පළවෙනියට GTA ගේම් එකක් ගහනකොට දැණුනා වගේ දැනෙන්නේ - වෙන කිසිම ගේම් එකක් නෑ ඒක වගේ
ඔව් ආ.මුලින්ම gta v ගැහුවා.මාර ෆීලින් එකක් එන්නෙ.

ග්‍රැෆික් කාඩ් එක මදි ෆ්‍රෙන්GTA V කැලේ බං RDR2 එක්ක බලනකොට![]()
ඒ ෆීලින් එක ආයි එන්නෙ නෑ මුල්පාර ගහනව වගේ පට්ට කියන හැගීම ආයි ඒ ගේම් වල එන්නෙ නැති උනාමත් පට්ට බෝරිං නේදඑහෙම තමා හිතෙන්නේ NFS Payback වගේ ඒවට, ඒත් RDR2 ගහනකොට ජීවිතේ පළවෙනියට GTA ගේම් එකක් ගහනකොට දැණුනා වගේ දැනෙන්නේ - වෙන කිසිම ගේම් එකක් නෑ ඒක වගේ
GTX 1650 ලැපක high settings, ultra textures දාල 40+ FPS ගැහුවහැකිග්රැෆික් කාඩ් එක මදි ෆ්‍රෙන්
RDR2 ගහල බලහන්කො ජීවිතේ ඉස්සෙල්ලම GTA ගේම් එකක් ගැහුව ෆීලිං එක ආපහු ගතහැකිඒ ෆීලින් එක ආයි එන්නෙ නෑ මුල්පාර ගහනව වගේ පට්ට කියන හැගීම ආයි ඒ ගේම් වල එන්නෙ නැති උනාමත් පට්ට බෝරිං නේද
මුලින්ම vice city ගහද්දි හිතට ආපු ෆීලින් එක මට තාම මතකයි❤RDR2 ගහල බලහන්කො ජීවිතේ ඉස්සෙල්ලම GTA ගේම් එකක් ගැහුව ෆීලිං එක ආපහු
මට නම් san andreas ගැහුවට පස්සේ කිසිම ගේම් එකක ඔහොම ෆීලින් එකක් ඇවිල්ල නෑ. ඉස්සර most wanted, hot pursuit, vice city ගහන්නේ පැල් බැඳගෙන. ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් මැසිම ඉස්සරහ ඉන්දගන්නවා අලුත් ගේම් cd එකක් හම්බුනාම. ඒ ෆීලින් එක දැන් නෑ කොච්චර ගේම් තිබ්බත්.මුලින්ම vice city ගහද්දි හිතට ආපු ෆීලින් එක මට තාම මතකයි❤
Eka thama mchn, RDR2 patta, RTX card ekak gatta yaluwek oke graphics balannamaGTX 1650 ලැපක high settings, ultra textures දාල 40+ FPS ගැහුවහැකි
RDR2 ගහල බලහන්කො ජීවිතේ ඉස්සෙල්ලම GTA ගේම් එකක් ගැහුව ෆීලිං එක ආපහු ගතහැකි