SLT Fiber අම්@$#^#&*

EVC

Well-known member
  • Sep 15, 2008
    28,819
    21,066
    113
    au තාම තියෙන්නෙත් adsl හැබැයි ලංකාවෙ වගේ ගූ නෑ speed එකටද කොහෙද ගෙවන්න තියෙන්නෙ
    nbn thiyenawa ban
    okkoma unlimited
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,819
    21,066
    113
    nane speed ekata neweda gewanna thiyenne
    1634700397326.png
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,200
    2,821
    113
    Ow mata connection eka deela giya. Phone ekak Teleshop ekkin pay karala gadna kiwwa. PeoTV connection eka denda ei kiywwa.

    Passe call karama thamai danne connection eka deepu dawase idan phone connection ekata rental eka hadenawa kiyala.
    Mara hora yakku un. Kanuwak damma ekath path wenawa. Complain kara hamathanatama wadak na.
    sales target gahanawa witharai. customer ta satisfactory service ekak dila recurring revenue ekak hadagannawa wenuwata kage hari bella kapala le beela target eka gahala mase padiya aran gedara unta kanna bonna dunnama unta athi...
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,118
    4,882
    113
    sales target gahanawa witharai. customer ta satisfactory service ekak dila recurring revenue ekak hadagannawa wenuwata kage hari bella kapala le beela target eka gahala mase padiya aran gedara unta kanna bonna dunnama unta athi...
    ow bn :angry:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,947
    73,793
    113
    ගිය සතියේ ෆුල් පේමට් එක කලා, අද ඇහුවාම කියනවා රවුටර් නෑලු කියලා?? Connection එක දෙන්න පරක්කු වෙයිලු , ලංකාවේ ලොකුම ISP නේද? රවුටර් නෑ කියන්නෙ මොකක්ද? SLT එකේ වැඩ කරන අය ඉන්නවා නම් අප්ඩේට් එකක් දෙන්න.
    මොකක් හරි උංගෙ ඩිවයිස් අවුලක් තියෙනව. මගේ පියෝ ටීවී STB එක වැඩ නැතුව ගියා දැන් සති දෙකකට කලිං වගේ. කම්ප්ලේන් කරාම ඊළඟ දවසෙ ඇවිල්ල එකක් දාල ගියා ඒක ගෙදරක තියල තියන්න බෑ පට්ට කැතයි. බට්න් එකක් කැඩිල ෆුල් ඩැමේජ් ලයින් එක. මාත් ඉතිං මුකුත් කිව්වෙ නෑ මෙන්න පැය 24ක් වැඩ කරේ නෑ ඒක ආයිත් වැඩ නැතුව ගියා. ආයිත් කෝල් කරාම ටිකක් හොඳ එකක් දාල ගියා.
    Huththo, there is a huge shortage of computer chips in the world. So it is impacting all sort of productions. That is the reason for issues like this.