අලුත් එක තමා මේ. මේකේ වෙනසක් තියෙනවා පරණ එකට වඩා නම්.VGA කේබල් එකත් මාරුකරගනින්
අලුත් එක තමා මේ. මේකේ වෙනසක් තියෙනවා පරණ එකට වඩා නම්.VGA කේබල් එකත් මාරුකරගනින්
බොට කිව්වමොනිටරේ උස්සන් ගිහින් මාරු කරන් ආවට ලෙඩේ තිබිලා තියෙන්නේ VGA කේබල් එකේ. වෙන එකෙක්ගේ එකක් ගැහුවම හොඳට වැඩ. අවුලක් නෑ දුකක් නෑ පික්සල් එක්ක කෙල වෙලා තිබ්බ නිසා මාරු කරන් ආවනේ කියලා හිත හදාගතහැකි.
දැන් ගිහින් අලුතෙන් VGA කේබල් එකක් ගෙනාවා. ඒක ගහලා 75Hz වලට windows වල display සෙටින්ස් මාරු කලාමත් ඩෙස්ක්ටොප් එකේ ෆොන්ට් වල එහෙම පික්සල් ගැස්සෙනවා පේනවා හොඳට බැලුවම. හැබැයි ඒකම 60Hz දැම්මම කිසි ගානක් නෑ. ඇයි බන් එහෙම වෙන්නේ? බෝඩ් එකේ vga එක 75Hz සපෝට් නැද්ද?![]()
graphic card ekk ghpnko itnBoard එක HDMI support නෑනෙ
Normal ගණන් ගන්න එපාමොනිටරේ උස්සන් ගිහින් මාරු කරන් ආවට ලෙඩේ තිබිලා තියෙන්නේ VGA කේබල් එකේ. වෙන එකෙක්ගේ එකක් ගැහුවම හොඳට වැඩ. අවුලක් නෑ දුකක් නෑ පික්සල් එක්ක කෙල වෙලා තිබ්බ නිසා මාරු කරන් ආවනේ කියලා හිත හදාගතහැකි.
දැන් ගිහින් අලුතෙන් VGA කේබල් එකක් ගෙනාවා. ඒක ගහලා 75Hz වලට windows වල display සෙටින්ස් මාරු කලාමත් ඩෙස්ක්ටොප් එකේ ෆොන්ට් වල එහෙම පික්සල් ගැස්සෙනවා පේනවා හොඳට බැලුවම. හැබැයි ඒකම 60Hz දැම්මම කිසි ගානක් නෑ. ඇයි බන් එහෙම වෙන්නේ? බෝඩ් එකේ vga එක 75Hz සපෝට් නැද්ද?![]()
මටත් ප්‍රශ්නයක් ඒක. සමහරවිට උන් වොරන්ටි ක්ලේම් කරගන්නවා ඇති වෙන ශොප් එකකින්.හරි... ඕක අවුලක් නෑ කියමුකො..
කිසිම ලවක් දෙවක් නැතුව මොනිටරේ මාරුකරල දීපු කම්පියුටර් ශොප් එකේ එවුන්ගෙ මොන වගේ ස්වභාවයක්ද තිබුණෙ...
කකුල් වෙනුවට තිබුණෙ කුරද?
ඒක අවුලක් නෑ60 Hz awulak ne neda?
උන් මේ මොනිටර් ටෙස්ට් කරන Eizo සයිට් එක ගැන දන්නෙත් නෑ කියහන්කෝ. මොනිටරේ ටෙස්ට් කරන්නේ power button එකෙන් menu එකට ගිහින් self diagnosis එකෙන් එන කලර්ස් 8 බලලා. නෙදකින්. මමයි Eizo එකේ ටෙස්ට් 13 රන් කරලා චෙක් කරලා ගත්තේ.හරි... ඕක අවුලක් නෑ කියමුකො..
කිසිම ලවක් දෙවක් නැතුව මොනිටරේ මාරුකරල දීපු කම්පියුටර් ශොප් එකේ එවුන්ගෙ මොන වගේ ස්වභාවයක්ද තිබුණෙ...
කකුල් වෙනුවට තිබුණෙ කුරද?
කුරියර්නේ කියල හිතලා ගත්හ්ටේ ඉතින්. ආයේ යන්න වෙයි කියල කවුද හිතුවේ.ඊලගපාර බඩුවක් ගද්දි තමන්ට ලග තැනකින් ගන්න
දැන් උබලා මූ ගෑම්නිව එහාම් ගෙම්දරින් ගම්න ගියාම්න කැම්රි කම්තා කිම්වා නේම්දඊලගපාර බඩුවක් ගද්දි තමන්ට ලග තැනකින් ගන්න
DEADදැන් උබලා මූ ගෑම්නිව එහාම් ගෙම්දරින් ගම්න ගියාම්න කැම්රි කම්තා කිම්වා නේම්ද

75Hzඉතින් 60Hz වල අවුල මොකක්ද උබට ?
මොනිටරේ ගහල තියෙන්නේ කියාද ?
2