තාරකා විද්‍යාවට ආස එවුන් වරෙල්ලා. තාරකා ගැන, ග්‍රහලෝක ගැන, අභ්‍යාවකාශ පුවත් ගැන, තාරකා විද්‍යාවට සම්බන්ධ පොත් පත්, තාරකා විද්‍යා ගැටලු ගැන අපි මේකෙ කතා කරමු. 
Last edited:
You can contribute more brother...Great post, brother![]()


කොහෙද යන ගොනෙක් ඇවිල්ලා මේ ත්රෙඩ් එකත් කෑවනෙ පටන් ගන්නත් කලින්
Ratama kaapu eke thread Eka kawama mokadda? Uba daara bayyek ehama nemeine
Refractor or reflector වර්ගයෙ ඒවා තමයි ග්‍රහලෝක නිරීක්ෂණයට වඩාත් සුදුසු. ලංකාවෙ quality equipment නෑ. Amazon, Ebay වගේ තැනකින් තමා ගන්න වෙන්නෙ. මේ දවස්වල ගාන හුගාක් වැඩියි.එල නියමයි
මට ටෙලස්කෝප් එකක් ගන්න ඕන.
ග්‍රහ ලෝක සාමාන්‍ය විදිහට පේන
මොන වගේ එකක් ද හොඳ?
Aperture
Focal length
Magnification
මේවා කොහොම බලලද ගන්න හොඳ?
මේවගේ එක එක වර්ග තියෙනවාRefractor or reflector වර්ගයෙ ඒවා තමයි ග්‍රහලෝක නිරීක්ෂණයට වඩාත් සුදුසු. ලංකාවෙ quality equipment නෑ. Amazon, Ebay වගේ තැනකින් තමා ගන්න වෙන්නෙ. මේ දවස්වල ගාන හුගාක් වැඩියි.