අහෝ දුකකි, ඉරකි, තිතකි....

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    monitor එකෙ refresh rate එකයි vga එකේ refresh rate එකයි වෙනස්

    vga එකෙන් 75ක් දුන්නට monitor එක 60 නම් ඉතින් වැඩක් වෙන් නෑ(එතන bottle neck වෙනවා)
    monitor එක 75 වෙලා vga එක 60 නම් ඒත් වැඩක් නෑ(අගල් 1 බටේකට අගල් බාගෙ බටයක් රිංගවනවා වගේ)

    දෙකේම එකම refresh rate එක තියාගන්න ඔය හුගක් use එව 60Hz එන්නෙ ඒ හින්ද vga එකත් 60 Hz දාන්න

    කේබල් එකෙ අව්ලක්ද දන් නෑ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    Menna wade, gaming walatath ekka Graphic card ekak gaha gaththa nam goda
    ගේම් ගහන්නේම නෑනේ.

    monitor එකෙ refresh rate එකයි vga එකේ refresh rate එකයි වෙනස්

    vga එකෙන් 75ක් දුන්නට monitor එක 60 නම් ඉතින් වැඩක් වෙන් නෑ(එතන bottle neck වෙනවා)
    monitor එක 75 වෙලා vga එක 60 නම් ඒත් වැඩක් නෑ(අගල් 1 බටේකට අගල් බාගෙ බටයක් රිංගවනවා වගේ)

    දෙකේම එකම refresh rate එක තියාගන්න ඔය හුගක් use එව 60Hz එන්නෙ ඒ හින්ද vga එකත් 60 Hz දාන්න

    කේබල් එකෙ අව්ලක්ද දන් නෑ
    දැන් දීපු මොනිටරෙත් මුන් use කර කර හිටපු එකක්ද මන්දා බන් අටවල දුන්නේ. අපි ඉස්සරහ පැකින් කඩන්නේ. ඇතුලට ගෙනිහිල්ලා පිහදලා කරලා පැක් කරනවා දැක්කේ. සෑහෙන්න අවුල් ප්ලේස් එකක් මට පේන විදිහට.
     
    • Sad
    Reactions: Himazharin

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    මොක වුනත් සතියයි.

    එහෙම තමා හිතෙන්නේ NFS Payback වගේ ඒවට, ඒත් RDR2 ගහනකොට ජීවිතේ පළවෙනියට GTA ගේම් එකක් ගහනකොට දැණුනා වගේ දැනෙන්නේ - වෙන කිසිම ගේම් එකක් නෑ ඒක වගේ
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මොනිටරේ උස්සන් ගිහින් මාරු කරන් ආවට ලෙඩේ තිබිලා තියෙන්නේ VGA කේබල් එකේ. වෙන එකෙක්ගේ එකක් ගැහුවම හොඳට වැඩ. අවුලක් නෑ දුකක් නෑ පික්සල් එක්ක කෙල වෙලා තිබ්බ නිසා මාරු කරන් ආවනේ කියලා හිත හදාගතහැකි.

    දැන් ගිහින් අලුතෙන් VGA කේබල් එකක් ගෙනාවා. ඒක ගහලා 75Hz වලට windows වල display සෙටින්ස් මාරු කලාමත් ඩෙස්ක්ටොප් එකේ ෆොන්ට් වල එහෙම පික්සල් ගැස්සෙනවා පේනවා හොඳට බැලුවම. හැබැයි ඒකම 60Hz දැම්මම කිසි ගානක් නෑ. ඇයි බන් එහෙම වෙන්නේ? බෝඩ් එකේ vga එක 75Hz සපෝට් නැද්ද? 😣
    උන්ගෙ කස්ටමර් සර්විස් හොදයිද බන්

    එහෙම තමා හිතෙන්නේ NFS Payback වගේ ඒවට, ඒත් RDR2 ගහනකොට ජීවිතේ පළවෙනියට GTA ගේම් එකක් ගහනකොට දැණුනා වගේ දැනෙන්නේ - වෙන කිසිම ගේම් එකක් නෑ ඒක වගේ
    ඔව් ආ.මුලින්ම gta v ගැහුවා.මාර ෆීලින් එකක් එන්නෙ.
    ------ Post added on Oct 17, 2021 at 10:13 PM
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    එහෙම තමා හිතෙන්නේ NFS Payback වගේ ඒවට, ඒත් RDR2 ගහනකොට ජීවිතේ පළවෙනියට GTA ගේම් එකක් ගහනකොට දැණුනා වගේ දැනෙන්නේ - වෙන කිසිම ගේම් එකක් නෑ ඒක වගේ
    ඒ ෆීලින් එක ආයි එන්නෙ නෑ මුල්පාර ගහනව වගේ පට්ට කියන හැගීම ආයි ඒ ගේම් වල එන්නෙ නැති උනාමත් පට්ට බෝරිං නේද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    ග්‍රැෆික් කාඩ් එක මදි ෆ්‍රෙන්
    GTX 1650 ලැපක high settings, ultra textures දාල 40+ FPS ගැහුවහැකි

    ඒ ෆීලින් එක ආයි එන්නෙ නෑ මුල්පාර ගහනව වගේ පට්ට කියන හැගීම ආයි ඒ ගේම් වල එන්නෙ නැති උනාමත් පට්ට බෝරිං නේද
    RDR2 ගහල බලහන්කො ජීවිතේ ඉස්සෙල්ලම GTA ගේම් එකක් ගැහුව ෆීලිං එක ආපහු ගතහැකි
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    මුලින්ම vice city ගහද්දි හිතට ආපු ෆීලින් එක මට තාම මතකයි❤
    මට නම් san andreas ගැහුවට පස්සේ කිසිම ගේම් එකක ඔහොම ෆීලින් එකක් ඇවිල්ල නෑ. ඉස්සර most wanted, hot pursuit, vice city ගහන්නේ පැල් බැඳගෙන. ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් මැසිම ඉස්සරහ ඉන්දගන්නවා අලුත් ගේම් cd එකක් හම්බුනාම. ඒ ෆීලින් එක දැන් නෑ කොච්චර ගේම් තිබ්බත්.
     
    • Love
    Reactions: Hyaenidae

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    GTX 1650 ලැපක high settings, ultra textures දාල 40+ FPS ගැහුවහැකි

    RDR2 ගහල බලහන්කො ජීවිතේ ඉස්සෙල්ලම GTA ගේම් එකක් ගැහුව ෆීලිං එක ආපහු ගතහැකි
    Eka thama mchn, RDR2 patta, RTX card ekak gatta yaluwek oke graphics balannama