$32 per week from bitcoin mining

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    5000 වගේ බැස්ස කාලේ ගත්තා කොයින් 2 12000 උනාම දෙකම වික්කා . දල ලාභ . සල්ලි වලින් ලංකාවේ කබාන එකක් හදනවා දැන් . මරු වැඩේ ඕයි . සල්ලි වලින් ප්ලේ කරන එක ලේසි . බිට් කොයින් වල පැටන් එක අල්ලගන්න ඕනේ සහ ඉවසීම සහ මාකට් පෙඩික්ශන් කියවන එක වැදගත් .

    Sell කරපු platform එක මොකද්ද?
     
    • Like
    Reactions: reddeckuka

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    5000 වගේ බැස්ස කාලේ ගත්තා කොයින් 2 12000 උනාම දෙකම වික්කා . දල ලාභ . සල්ලි වලින් ලංකාවේ කබාන එකක් හදනවා දැන් . මරු වැඩේ ඕයි . සල්ලි වලින් ප්ලේ කරන එක ලේසි . බිට් කොයින් වල පැටන් එක අල්ලගන්න ඕනේ සහ ඉවසීම සහ මාකට් පෙඩික්ශන් කියවන එක වැදගත් .
    දැන් මොකද හිතෙන්නෙ සෙල් කරපු එක ගැන
     
    • Sad
    Reactions: visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    FB_IMG_1612929117968.jpg

    Rtx3080
    dawasata 11.83 $
     
    • Like
    Reactions: ACHIK

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,210
    317
    83
    මචන් කරන විදිය කියහන්කෝ මුල ඉදන් පුලුවන්නම්
     
    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    ලැබුන ගාන කිව්වට hardware වලට ගිය වියදම සහ electricity වලට යන වියදම දන්නේ නැතුව හරි අදහසක් ගන්න අමාරුයි.
     
    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    5000 වගේ බැස්ස කාලේ ගත්තා කොයින් 2 12000 උනාම දෙකම වික්කා . දල ලාභ . සල්ලි වලින් ලංකාවේ කබාන එකක් හදනවා දැන් . මරු වැඩේ ඕයි . සල්ලි වලින් ප්ලේ කරන එක ලේසි . බිට් කොයින් වල පැටන් එක අල්ලගන්න ඕනේ සහ ඉවසීම සහ මාකට් පෙඩික්ශන් කියවන එක වැදගත් .
    නියමයි. මේකක්ද හදනවා කිව්වේ?

    kZwK0qnm.jpg
     
    Last edited: