Astronomy Megathread 🌌🔭

Quick_Silver

Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    තාරකා විද්‍යාවට ආස එවුන් වරෙල්ලා. තාරකා ගැන, ග්‍රහලෝක ගැන, අභ්‍යාවකාශ පුවත් ගැන, තාරකා විද්‍යාවට සම්බන්ධ පොත් පත්, තාරකා විද්‍යා ගැටලු ගැන අපි මේකෙ කතා කරමු. 😎

    112040main_image_feature_299_ys_full.jpg
    hs-2004-30-a-print.jpg
     
    Last edited:

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo

    කොහෙද යන ගොනෙක් ඇවිල්ලා මේ ත්රෙඩ් එකත් කෑවනෙ පටන් ගන්නත් කලින් :angry::angry:


    A_taste_of_Mercury_geology_pillars.png

    BepiColombo අභ්‍යාවකාශ යානය මගින් ලබා ගන්නා ලද බුද ග්‍රහයාගේ නවතම ජායාරූපය තමයි මේ.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    එල නියමයි
    මට ටෙලස්කෝප් එකක් ගන්න ඕන.
    ග්‍රහ ලෝක සාමාන්‍ය විදිහට පේන

    මොන වගේ එකක් ද හොඳ?

    Aperture
    Focal length
    Magnification

    මේවා කොහොම බලලද ගන්න හොඳ?
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,616
    9,257
    113
    Asama topic ekake

    Voyager eka dan ape solar system ekan gihilla neda? 40 years ehaa giyaa yanna. ape planet eka kela wela meha inhabitant unama yanna thiyana lagama wathura thiyana planet eka GIZA 156 (number eka wardi athi)

    ekath 70 light years away. habaiyi aniwa me planet ekan nam hama ekatama yanna wenawa, meka inna bari wenawa me yana widiyata
     

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    එල නියමයි
    මට ටෙලස්කෝප් එකක් ගන්න ඕන.
    ග්‍රහ ලෝක සාමාන්‍ය විදිහට පේන

    මොන වගේ එකක් ද හොඳ?

    Aperture
    Focal length
    Magnification

    මේවා කොහොම බලලද ගන්න හොඳ?
    Refractor or reflector වර්ගයෙ ඒවා තමයි ග්‍රහලෝක නිරීක්ෂණයට වඩාත් සුදුසු. ලංකාවෙ quality equipment නෑ. Amazon, Ebay වගේ තැනකින් තමා ගන්න වෙන්නෙ. මේ දවස්වල ගාන හුගාක් වැඩියි.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    Refractor or reflector වර්ගයෙ ඒවා තමයි ග්‍රහලෝක නිරීක්ෂණයට වඩාත් සුදුසු. ලංකාවෙ quality equipment නෑ. Amazon, Ebay වගේ තැනකින් තමා ගන්න වෙන්නෙ. මේ දවස්වල ගාන හුගාක් වැඩියි.
    මේවගේ එක එක වර්ග තියෙනවා
    අනික Aperture, Focal length, Magnification මේවා මොන වගේ අගයක් තියෙන්න ඕනෙද
    බිගිනර් කෙනෙක්ට හිතල කියන්න බලන්න
    මොකද ගොඩක් Magnification එක දාපුව බොරු කියල ආරංචිය
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,858
    152,569
    113
    Cassini අභ්‍යවකාශ මෙහෙයුමේදී ලබාගත්, සෙනසුරු ආසන්නයට පෘථුවිය දිස්වන ආකාරය පෙන්වන ඡායාරූපයයි මේ. මෙහි කුඩා තිතක් ලෙස දිස්වන්නේ පෘථුවියයි.

    5868_IMG004868.jpg
     

    Similar threads