පළමු පන්තියේ බිම් සවි ඔප්පු

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,617
    6,890
    113
    වදුරව
    පළමු පන්තියේ බිම්-සවි ඔප්පු ඉඩම් / බිම්-සවි ඔප්පු ඉඩම්, වලට බැන්කු ණය ගන්න පුලුවන්ද? දෙන්නෙ කෙනෙක් කියන්න
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,826
    39,795
    113
    Homagama
    පළමු පන්තියේ බිම්-සවි ඔප්පු ඉඩම් / බිම්-සවි ඔප්පු ඉඩම්, වලට බැන්කු ණය ගන්න පුලුවන්ද? දෙන්නෙ කෙනෙක් කියන්න
    අනිවා දෙනවා. බිම්සවිය කියන්නේ මැනුම් කරලා හරියට නිරවුලක් කරපු ඉඩම් ඔප්පු. සිමිත ප්‍රදේශ ගානක විතරයි තාම ඕක දෙන්නේ
     
    • Like
    Reactions: laka007

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    අනිවා දෙනවා. බිම්සවිය කියන්නේ මැනුම් කරලා හරියට නිරවුලක් කරපු ඉඩම් ඔප්පු. සිමිත ප්‍රදේශ ගානක විතරයි තාම ඕක දෙන්නේ
    :yes: :yes:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    bim sawiya oppuwa dunnama eka thamai original deed eka wenne. parana oppu valid na ethakota, bim sawiya tiyenavanam naya ganna puluwan lesiynma